ඉන්ධන_බලපත්‍රය අහෝසියි

killershan

Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    හෙට ඉඳලා වරාය ස්ට්‍රයික්. ඩොකාලාත් ස්ට්‍රයික් එකකට ලැහැස්ති වෙනවලු. කොහොමද දැන් ටොපිය.

    වරාය ස්ට්‍රයික් නෑ වගේ..:baffled:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    බලශක්ති සුරක්ශිතභාවය (Energy security) වනසාගෙන ඉන්දියාවට බලශක්ති සැපයුම පැවරූ නේපාලය ව්යවස්ථා සංශෝධනයක් කිරීමට ගිය විට ඉන්දියාව බලශක්ති සැපයුම කපා දමා නේපාල ජනතාවගේ ස්වෛරීත්වයට එරෙහි විය.
    කමක් නෑ. අදට හමුදාවෙන් තෙල් ගැහුවනෙ, නේද? :rofl:

    https://en.wikipedia.org/wiki/2015_Nepal_blockade
     
    devinda

    Junior member
  • Jun 14, 2006
    86
    2
    8
    ලොල්... දැන් ඔක්කෝම දන්නව උගේ ජාතකේ... ඌ දන්නවා මාව කෝට් කලොත් කෙලවෙනවා කියලා.... කමෙන්ට් දැක්කම සද්ද නැතුව ඉන්නව.... සිරිකොතේ කුක්කා වගේ:rofl::rofl::rofl:

    sinhala namak dagena inna hamba kukkek ban. balapan uge dala thiyana threads ehema. hamuduranta ehema mada gahala threads thiyanwa. :rolleyes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බලශක්ති සුරක්ශිතභාවය (Energy security) වනසාගෙන ඉන්දියාවට බලශක්ති සැපයුම පැවරූ නේපාලය ව්යවස්ථා සංශෝධනයක් කිරීමට ගිය විට ඉන්දියාව බලශක්ති සැපයුම කපා දමා නේපාල ජනතාවගේ ස්වෛරීත්වයට එරෙහි විය.
    කමක් නෑ. අදට හමුදාවෙන් තෙල් ගැහුවනෙ, නේද? :rofl:

    https://en.wikipedia.org/wiki/2015_Nepal_blockade

    :yes::yes::yes:

    කමක් නෑ බන් .අපි එක පැහ්තක් ඉන්දියාවට දීලා අනිත් පැහ්ත චීනේට දෙනවනේ .අපි එහෙම ඉන්දියාවට ඕන විදියට අපිව නටවන්න දෙන්නේ නෑ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔන්න බලපන් රනිල කියාගෙන ආපු චන්ද පොරොන්දු
    1. හොරු අල්ලනවා - අල්ලපු හොරෙක් නෑ මහා බැංකුවත් හොරා කාල රටේ ලොකුම හොරකම කළා

    2.ලිච්චවී පාලනය - කෝ මාද්‍ය නිදහස රජයේ මාද්‍ය තනිකරම රෙදි හෝදන්නේ ආණ්ඩුවේ,
    කෝ කියපු විනිවිද භාවය?
    සුදු වෑන් එළිපිට ඇවිත් මිනිස්සු උස්සනවා, ඒ අස්සේ කළු ඩිෆෙන්ඩර්.
    සරසවි සිසුන්ගේ ගැටළු නරක අතටම හැරිලා, හැමදාම පොලිසියෙන් ගුටි බැට.

    3.යහපාලනය - ඇමතිවරු වැහි වැහැල, පුළුවන් තරම් උන් හොරා කනවා.
    ඇමතිවරුන්ට කෝටි ගණන් වාහන මිනිස්සුන්ගේ සල්ලි වලින්.
    එහෙටත් නැති මෙහෙටත් නැති අමාත්‍යංශ බෙදිල්ල.
    පරදිනවට බයේ චන්ද කල් දාල ජනතාවගේ චන්ද අයිතිය උල්ලංගනය කිරීම

    4. සංවර්ධන News- කෝ මේ අවරුදු 2 කට පටන් ගත්ත සංවර්ධන ව්‍යාපෘති?
    මහින්ද පටන් ගත්තු ඒවත් තාම කොට උඩ.
    අතුරු පාරක් හදාගන්න බෑ.. හදපු පාරවල් නඩත්තුවක් නෑ.
    හදපු ගොඩනැගිලි, උද්‍යාන, ක්‍රීඩාංගන, පාලම් නඩත්තුවක් නෑ. බාගෙට බාගයක් විනාශයි
    ඇලවල් ගාවින් යනකොට නහය කඩන් යන සුවද
    කුණු හැමතැනම, කිසිම සැලැස්මක් නෑ .
    ඔව් ඔව් ඇයි පරාජිත කිව්වේ සංවර්ධනේ වෙද්දී ඩෙංගු වැඩි වෙනවා කියල.
    රෝහල් වල ලෙඩ්ඩු පිරිලා. අවුලක් නෑ රනිල් ඇමෙරිකාවේ යනවනේ බෙහෙත් ගන්න. අනික දැන් සයිටම් ඉස්පිරිතාලේ තියෙනවනේ

