ඉන්න හිතෙන රටක්
මේ ළමයාගේ අනාගතේ කොහොම වෙයිද? දෙමළ සින්හල මුස්ලිම් දේශපාලුවෝ හදපු තත්වේ තමා මේ. පොඩි එකා හොරකම් කරන්නේ ඈයි කියලා හොයන්නේ නෑතිව... ඒකට දෙයක් කරන්නේ නෑතිව ගහලා ප්රශ්නේ විසදන්න පුලුවන්ද? අර පොඩි හාමුදුරුවරුන් දෙන්නට ගහපු එකේ අනික.