ලංකාවේ, ලක්ෂ එකකින් මාසෙකට 1000 - 5000 අතර උපයන්න පුළුවන් නීත්‍යානුකුල ඉන්වෙස්ට්මන්ට් ප්ලැන් තියෙනවද? ඒ මොනාද? බෑන්ක් ඩිපොසිට් වලින් මේ වගේ ඉපැයීමක් ලබන්න පුලුවන්ද?
පොඩියට ඉන්වෙස්ට්මන්ට් පටන් ගන්න හිතන් ඉන්න අයටත්, පඩියට අමතරව අදායම් මාර්ගයක් සොයන අයටත් වැදගත් වෙයි කියලා හිතෙනවා. මේ සම්බන්දව දැනුම හා අත්දැකීම් තියෙන අයගෙන් අදහස් බලාපොරොත්තු වෙනවා.