    5. චන්ද පොරොන්දු -
    ෆ්‍රී වයිපයි ලැබුන (දුරකථන ගාස්තු වැඩි උනා)
    නොතෙමි යන්න වොක්සාවැගන් කාර් ලැබුන (වැස්ස නැති වෙලාවට ) දැන් මිනිස්සු කාර් වල යන නිසා බස් ගාස්තුත් වැඩි උනා
    රැකියා දසලක්ෂයක් දුන්න ( මට ජොබ් එක ලැබුනෙත් ඒකෙන්)
    ෆ්‍රී ටැබ් ලැබුනා (අන්න ලියුමක් ඇවිල්ල ඒකට සල්ලි ගෙවන්න කියලා)
    කර්මාන්තපුර ඉදිවුනා (කොයි පැත්තේද දන්නේ නෑනේ)

    6. සහජීවනය -
    රණවිරුවෝ හිරේ කොටි නිදහස්
    යාපනේ වෙඩි තියාගන්නවා
    විග්නේශ්වරන්ට උතුර ලියල දෙන්න ව්‍යවස්ථාව වෙනස් කරනවා
    මුශ්ලීම් මුනියල කෑගහුවොත් සහජිවනේ, හාමුදුරුවෝ කෑගහුවොත් ජාතිවාදේ

    ඔය ටිකක් විතරයි රනිල් මහත්තයාගේ වැඩ. දිගටම ලිව්වොත් ඉවර කරන්න වෙන්නේ නෑ. තව විශ්වාස කරමු අපි

    උබලත් දන්නා දේවල් එකතු කරපල්ලා.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    බලශක්ති සුරක්ශිතභාවය (Energy security) වනසාගෙන ඉන්දියාවට බලශක්ති සැපයුම පැවරූ නේපාලය ව්යවස්ථා සංශෝධනයක් කිරීමට ගිය විට ඉන්දියාව බලශක්ති සැපයුම කපා දමා නේපාල ජනතාවගේ ස්වෛරීත්වයට එරෙහි විය.
    කමක් නෑ. අදට හමුදාවෙන් තෙල් ගැහුවනෙ, නේද? :rofl:

    https://en.wikipedia.org/wiki/2015_Nepal_blockade

    :baffled::baffled:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇද්ද තොපිට..ආවා මෙතන ස්ට්‍රයික් කරන්න
     
    • Like
    Reactions: djjaya

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    ඔන්න බලපන් රනිල කියාගෙන ආපු චන්ද පොරොන්දු
    1. හොරු අල්ලනවා - අල්ලපු හොරෙක් නෑ මහා බැංකුවත් හොරා කාල රටේ ලොකුම හොරකම කළා

    2.ලිච්චවී පාලනය - කෝ මාද්‍ය නිදහස රජයේ මාද්‍ය තනිකරම රෙදි හෝදන්නේ ආණ්ඩුවේ,
    කෝ කියපු විනිවිද භාවය?
    සුදු වෑන් එළිපිට ඇවිත් මිනිස්සු උස්සනවා, ඒ අස්සේ කළු ඩිෆෙන්ඩර්.
    සරසවි සිසුන්ගේ ගැටළු නරක අතටම හැරිලා, හැමදාම පොලිසියෙන් ගුටි බැට.

    3.යහපාලනය - ඇමතිවරු වැහි වැහැල, පුළුවන් තරම් උන් හොරා කනවා.
    ඇමතිවරුන්ට කෝටි ගණන් වාහන මිනිස්සුන්ගේ සල්ලි වලින්.
    එහෙටත් නැති මෙහෙටත් නැති අමාත්‍යංශ බෙදිල්ල.
    පරදිනවට බයේ චන්ද කල් දාල ජනතාවගේ චන්ද අයිතිය උල්ලංගනය කිරීම

