යාළුවනේ උදව්වක් ඔනේ
මගේ ණය ටිකක් තියෙනවා ලක්ෂ 6 ක් විතර මට ලක්ෂ 12ක ෆන්ඩ් එක ඇපයට තියලා ණයක් ගත්තා. ණය ටික ගගෙවන්නත් ඔනේ මොනවා හරි පටන් ගන්නත් ඔනේ ... මම fixed deposit දාලා ඒකෙන් ණයක් අරගෙන ණය ටික ගෙවලා මොනවා හරි කරන්න ඉන්නේ. ණය ටික ගෙවලා ගෙදර සාලෙට ටයිල් හො සිමෙන්ති මදින්න ඔනේ ලොකු වැඩකට තියෙන්නේ ඒච්චරයි ෆික්ස් ඒක ඇපයට තිබ්බාම ලොන් ඒක ලක්ෂ 8 යි හම්බවෙන්නේ මොනවා හරි කරන්න මදි.... මොනවද කරන්න පුළුවන් කියලා පොඩි අයිඩියා ඒකක් දෙන්න පුළුවන්ද ?