ඉන්වර්ට්ර් ඇන්ඩ් බැටරි හෙලුප්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම හිතන් ඉන්නේ අද 12V ඉන්වටර් එකක් ගන්න ,මට run කරගන්න ඕනේ 12V LED ස්ට්‍රිප් දෙකයි ස්ටෑන්ඩ් ෆෑන් එකකුයි විතරයි ,මේකට 300W වගේ ඉන්වර්ටර් එකක් හරි යයිද ,මේවට ගන්න බැටරි නොර්මල් කාර් බැටරි ද ඩීප් සය්කල් ඒවා නම් ගන්න සල්ලි නැ .Fan එක 50W .මේක පැය 3-4 ක් ලෝ එකේ දුවාගන්න ඇම්පියර් කියක බැටරි එකක් හරි යයිද .
     

    arovis20

    Active member
  • Dec 14, 2020
    284
    132
    43
    iseellama fan eke and anith use karna ewage watt gana balapan, e use karna watt ganata tikak wadi interver ekak ganin, watt gana paya ganin guna karala balapan Watt hours keeyada kiyala, ex: 500wh ethakota ekata hariyana Battery eka set karaganin, 12v battery nam , 45 Ah wath oni battery eken e wage
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Lead acid car battery use කරන්න පුලුවන් හැබැයි 10.5-14v අතර තියාගන්න ඕනෙ. ඊට වඩා discharge කරොත් battery එක damage වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: wqe123

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Lead acid car battery use කරන්න පුලුවන් හැබැයි 10.5-14v අතර තියාගන්න ඕනෙ. ඊට වඩා discharge කරොත් battery එක damage වෙන්න පුලුවන්.
    කොහොමද ඒක හදාගන්නෙ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කොහොමද ඒක හදාගන්නෙ
    සාමාන්‍යයෙන් inverters වල Auto shut-off voltage එකක් තියනව. මේකේ බලන්න.

    https://www.defa.com/product/inverter-300w-12v/

    එහෙම option එකක් නැත්නම් ඒක manually කරන්න විදියක් electronics කරන කෙනෙක්ට කියල හදාගන්න. experts ලා සෙට් එකක් ඉන්නව. වැඩිදුර විස්තර අහගන්න පුලුවන් @NEMISIS @miyuru4u @aruna1
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    DC fan එකක් ගනින් බන් brushless. Rs. 1000ක් වෙයි. Stand එක්කම තියෙන ඒවනම් ටිකක් ගණන් වෙයි. ඔය බස් වලට එහෙම දාලා තියෙන්නෙ. Brushless ගනින්. Inverter අරන් ඕක කරන එකෙන් energy loss වැඩී.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,837
    113
    Gampaha
    ඇම්පියර 35, 45 වගේ නෝමල් බැට්‍රියක් ඇතිවෙයි...
    50w ෆෑන් එකටනං 300w ඇති වෙයි,

    මොකද, 800w ජෙනියෙන්,
    සිවිලිං ෆෑන් එකයි + වෝල් ෆෑන් එකයි, led ලයිට් 10ක් 12ක් ගේමක් නැතුව දුවාගන්න පුලුවන්.


    අවුල තියෙන්නෙ, බැට්‍රිය ෆුල් චාජ් කරගන්න තරම් කාලයක් කරන්ට් එක එකදිගට නැති එකනෙ...
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    AC fan gahanawanam pure sine inverter ekak ganna wei. ewa ganan, hoyannath amarui me dawas wala.
    DC fan ekak ganna
    natnam mehema item ekak atoganna https://www.facebook.com/groups/diyoffgrid/ eke tibbe

    276138974_10227666548875378_3969607600304248149_n.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,406
    19,572
    113
    Colombo
    සාමාන්‍යයෙන් inverters වල Auto shut-off voltage එකක් තියනව. මේකේ බලන්න.

    https://www.defa.com/product/inverter-300w-12v/

    එහෙම option එකක් නැත්නම් ඒක manually කරන්න විදියක් electronics කරන කෙනෙක්ට කියල හදාගන්න. experts ලා සෙට් එකක් ඉන්නව. වැඩිදුර විස්තර අහගන්න පුලුවන් @NEMISIS @miyuru4u @aruna1

    hybrid inverter වල බැටරි වෝල්ටේජ් සෙට් කරන්න පුලුවන්, high voltage/low voltage cutoff වලින්.
    පිටින් ගැජට් එකක් සෙට් කරන එකේ රිස්ක් එකක් තියනවා, සමහර inverters/mppt වල, බැටරිය නැතිව solar input එක දුන්නම MPPT එක යන කේස් එකක් තියනවා, inverter එක හරි mppt charging controller එක හරි බැටරිය ඩිස්කනෙක්ට් කරන එකට සපෝට් නං කරන එකේ අවුලක් නැහැ.
     
    • Love
    Reactions: hasithayad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    තියෙන තැනකින් ඉන්වර්ටර් එක අරගනින් බල බලා ඉන්නෙ නැතුව
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Mama 12V inverter ekak and wall charger ekak order kala, dan baluwe, me list eke tiyena hybrid inverter eka order karanna passe solar yanna unoth, meke sunon pro 5.5, sunpax 5.5 deken ekak select kara ganna one, any idea mchn?
    D0259F0B-3C4C-49C5-B0C9-4C9F7DB3F30A.jpeg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,406
    19,572
    113
    Colombo
    තියෙන තැනකින් ඉන්වර්ටර් එක අරගනින් බල බලා ඉන්නෙ නැතුව
    yes
    ආයෙත් අර off grid group එකෙන් බඩු ගෙනත් දෙනවා, locally overpriced, USD pay කරන්න පුලුවන් නම් group එකෙන් ගෙන්න ගන්න.
    ගොඩක් බැංකු වල highest tier එකේ ක්‍රෙඩිට් කාඩ් තියනවා නං (1M-2M ලිමිට් තියන ඒව), බැංකුවට කියපු ගමන් usd 1000ක වගේ පේමන්ට් allow කර ගන්න පුලුවන්.
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    DC fan එකක් ගනින් බන් brushless. Rs. 1000ක් වෙයි. Stand එක්කම තියෙන ඒවනම් ටිකක් ගණන් වෙයි. ඔය බස් වලට එහෙම දාලා තියෙන්නෙ. Brushless ගනින්. Inverter අරන් ඕක කරන එකෙන් energy loss වැඩී.
    2750/-

    තියෙන තැනකින් ඉන්වර්ටර් එක අරගනින් බල බලා ඉන්නෙ නැතුව
    ou dn kohewath na badu ganna. mamath pure sinewave ekak heuwa kohewath na. tiyana ewath patta ganan kiyanne. antimata ups ekak car battry ekakata set karagatta
    ------ Post added on Apr 1, 2022 at 4:27 PM
     
    • Like
    Reactions: pradeeplk1025