    4. සංවර්ධන News- කෝ මේ අවරුදු 2 කට පටන් ගත්ත සංවර්ධන ව්‍යාපෘති?
    මහින්ද පටන් ගත්තු ඒවත් තාම කොට උඩ.
    අතුරු පාරක් හදාගන්න බෑ.. හදපු පාරවල් නඩත්තුවක් නෑ.
    හදපු ගොඩනැගිලි, උද්‍යාන, ක්‍රීඩාංගන, පාලම් නඩත්තුවක් නෑ. බාගෙට බාගයක් විනාශයි
    ඇලවල් ගාවින් යනකොට නහය කඩන් යන සුවද
    කුණු හැමතැනම, කිසිම සැලැස්මක් නෑ .
    ඔව් ඔව් ඇයි පරාජිත කිව්වේ සංවර්ධනේ වෙද්දී ඩෙංගු වැඩි වෙනවා කියල.
    රෝහල් වල ලෙඩ්ඩු පිරිලා. අවුලක් නෑ රනිල් ඇමෙරිකාවේ යනවනේ බෙහෙත් ගන්න. අනික දැන් සයිටම් ඉස්පිරිතාලේ තියෙනවනේ

    5. චන්ද පොරොන්දු -
    ෆ්‍රී වයිපයි ලැබුන (දුරකථන ගාස්තු වැඩි උනා)
    නොතෙමි යන්න වොක්සාවැගන් කාර් ලැබුන (වැස්ස නැති වෙලාවට ) දැන් මිනිස්සු කාර් වල යන නිසා බස් ගාස්තුත් වැඩි උනා
    රැකියා දසලක්ෂයක් දුන්න ( මට ජොබ් එක ලැබුනෙත් ඒකෙන්)
    ෆ්‍රී ටැබ් ලැබුනා (අන්න ලියුමක් ඇවිල්ල ඒකට සල්ලි ගෙවන්න කියලා)
    කර්මාන්තපුර ඉදිවුනා (කොයි පැත්තේද දන්නේ නෑනේ)

    6. සහජීවනය -
    රණවිරුවෝ හිරේ කොටි නිදහස්
    යාපනේ වෙඩි තියාගන්නවා
    විග්නේශ්වරන්ට උතුර ලියල දෙන්න ව්‍යවස්ථාව වෙනස් කරනවා
    මුශ්ලීම් මුනියල කෑගහුවොත් සහජිවනේ, හාමුදුරුවෝ කෑගහුවොත් ජාතිවාදේ

    ඔය ටිකක් විතරයි රනිල් මහත්තයාගේ වැඩ. දිගටම ලිව්වොත් ඉවර කරන්න වෙන්නේ නෑ. තව විශ්වාස කරමු අපි

    උබලත් දන්නා දේවල් එකතු කරපල්ලා.

    හිරුණිකා defender වලින් ගිහිල්ල මිනිස්සු ඉස්සුවා ඒකිට කිසි අවුලක් නෑ (UNPනේ)
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    7GTbjj.jpg

    7GTtWx.jpg

    7GTr5k.jpg

    7GTeJr.jpg

    7GTwEH.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,235
    113
    Gotland
    දැන් කොච්චරක් කාලයක් ඔහොම කරන්නද බං
    ඕකේ උන්ව අයින් කරලා වෙන උන් ගත්තත්
    උට ඕක කරන්න පුළුවන් වෙඉද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඔන්න බලපන් රනිල කියාගෙන ආපු චන්ද පොරොන්දු
    1. හොරු අල්ලනවා - අල්ලපු හොරෙක් නෑ මහා බැංකුවත් හොරා කාල රටේ ලොකුම හොරකම කළා

    2.ලිච්චවී පාලනය - කෝ මාද්‍ය නිදහස රජයේ මාද්‍ය තනිකරම රෙදි හෝදන්නේ ආණ්ඩුවේ,
    කෝ කියපු විනිවිද භාවය?
    සුදු වෑන් එළිපිට ඇවිත් මිනිස්සු උස්සනවා, ඒ අස්සේ කළු ඩිෆෙන්ඩර්.
    සරසවි සිසුන්ගේ ගැටළු නරක අතටම හැරිලා, හැමදාම පොලිසියෙන් ගුටි බැට.

