ඉන්නන් ට බෙහෙත් තියනවද මචන්ලා.....

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    පුච්චනකොට රිදෙනවද බන්:(:(:(

    පුච්චනකොට කොහොමද අාතල් ඵක,:sorry:

    :no::no: හිරි වට්ටනවා බං.. injection එක එච්චර අව්ලක් නෑ නේ..
    හැබැයි කළු පාට පැල්ලම් හිටිනවා.. කකුලේ මයිල් නිසා එච්චර පෙන් නෑ.. :)
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    මගේ බෙල්ලේ තිබ්බ ටිකක් .. පස්සේ මම චාන්දනී බණ්ඩාර සැලූන් එකට ගිහින් පිච්චුවා... රුපියල 3000 ක් ගත්ත.... පොන්නයෙක් පිච්චුවේ බන්... බවුත් එකකින් වගේ එකකින් පිච්චුවේ ..

    මම උයි උයි කියන කොට මට පල එක දානව නෝටි ළමය කියල... මල් පොන්නයෙක් බන්

    හැබැයි ලඟදි බලද්දී අපහු ඇවිල්ල බන් .. මේ අවුරුද්දකට පස්සේ.. අපහු යන්න ඉන්නේ පුච්චගන්න

    :lol: ඩොකෙක්ට කියල පුච්ච ගන්න.. නිකන් උඩින් පුච්චලා හරියන් නෑ.. හම ඇතුලෙන් උගුල්ලලා දානවා..
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Matath thiyenawa aha gawa. Risky nisa man giya naththe. Eka sarayak wena ledakata beheth ganna giyama doc ahuwa ain karanna oneda kiyala.
    Man kiwa matanam eka aulak na, E nisa one na kiyala :P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    චර්ම රෝග සායනයකට යන්න. පුච්චනවා වගේ දෙයක් කරලා (laser treatment එකක් වගේ) ඕක අයින් කරගන්න පුලුවන්. විනාඩි 5ක වැඩක් තියෙන්නේ. කියන්න තරම් වේදනාවක් නැ. මගෙත් හිටියා අතේ එකපාරට මතුවුන ගැට දෙක තුනක්. දැනට අවුරුදු 10කට විතර කලින්. කොලඹ ජාතික රෝහලෙන් කරගත්තේ. දවසෙන් කරගත හැකි ටිකක් උදෙන්ම ගියොත්
     
    Last edited:

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    මම දවසක් ඉන්නෙකුට සොට් එක දුන්නා...මම 11 වසරෙ ඉන්නකොට....මගෙ කට ගාව චූටි ඉන්නෙක් ආව 6 වසරෙදි විතර....මම ඒක ඩොකෙකුට කියල ඔපරේට් කර ගත්තා...චූටි ඔපෙරේශන් එකක්...කඩියෙක් කනවා තරම් වත් දැනුනෙ නෑ....පස්සෙ අවුරුදු 5කට විතර පස්සෙ එතනම ආය ආව....ආය ඔපෙරේශන් කරන්න බෑනෙ ඉතින්....ගත්තා අලුත් ඔපරේශන් බ්ලේඩ් එකක්...ඒක ඉටිපන්දමක ගහලා තව ඉටිපන්දමක් පත්තු කරලා රත් වෙන්න සෙට් කලා....ගත්තා අලුත් නේල් කටර් එකක්....කෙලින්ම කපලා දැම්මා ඉන්නව....කපලා බ්ලේඩ් එක අරගන තුවාලෙ පිච්චුවා....අද වෙනකන් ඉන්නා නැත. අත් දුටුවයි...ප්‍රත්‍යක්ශයි...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    මගේ බෙල්ලේ තිබ්බ ටිකක් .. පස්සේ මම චාන්දනී බණ්ඩාර සැලූන් එකට ගිහින් පිච්චුවා... රුපියල 3000 ක් ගත්ත.... පොන්නයෙක් පිච්චුවේ බන්... බවුත් එකකින් වගේ එකකින් පිච්චුවේ ..

    මම උයි උයි කියන කොට මට පල එක දානව නෝටි ළමය කියල... මල් පොන්නයෙක් බන්

    හැබැයි ලඟදි බලද්දී අපහු ඇවිල්ල බන් .. මේ අවුරුද්දකට පස්සේ.. අපහු යන්න ඉන්නේ පුච්චගන්න

    :lol::lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    චර්ම රෝග සායනයකට යන්න. පුච්චනවා වගේ දෙයක් කරලා (laser treatment එකක් වගේ) ඕක අයින් කරගන්න පුලුවන්. විනාඩි 5ක වැඩක් තියෙන්නේ. කියන්න තරම් වේදනාවක් නැ. මගෙත් හිටියා අතේ එකපාරට මතුවුන ගැට දෙක තුනක්. දැනට අවුරුදු 10කට විතර කලින්. කොලඹ ජාතික රෝහලෙන් කරගත්තේ. දවසෙන් කරගත හැකි ටිකක් උදෙන්ම ගියොත්

    රිදෙන්නේ නැත්තේ මොකෝ බන්.මාත් කරගත්තා සැලූන් එකකින්.මුලින් කරනකොට ඒ තරම් රිදෙන්නේ නැහැ.ඒත් ටික වෙලාවක් යනකොට රිදෙනවා.:baffled:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    :no::no: හිරි වට්ටනවා බං.. injection එක එච්චර අව්ලක් නෑ නේ..
    හැබැයි කළු පාට පැල්ලම් හිටිනවා.. කකුලේ මයිල් නිසා එච්චර පෙන් නෑ.. :)

    සැලූන් වල නම් ඉන්ජෙක්ෂන් ගහන්නේ නැහැ බන්.අමුවෙන්මයි පුච්චන්නේ.ඒ අස්සෙන් BBQ කරනවා වගේ ස්මෙල් එකකුත් එනවා..:lol:මගෙත් ආයෙත් ඇවිත්.මම මේ යන්න බයේ ඉන්නේ.රිදෙන්නේ නැති ක්‍රමයක් තියෙනවනම් හෙටම උනත් යනවා.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    සැලූන් වල නම් ඉන්ජෙක්ෂන් ගහන්නේ නැහැ බන්.අමුවෙන්මයි පුච්චන්නේ.ඒ අස්සෙන් BBQ කරනවා වගේ ස්මෙල් එකකුත් එනවා..:lol:මගෙත් ආයෙත් ඇවිත්.මම මේ යන්න බයේ ඉන්නේ.රිදෙන්නේ නැති ක්‍රමයක් තියෙනවනම් හෙටම උනත් යනවා.

    ආයෙත් ආව කියන්නේ හරියට කරලා නෑ වගේ.
    acid වලින් පුච්චන්න පුළුවන්.. ඉරට්ටක පොගවල හරියටම ඉන්න උඩින් තියන්න ඕනේ.. වටේ ගවුනොත් නම් ඉවරයි.
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    සුදු ලූණු බීක් දෙකක් විතර අරගෙන හොදට පොඩි කරලා ඉන්නගේ තෙන තියල ප්ලාස්ටර් එකක් ගහපන්. රේට නිදා ගනිද්දී මේක කරපන් දවස් 4-5ක්. පස්සේ ඉන්න මෙලෙක් වෙනවා. ඊට පස්සේ ගලවල දාපන්... හම ඇතුලේ තියෙන ඔක්කොම ගැලවිලා එනවා....
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    අයියෝ බන්. බය නැතුව රජයේ රෝහලකට ගිහිල්ලා පුච්ච ගන්න. Acid ටික හම ඇතුලට යනකොට අමුතුම ආතල් එකක් තියනවා.
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63

    :D:D:D:D:D