පුච්චනකොට රිදෙනවද බන්![]()
පුච්චනකොට කොහොමද අාතල් ඵක,![]()

හිරි වට්ටනවා බං.. injection එක එච්චර අව්ලක් නෑ නේ..හැබැයි කළු පාට පැල්ලම් හිටිනවා.. කකුලේ මයිල් නිසා එච්චර පෙන් නෑ..

පුච්චනකොට රිදෙනවද බන්![]()
පුච්චනකොට කොහොමද අාතල් ඵක,![]()

හිරි වට්ටනවා බං.. injection එක එච්චර අව්ලක් නෑ නේ..
මගේ බෙල්ලේ තිබ්බ ටිකක් .. පස්සේ මම චාන්දනී බණ්ඩාර සැලූන් එකට ගිහින් පිච්චුවා... රුපියල 3000 ක් ගත්ත.... පොන්නයෙක් පිච්චුවේ බන්... බවුත් එකකින් වගේ එකකින් පිච්චුවේ ..
මම උයි උයි කියන කොට මට පල එක දානව නෝටි ළමය කියල... මල් පොන්නයෙක් බන්
හැබැයි ලඟදි බලද්දී අපහු ඇවිල්ල බන් .. මේ අවුරුද්දකට පස්සේ.. අපහු යන්න ඉන්නේ පුච්චගන්න
ඩොකෙක්ට කියල පුච්ච ගන්න.. නිකන් උඩින් පුච්චලා හරියන් නෑ.. හම ඇතුලෙන් උගුල්ලලා දානවා.. 
Koheda Inna Thiyenne

HAFFA EHEMADA PHARMACY ekakin wath ganna treatment ekak nadda machanla...
Man dakka meke thread ekak thiyawa anamalu da koheda kesel lellak badagena nida gaththama hoda wenawa kiyala

මගේ බෙල්ලේ තිබ්බ ටිකක් .. පස්සේ මම චාන්දනී බණ්ඩාර සැලූන් එකට ගිහින් පිච්චුවා... රුපියල 3000 ක් ගත්ත.... පොන්නයෙක් පිච්චුවේ බන්... බවුත් එකකින් වගේ එකකින් පිච්චුවේ ..
මම උයි උයි කියන කොට මට පල එක දානව නෝටි ළමය කියල... මල් පොන්නයෙක් බන්
හැබැයි ලඟදි බලද්දී අපහු ඇවිල්ල බන් .. මේ අවුරුද්දකට පස්සේ.. අපහු යන්න ඉන්නේ පුච්චගන්න

චර්ම රෝග සායනයකට යන්න. පුච්චනවා වගේ දෙයක් කරලා (laser treatment එකක් වගේ) ඕක අයින් කරගන්න පුලුවන්. විනාඩි 5ක වැඩක් තියෙන්නේ. කියන්න තරම් වේදනාවක් නැ. මගෙත් හිටියා අතේ එකපාරට මතුවුන ගැට දෙක තුනක්. දැනට අවුරුදු 10කට විතර කලින්. කොලඹ ජාතික රෝහලෙන් කරගත්තේ. දවසෙන් කරගත හැකි ටිකක් උදෙන්ම ගියොත්

හිරි වට්ටනවා බං.. injection එක එච්චර අව්ලක් නෑ නේ..
හැබැයි කළු පාට පැල්ලම් හිටිනවා.. කකුලේ මයිල් නිසා එච්චර පෙන් නෑ..![]()
මගෙත් ආයෙත් ඇවිත්.මම මේ යන්න බයේ ඉන්නේ.රිදෙන්නේ නැති ක්රමයක් තියෙනවනම් හෙටම උනත් යනවා.සැලූන් වල නම් ඉන්ජෙක්ෂන් ගහන්නේ නැහැ බන්.අමුවෙන්මයි පුච්චන්නේ.ඒ අස්සෙන් BBQ කරනවා වගේ ස්මෙල් එකකුත් එනවා..මගෙත් ආයෙත් ඇවිත්.මම මේ යන්න බයේ ඉන්නේ.රිදෙන්නේ නැති ක්රමයක් තියෙනවනම් හෙටම උනත් යනවා.
සුදු ලූණු බීක් දෙකක් විතර අරගෙන හොදට පොඩි කරලා ඉන්නගේ තෙන තියල ප්ලාස්ටර් එකක් ගහපන්. රේට නිදා ගනිද්දී මේක කරපන් දවස් 4-5ක්. පස්සේ ඉන්න මෙලෙක් වෙනවා. ඊට පස්සේ ගලවල දාපන්... හම ඇතුලේ තියෙන ඔක්කොම ගැලවිලා එනවා....