ඉන්න හිතෙන රටක් - පාට ලී

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113

    මේක මන් මේ පාටලී කියන ගොන් පකය සුද්ද
    කරන්ඩ කියන කතාවක් නෙවේ.මට හිතෙන දෙයක්.High way එකක් හදද්දී ඉඩම් වලට වන්දි ගෙවන්ඩත් ලොකු ගානක් යනව.ඉතින් ගොඩක් නාගරික පැත්තක හදද්දී commercial land වලට ලොකු ගානක් වන්දි විදිහට දෙන්ඩ වෙනව.මේ හේතුව හින්දත් southern express high way එකට වඩා Metro කේස් එකට ලොකු වියදමක් යනව වෙන්ඩ පුලුවන්