ඉන්වර්ටර් හෙල්ප්

ieannet

Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    Brown eke battery have

    E Green Lanka battery have ( mun gawa onna offgrid ekakta badu have)

    A PLUS ekath aluth battery ads dala thiba

    Offgrid ona size ekak hadanna puluwan sali tama onee, AC unth duwannda puluwan 8KW thiyanwa gannda nathanm paralle dannda puluwan
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඩිප්සයිකල් බැට්ටි පට්ට ගණන් නේ බං
    හැබැයි කාලයක් පාවිච්චි කලහැකි මං හිතන්නේ
    ඩීප්සයිකල් එක කොහෙන්ද මචන් ගත්තෙ. මම කෝලුත් කරල ඇහුව තැන් කීපයකින් උන් ගාව ස්ටොක් නෑ කිව්ව.

    මට මචන් සෙට් උනේ ඉක්මන් එකෙන් පොර
    12 වගේ ගත්තේ බැට්ටිය
    කපසිටි හොදටම තියෙනවා යුස්ඩ් උනාට

    දැන් ගන්න හොයනකොට පොර හොයා ගන්න නැ අපරාදේ එදාම බැටරි 4ක් 5 අරන් දන්නා තිබ්බේ
    මාත් තව බැටරි හොයනවා ගන්න
    එකෙක්ගෙන් ගත්ත සැහෙන අවුල් ඒ පාර ආයේ ගිහින් දුන්න
    සෙට් උනොත් මටත් කියහන්

    Brown eke badu athi ( muge badu hondayi 200A dekak gatha )

    E Green Lanka thibe, mun gawa onna offgrid ekakta badu have

    A PLUS ekath aluth battery ads dala thiba, (munge inverter quality naa, kaling matrix battery genwa but mata sakayi mun used battery dunnda kiyala)

    Offgrid ona size ekak hadanna puluwan sali tama onee, AC unth duwannda puluwan 8KW thiyanwa gannda nathanm paralle dannda puluwan

    Browns එකේ කොහෙද තියෙන්නේ
    අලුත් ද යුස්ඩ් ඒවාද ?
    ------ Post added on Nov 3, 2021 at 10:36 PM
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    මට මචන් සෙට් උනේ ඉක්මන් එකෙන් පොර
    12 වගේ ගත්තේ බැට්ටිය
    කපසිටි හොදටම තියෙනවා යුස්ඩ් උනාට

    දැන් ගන්න හොයනකොට පොර හොයා ගන්න නැ අපරාදේ එදාම බැටරි 4ක් 5 අරන් දන්නා තිබ්බේ
    මාත් තව බැටරි හොයනවා ගන්න
    එකෙක්ගෙන් ගත්ත සැහෙන අවුල් ඒ පාර ආයේ ගිහින් දුන්න
    සෙට් උනොත් මටත් කියහන්

    Browns එකේ කොහෙද තියෙන්නේ
    අලුත් ද යුස්ඩ් ඒවාද ?
    ------ Post added on Nov 3, 2021 at 10:36 PM
    new tama thiyne 100AMP 2 years warranty 29,000 thibe
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    අඩෝ ඒ ගැන ලාභානේ බන්
    A plus එකේ 50 ගානක් වෙනවා 100
    නම්බරයක් නැද්ද ගන්න ?
    used battery gannda epa, jara pot waling gannda epa