    3.යහපාලනය - ඇමතිවරු වැහි වැහැල, පුළුවන් තරම් උන් හොරා කනවා.
    ඇමතිවරුන්ට කෝටි ගණන් වාහන මිනිස්සුන්ගේ සල්ලි වලින්.
    එහෙටත් නැති මෙහෙටත් නැති අමාත්‍යංශ බෙදිල්ල.
    පරදිනවට බයේ චන්ද කල් දාල ජනතාවගේ චන්ද අයිතිය උල්ලංගනය කිරීම

    4. සංවර්ධන News- කෝ මේ අවරුදු 2 කට පටන් ගත්ත සංවර්ධන ව්‍යාපෘති?
    මහින්ද පටන් ගත්තු ඒවත් තාම කොට උඩ.
    අතුරු පාරක් හදාගන්න බෑ.. හදපු පාරවල් නඩත්තුවක් නෑ.
    හදපු ගොඩනැගිලි, උද්‍යාන, ක්‍රීඩාංගන, පාලම් නඩත්තුවක් නෑ. බාගෙට බාගයක් විනාශයි
    ඇලවල් ගාවින් යනකොට නහය කඩන් යන සුවද
    කුණු හැමතැනම, කිසිම සැලැස්මක් නෑ .
    ඔව් ඔව් ඇයි පරාජිත කිව්වේ සංවර්ධනේ වෙද්දී ඩෙංගු වැඩි වෙනවා කියල.
    රෝහල් වල ලෙඩ්ඩු පිරිලා. අවුලක් නෑ රනිල් ඇමෙරිකාවේ යනවනේ බෙහෙත් ගන්න. අනික දැන් සයිටම් ඉස්පිරිතාලේ තියෙනවනේ

    5. චන්ද පොරොන්දු -
    ෆ්‍රී වයිපයි ලැබුන (දුරකථන ගාස්තු වැඩි උනා)
    නොතෙමි යන්න වොක්සාවැගන් කාර් ලැබුන (වැස්ස නැති වෙලාවට ) දැන් මිනිස්සු කාර් වල යන නිසා බස් ගාස්තුත් වැඩි උනා
    රැකියා දසලක්ෂයක් දුන්න ( මට ජොබ් එක ලැබුනෙත් ඒකෙන්)
    ෆ්‍රී ටැබ් ලැබුනා (අන්න ලියුමක් ඇවිල්ල ඒකට සල්ලි ගෙවන්න කියලා)
    කර්මාන්තපුර ඉදිවුනා (කොයි පැත්තේද දන්නේ නෑනේ)

    6. සහජීවනය -
    රණවිරුවෝ හිරේ කොටි නිදහස්
    යාපනේ වෙඩි තියාගන්නවා
    විග්නේශ්වරන්ට උතුර ලියල දෙන්න ව්‍යවස්ථාව වෙනස් කරනවා
    මුශ්ලීම් මුනියල කෑගහුවොත් සහජිවනේ, හාමුදුරුවෝ කෑගහුවොත් ජාතිවාදේ

    ඔය ටිකක් විතරයි රනිල් මහත්තයාගේ වැඩ. දිගටම ලිව්වොත් ඉවර කරන්න වෙන්නේ නෑ. තව විශ්වාස කරමු අපි

    උබලත් දන්නා දේවල් එකතු කරපල්ලා.

    ඔයාලා මහින්දගේ මන්දිර හොයනකොට රවීගේ මන්දිර හමුවුනාද ?

    ඔයාලා ගෝථගේ සුදුවෑන් හොයනකොට මුදල් අමාත්‍යංශයේ සුදුවෑන් මුනගැහුනද ?

    ඔයාලා මහින්දලාගේ ඩොලර් බිලියන ගනන් හොයනකොට අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණගේ සල්ලි දැක්කද ?

    ඔයාලා රතන හාමුදුරුවෝ සරත් ෆොන්සේකා රකින ජාතික ආරක්ෂාව හොයනකොට උතුරේ පත්තුවෙන තුවක්කු වල සද්දේ ඇහුනද ?

    ඔයාලා අධ්‍යාපනයට 6% ඉල්ලනකොට සරසවි සිසුන් පාරේ ගුටිකකා මොනවදෝ ඉල්ලනවා දැක්කද ?

    රු 75.00 සම්බා කාපු ඔයාලාට 98.00 රට හාල කවන හැටි දැක්කද ?

    මහින්දගේ දවසක වියදම ගනන් බලපු ඔයාලට වර්ථමාන ආන්ඩුව දවසකට මිලියන 163 ගානේ ණය අරං බව දැක්කද ?

    වෙනසක් ඉල්ලපු ඔයාලට රටේ ජාතික සම්පත් විකුණන කොට රටේ ඇතිවෙන වර්ජන රැල්ල දැක්කද ?

    යහපාලනය කියලා ඔයාලා පෙන්නපු පාළනය ඇතුලේ මහජන අයිතියේ චන්ද අයිතිය අහිමි කරන හැටි දැක්කද ?

    මොකුත්ම නොදැක්කත් කමක් නෑ ඔයාලා මහින්ද පරද්දලා කාපු කිරිබත් රහද??

    නුවන් මොණරවිළ

    :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    Similar threads