dobila hodanna dagalana hati athal ban


------ Post added on Jul 1, 2025 at 3:40 AM
ඉතින් හරිනේ බන් මුන් මාස දෙකකට තෙල් තියෙනවා කිව්වට ලංකාවේ තියෙනවා කිව්වේ නැහැනේඉතින් යකෝ මුන් කිව්ව මතක නැද්ද මාස 2කට තෙල් තීනව කියල , අනික war එක නිසා තෙල් වැඩි උනාට යුද්දෙ නවතුනාම crude oil prices අඩු උනා , උබල වගේ මොන වැරැද්ද දැක්කත් රෙදි අපුල්ලනකොට ලන්කාව හමදාම එකතැන. Petroleum එකේ හරිහමන් Management එකක් නැති නිසයි තෙල් හමදාම වැඩි උනේ, අනවශ්‍ය සේවක පිරිසක් ඉන්නව ඕක ඇතුලෙ එක එක ආන්ඩු වලදි අතුලට දාපු මෙලෝ වැඩක් බැරි උන් තමයි වැඩිහරියක් පුටු රත් කර කර ඉන්නෙ.
------ Post added on Jul 1, 2025 at 3:40 AM