    warranty have :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඩීප් සයිකල් ඒව නන් හම්බ උන් නෑ. Lucas 90A වාහන බැට්‍රි එකක් ගත්තෙ. දවස් 3නෙන් තුනට චාර්ජ් කරල තියාගන්නව. මම ගන්නකොට නන් ලැප් එකක් තිබ්බෙ. දැන් ඩෙස්ක්ටොප් එකක් තියෙන්නෙ max 650W. ටෙස්ට් රන් එකේ ෆ්‍රජ් එකත් එක්ක රයිස් කුකර් එක වැඩ කරන්න පුළුවන් උනා. ෆෑන් එකක් දැම්මම ලෝඩ් එක වැඩි උනා. බැට්‍රිය ගත්තෙ බ්‍රැට්‍රිම කරන කඩේකින් ඒක ගෙනාව තාත්ත වාහනේ වැඩකට ගිය වෙලාවක. ගාණ 30~35ක් වගේ ඇති මම හිතන්නෙ ඒක ගන්නකොට දැන් නන් කොහොමද දන්නෙ නෑ.
    battery එකෙන් කොච්චර වෙලාවක් දුවන්න පුලුවන්ද මචන්. සාමාන්යෙන් battery එකේ කොච්චරක් විතර යුස් වෙනවාද ? මොකද්ද පාවිච්චි කරන ඉන්වර්ටර් එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    මට මචන් සෙට් උනේ ඉක්මන් එකෙන් පොර
    12 වගේ ගත්තේ බැට්ටිය
    කපසිටි හොදටම තියෙනවා යුස්ඩ් උනාට

    දැන් ගන්න හොයනකොට පොර හොයා ගන්න නැ අපරාදේ එදාම බැටරි 4ක් 5 අරන් දන්නා තිබ්බේ
    මාත් තව බැටරි හොයනවා ගන්න
    එකෙක්ගෙන් ගත්ත සැහෙන අවුල් ඒ පාර ආයේ ගිහින් දුන්න
    සෙට් උනොත් මටත් කියහන්

    එල මචන් මාත් බලන්නන්

    battery එකෙන් කොච්චර වෙලාවක් දුවන්න පුලුවන්ද මචන්. සාමාන්යෙන් battery එකේ කොච්චරක් විතර යුස් වෙනවාද ? මොකද්ද පාවිච්චි කරන ඉන්වර්ටර් එක
    2000W එකක් මචන් කොටුවෙන් ගත්තෙ. තාත්තගෙ කන්ටැක් වලින් ගත්තෙ 10කට අඩුවෙන් සෙට් උනා. එහෙම චෙක් කරල නන් නෑ මචන් ලැප් එකයි ලයිට් එකකුයි දවසක් දිව්ව. අම්ම මැද්දෙන් ඇවිත් රයිස් කුකර් එකත් ගහගෙන ගියා. ලොකු ලෝඩ් එකක් දාල පැය ගාණක් දුවල නන් බැලුවෙ නෑ.
    ------ Post added on Nov 4, 2021 at 5:37 AM
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,398
    1,771
    113
    Bangkok
    කොටුවෙන් ඉන්වර්ටර් ගන්නවනම් පියෝ සයින් වේව් එකක් චෙක් කරල ගන්න.
    ගොඩක් වෙලාවට තියෙන්නෙ මොඩිෆයිඩ් සයින් වේව් / සකොයාර් වේව්. ඒවා පට්ට අවුල් සමහර ඩිවයිස් වලට.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    2000W එකක් මචන් කොටුවෙන් ගත්තෙ. තාත්තගෙ කන්ටැක් වලින් ගත්තෙ 10කට අඩුවෙන් සෙට් උනා. එහෙම චෙක් කරල නන් නෑ මචන් ලැප් එකයි ලයිට් එකකුයි දවසක් දිව්ව. අම්ම මැද්දෙන් ඇවිත් රයිස් කුකර් එකත් ගහගෙන ගියා. ලොකු ලෝඩ් එකක් දාල පැය ගාණක් දුවල නන් බැලුවෙ නෑ.
    ------ Post added on Nov 4, 2021 at 5:37 AM
    ආපො එ හොදටම ඇති මචන් මම කැම්පිං වලට වාහනයක් හදනවා එකට එකක් ගහන්න ඉන්නේ කොහේ හරි ගියහාම ලැප් එකයි පොන් කැමරා ටික චාජ් කරගන්න වැඩේට. මමත් නොමල් බැට්රියකින් තමා දුවන්න බැලුවේ ඩුවල් බැට්රි කරලා isolator එකක් දාලා. main බැට්රි එක වෙන් කරලා. මට පොඩ්ඩක් පොටො එකක් දාපන්කො උබට පුලුවන් වෙලාවක ගත්තු පොට් එකත් එක්කලා. මමත් ඉන්වර්ටර් එකක් ගන්න ඔනේ.