ඉන්වෙස්ට්මන්ට් අයිඩියා

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    ලංකාවේ, ලක්ෂ එකකින් මාසෙකට 1000 - 5000 අතර උපයන්න පුළුවන් නීත්‍යානුකුල ඉන්වෙස්ට්මන්ට් ප්ලැන් තියෙනවද? ඒ මොනාද? බෑන්ක් ඩිපොසිට් වලින් මේ වගේ ඉපැයීමක් ලබන්න පුලුවන්ද?
    පොඩියට ඉන්වෙස්ට්මන්ට් පටන් ගන්න හිතන් ඉන්න අයටත්, පඩියට අමතරව අදායම් මාර්ගයක් සොයන අයටත් වැදගත් වෙයි කියලා හිතෙනවා. මේ සම්බන්දව දැනුම හා අත්දැකීම් තියෙන අයගෙන් අදහස් බලාපොරොත්තු වෙනවා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    දැනට නම් ඉතින් මොකුත් හිතා ගන්න බැහැ. බැංකුවේ සල්ලි දැන්ම කියල මාසෙකට ලොකු ගානක් පොලිය ලැබෙන්නේ නෑ
     
    • Like
    Reactions: Beeper

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    investment wala theory eka
    wedipura profit ganna nam risk eka wediyen ganna wenawa

    godak minissu risk ekak ganna kamati nati nisa tamai FD wage danne :)

    1lak kiyanne itin awuruddata 8000 wage 8% dammoth
    senior citizen kenek dammoth 15% walin onna Rs 1250 wage ganna puluwan

    රිස්ක් එක වැඩි මොන ඒවායේද? ඇයි රිස්ක් එක වැඩි.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    investment wala theory eka
    wedipura profit ganna nam risk eka wediyen ganna wenawa

    godak minissu risk ekak ganna kamati nati nisa tamai FD wage danne :)

    1lak kiyanne itin awuruddata 8000 wage 8% dammoth
    senior citizen kenek dammoth 15% walin onna Rs 1250 wage ganna puluwan

    Auruddta 8000k vage nam madi neda ban..
    100000kata masekata 1000k 2000k hamba vena investment ekak nedda?
     
    • Like
    Reactions: Beeper

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    investment wala theory eka
    wedipura profit ganna nam risk eka wediyen ganna wenawa

    godak minissu risk ekak ganna kamati nati nisa tamai FD wage danne :)

    1lak kiyanne itin awuruddata 8000 wage 8% dammoth
    senior citizen kenek dammoth 15% walin onna Rs 1250 wage ganna puluwan
    Senior citizen FD eke 15% ekata kohomada only 1250 wenne instrest eka, 1500 neda wenna oni
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    share market

    hebei issarala 30,000/= wagee daala auruddak dekak wedee purudu wenna (iganaganna) oone
    mama nam karala ne
    karana kenek loku vistharayak keewa dawasak

    Matath oka hithuna eth share market eka gana danne nathuva okata bahinna bane. Oka gana igenaganna vidiyak nadda?
     
    • Like
    Reactions: ACHIK

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    Matath oka hithuna eth share market eka gana danne nathuva okata bahinna bane. Oka gana igenaganna vidiyak nadda?
    mulin stock broker kenek set karaganna
    wedee kiyala dena ekak set unaanam wediya hondai
    (Kandy wala nam danna ekek innawa)
    Sampath Bank eke wagee honda thenaka inna kenek
    eyaala podi commision ekak gannawa
    tika kaalayak wedee allagaththata passe
    thaniyama kala heki nee
     
    • Like
    Reactions: ACHIK

    MaxaAsker

    Junior member
  • Aug 24, 2009
    100
    11
    18
    mulin stock broker kenek set karaganna
    wedee kiyala dena ekak set unaanam wediya hondai
    (Kandy wala nam danna ekek innawa)
    Sampath Bank eke wagee honda thenaka inna kenek
    eyaala podi commision ekak gannawa
    tika kaalayak wedee allagaththata passe
    thaniyama kala heki nee

    Macho uge number eka denna barida..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    රිස්ක් එක වැඩි මොන ඒවායේද? ඇයි රිස්ක් එක වැඩි.
    මෙහෙම හිතපන්, උඹ බිස්නස් එකක් කරනවා ඔය ලක්ශෙන් බිස්නස් එක හරියාවිද වරදීවිද දන්නෙ නැහැ ඒක නිසා රිස්ක් එක වැඩියි, නමුත් බිස්නස් එක හරිගියොත් අනිවාර්යෙන් ලොකු ලාබයක් එනවා
    මෙහෙම හිතපන් උඹ ඔය ලක්ශෙ අරන් දඹුල්ලෙ ගිහින් එලවලු අරන් ඇවිත් කඩවලට දානවා, එතකොට ගොඩක් වෙලාවට එකට එකක් වගේ ලාබ තියාගන්න පුලුවන් වෙයි, බිස්නස් එක ගොඩ ගියොත් මාසෙන් ලක්ශෙ ඩබල් කරගන්න පුලුවන්, හැබැයි රිස්ක් එක වැඩියි, උඹ එවලු ගත්තට පස්සෙ ගනන් අඩු වෙන්න පුලුවන්,වැස්සට තෙමිලා උඹ ගනිපු බඩු නරක් වෙන්න පුලුවන්, උඹට කන්ටැක් නැතුව විකුනගන්න බැරි වෙන්න පුලුවන්
    හැබැයි FD දැම්මොතින් කිසි රිස්ක් එකක් නැහැ හැබැයි අවුරුද්දටම 8000යි ලැබෙන්නෙ
    තෙරියා?
     
    • Like
    Reactions: manjulabw