ඉන්න හිතෙන රටක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඉන්න හිතෙන රටක්

    මේ ළමයාගේ අනාගතේ කොහොම වෙයිද? දෙමළ සින්හල මුස්ලිම් දේශපාලුවෝ හදපු තත්වේ තමා මේ. පොඩි එකා හොරකම් කරන්නේ ඈයි කියලා හොයන්නේ නෑතිව... ඒකට දෙයක් කරන්නේ නෑතිව ගහලා ප්‍රශ්නේ විසදන්න පුලුවන්ද? අර පොඩි හාමුදුරුවරුන් දෙන්නට ගහපු එකේ අනික.





    guru.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    දිගින් දිගටම හොරකම් කරන්නෙ අවවාද අනුශාසනා බුදු බණ මොකක්වත් කනකට ගත්තු නැති නිසා. හොරකමට ඔහොම නෙවේ ගහන්න ඕන. ආයි හොරකම් නොකරන්න, හොරකම් කරොත් මොකද වෙන්නෙ කියලා මතක හිටින්න ගහන්න ඕනේ. ඔය ඉන්නෙ රටේ අනාගතය. රටේ අනාගතයෙත් බිහි වෙන්නෙ හොරුද නැත්නම් නීතියට බය විනයගරුක මිනිස්සුද කියලා තීරණය කරන්න ඕනේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දිගින් දිගටම හොරකම් කරන්නෙ අවවාද අනුශාසනා බුදු බණ මොකක්වත් කනකට ගත්තු නැති නිසා. හොරකමට ඔහොම නෙවේ ගහන්න ඕන. ආයි හොරකම් නොකරන්න, හොරකම් කරොත් මොකද වෙන්නෙ කියලා මතක හිටින්න ගහන්න ඕනේ. ඔය ඉන්නෙ රටේ අනාගතය. රටේ අනාගතයෙත් බිහි වෙන්නෙ හොරුද නැත්නම් නීතියට බය විනයගරුක මිනිස්සුද කියලා තීරණය කරන්න ඕනේ.


    ළමයින්ට ගහලා හදන්න පුලුවන්ද?
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    සම්පූර්ණයෙන්ම ගුරුතුමා වැරදී

    ඔහොම අයත් ඉන්න ඕනෙ ?

    නැත්තං කවුද අපේ ළමයි වෙනුවෙං ඇතුලට යන්නෙ ?

    නැද්ද ෆෙන් . :rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ළමයින්ට ගහලා හදන්න පුලුවන්ද?
    යකඩයක් නවන්න කරන්න කලින් රත්කරනවනෙ බන්. ඒ වගේම දරුවන්ටත් දෙක තුනක් දීලා දෙයක් කියල දුන්නම හොඳට මතක හිටිනවා. අපි හැදුනෙ එහෙම තමයි. අවවාද වලින්ම විතරක් දෙයක් තේරුම් අරගෙන තමන්ම හිතලා යහමගට එන්න තරම් අපි හොඳ එවුන් නෙවේ. අද කාලෙ ඉන්න උන් කොහොමත් හොඳ එවුන් නෙවේ. නැති බැරි කමට හොරකම් කරනවට වඩා ගොඩක් දෙනෙක් හොරකම් කරන්නෙ ආතල් එකට.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුරුවරයෙක් දඩුවම් දුන්නම මෝඩ දෙමාපියො දගලනව, ඕවගෙ ප්‍රථිපල එන්නෙ ඕකුන් ලොකු උනාම, ඔහොම උන් තමයි අම්ම තාත්තව බල්ලට ගනන් ගන්නෙ නැත්තෙ..