ඉන්ධන මිල සංශෝධනය ජූලි 2025

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    dobila hodanna dagalana hati athal ban :lol: 🤌

    ඉතින් යකෝ මුන් කිව්ව මතක නැද්ද මාස 2කට තෙල් තීනව කියල , අනික war එක නිසා තෙල් වැඩි උනාට යුද්දෙ නවතුනාම crude oil prices අඩු උනා , උබල වගේ මොන වැරැද්ද දැක්කත් රෙදි අපුල්ලනකොට ලන්කාව හමදාම එකතැන. Petroleum එකේ හරිහමන් Management එකක් නැති නිසයි තෙල් හමදාම වැඩි උනේ, අනවශ්‍ය සේවක පිරිසක් ඉන්නව ඕක ඇතුලෙ එක එක ආන්ඩු වලදි අතුලට දාපු මෙලෝ වැඩක් බැරි උන් තමයි වැඩිහරියක් පුටු රත් කර කර ඉන්නෙ.
    ඉතින් හරිනේ බන් මුන් මාස දෙකකට තෙල් තියෙනවා කිව්වට ලංකාවේ තියෙනවා කිව්වේ නැහැනේ :lol: 🤌
    ------ Post added on Jul 1, 2025 at 3:40 AM
     
    • Haha
    Reactions: hapriyankara

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    කංචනගේ සාක්කුවට යන 150 තාම යනවද දල්ලෑ
     
    Last edited:

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,567
    2,435
    113
    සල්ලි කාරයන්ට සැප දෙන්න සුපර් පෙට්‍රල් ඩීසල් විතරක් වැඩි කරලා නෑ....හොදින් කල්පනා කරලා බලන්න 🤌
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    ශිරන්ති, නාමල් හිරේ යවනවා උඹලට ඒ මදිද?.😅😅
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    නාකි මයිනලා කරපු විනාශේ තරම තමයි මේ තවම ගෙවන්නේ. හැබැයි ඩීසල් වැඩි කරන්නේ නැතුව පෙට්‍රල් වැඩි කරන්න තිබුනේ 27කින් (12+15) දැන් වෙන්නේ බස් කාරයෝ ස්ටුයික් කරන එක. ඉන්ධන වැඩිකරලා බස් ගාස්තු අඩු කරන්න කීවා කියලා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මෙහේ නම් තෙල් අඩු උනා😂
    ලෝක වෙළඳ පොළේ තෙල් මිල බහින කොට ලංකාවේ වැඩි වෙනවා පුදුම ආන්ඩුවක් බන්😂
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,642
    113
    Colombo
    569484.jpg