ඉන්වෙස්ට්මන්ට් උදව්වක්

nimbreeze

Active member
  • Mar 17, 2015
    435
    171
    43
    යාළුවනේ උදව්වක් ඔනේ
    මගේ ණය ටිකක් තියෙනවා ලක්ෂ 6 ක් විතර මට ලක්ෂ 12ක ෆන්ඩ් එක ඇපයට තියලා ණයක් ගත්තා. ණය ටික ගගෙවන්නත් ඔනේ මොනවා හරි පටන් ගන්නත් ඔනේ ... මම fixed deposit දාලා ඒකෙන් ණයක් අරගෙන ‌ණය ටික ගෙවලා මොනවා හරි කරන්න ඉන්නේ. ණය ටික ‌ගෙවලා ගෙදර සාලෙට ටයිල් හො සිමෙන්ති මදින්න ඔනේ ලොකු ‌වැඩකට තියෙන්නේ ඒච්චරයි ෆික්ස් ඒක ඇපයට තිබ්බාම ලොන් ඒක ලක්ෂ 8 යි හම්බවෙන්නේ මොනවා හරි කරන්න මදි.... මොනවද කරන්න පුළුවන් කියලා පොඩි අයිඩියා ඒකක් දෙන්න පුළුවන්ද ?
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,323
    113
    සාලෙට සිමෙන්ති මදින ඒකෙන් උබට monthly එන ලාබය කීයද? කීයක්වත් නෑ උබට return එකක් එන්නෙ නෑ. උබ ඒක කරන්න ඕන උබට income එකක් ඇවිල්ල ඊට පස්සෙ තවත් අතිරික්තයක් ඉතුරු වෙනව නං. උබ දැන් කරන්න යන්නෙ තියෙන ටිකෙන් අමාරුවෙන් ගේමක් ගහල සිමෙන්ති දාන්න නං දැම්මට පස්සෙ අන්තිමට උබට මොකුත් නැතුව යනව.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    ඇත්තටම ඔබට ඉතුරුවන්නෙ ටයිල් සහ සිමෙනති පමණයි. ටයිල් අල්ලන්න ලොකු ගාණක් යයි ඊට පස්සෙ ඉන්වස්ට් එකට සල්ලි මදි. පුලුවන්නම් 8ම දාලා පරන ටුක් එකක් අරන් දුවන්න හෝ දුවන්න දෙන්න කාටහරි.
     
    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    උබෙ සල්ලි උබටම නයට දෙනව්ව බැන්කුවෙ උන්
    අනිවා මචං...... ඒක තමා ගැටළුව

    සාලෙට සිමෙන්ති මදින ඒකෙන් උබට monthly එන ලාබය කීයද? කීයක්වත් නෑ උබට return එකක් එන්නෙ නෑ. උබ ඒක කරන්න ඕන උබට income එකක් ඇවිල්ල ඊට පස්සෙ තවත් අතිරික්තයක් ඉතුරු වෙනව නං. උබ දැන් කරන්න යන්නෙ තියෙන ටිකෙන් අමාරුවෙන් ගේමක් ගහල සිමෙන්ති දාන්න නං දැම්මට පස්සෙ අන්තිමට උබට මොකුත් නැතුව යනව.
    ඒක නම් දැනට පස්සට තියලා තියෙන්නේ..... ඊස්සෙල්ලා ණය ටික ගෙවලා ඉතුරු ටික ආදායමක් එන දේකට දානවා ඊට පස්සේ ඒක බලනවා.... තැන්කස්

    ස්තූතියි

    mulin naya tika iwaraa karagena mind eka free unama aye kalpana karapn thiyena ganath eka mokadda karnne kiyala. me kale short term profit ena ewwa nm mukuth na bro
    තැන්කස් බ්‍රදර්...... අනිවා ඉස්සෙල්ලා ණය ටික ඉවර කරලා ඉතුරු ටික ප්‍රොෆිට් ඒන වැඩකට යොදවනවා.....

    ඇත්තටම ඔබට ඉතුරුවන්නෙ ටයිල් සහ සිමෙනති පමණයි. ටයිල් අල්ලන්න ලොකු ගාණක් යයි ඊට පස්සෙ ඉන්වස්ට් එකට සල්ලි මදි. පුලුවන්නම් 8ම දාලා පරන ටුක් එකක් අරන් දුවන්න හෝ දුවන්න දෙන්න කාටහරි.
    ණය ටික ඉස්සෙල්ලා ගෙවන්න වෙනවා ‌ණය ගත්ත දෙන්නෙක් ඉන්නවා සතයක් වත් පොලිිය බලාපොරෛාත්තු නෙවාන ඒක දිලා ඉතුරු ටික වෙනම මැච්ඒක් ගහනවා...
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,028
    113
    umba inna gedara wena mona hari ida thiyanawa nam, annasi , hari passion fruit wage deyak danna puluwan da balapan, awulak nathnam kukuullu tikak hari.. thawa poddak ohoma adan gihin heemeeta cement tika daganin ,,eta passe tile tika aallanna.. rolak gahanna..
     
    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    umba inna gedara wena mona hari ida thiyanawa nam, annasi , hari passion fruit wage deyak danna puluwan da balapan, awulak nathnam kukuullu tikak hari.. thawa poddak ohoma adan gihin heemeeta cement tika daganin ,,eta passe tile tika aallanna.. rolak gahanna..
    තැන්ක්ස සහ‌ෝදරයා.... දැනට හදපු වහලා තියෙන්නේ.... ඒක රෙන්ට් ඒකට දෙන්න තමයි සිමෙන්ති දාන්න බැලුවේ....සිමෙන්ති කපලා තියෙන්නේ ඒත් මැදලා නැ ටයිල් කරන්න හිතන් තමයි ඒහෙම කලේ .... ‌රටේ කෙස් ඒක නිසා ඒක අවුල් වුනා.... මොක මම දැනට රෙන්ට් ඒකට ඉන්නේ පොඩි ඒකාගේ ස්කොලේ කිට්ටුව... නැත්තම් ඔය වැඩේ කරන්න තිබ්බා ... තව කුඹුරකුයි ඔවිටකුත් තියෙනවා ... ජොබ් ඒක නිසා කුඹුර කලාට ‌ඔවිටේ මුකුත් දාන්න බැ හොරු කඩනව....

    ස්තුතිය් සහෝ

    Fd against naya ganne ai bn? Additional 2.5% uba interest ekak bank ekata gewanna one
    බැලුවේ ගාන ටික ටික පස්සේ ‌ගෛවලා කැපිටල් ඒක ආරක්ෂා කරගන්න
    ------ Post added on Mar 4, 2024 at 4:47 PM