ඉන්ශුවරන්ස් මර්සි හා Third party property

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ඉන්ශුවරන්ස් මර්සි හා Third party property

    10_insurance_fraud_0.jpg

    හයිවේ එකේ හැප්පුනාම පට්ට ගණන් ගන්නේ . හයිවේ එකේ මැද කොන්ක්‍රීට් එකක් උඩින් ගිහින් සීරුනයි කියලා 20,000 ගේවන්නත් උනා එක්කෙන්ක්ට. උබලගේ ඉන්ශුවරන්ස් පොඩ්ඩක් චෙක් කරලා බලපල්ලා Third party property කියන එක දාලා තියෙනවද? ඒකේ සීමාව කීයද කියලා. මොකද සමහරු ගාන අඩුකරන්නේ ඔය ඒව නැතිව. ඊලග එක බලපන් ත්‍රස්ත ක්‍රියා එකත් සමහරු දැන් අයින් කරලා දෙන්නේ.

    උබලටත් අතින් කයිට් වෙයි
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    10_insurance_fraud_0.jpg

    අපේ එකෙක් හයිවේ එකේ සල්ලි ගෙවන තැන ගේට්ටු පොල්ල කඩන් ගිහින්. ඌට නින්ද ගිහිල්ලා , හයිවේ එක ඒකට ලක්ශ 12 ඉල්ලනවා , හැබැයි කෙලිය කියන්නේ එකෙන් ගෙවන්නේ ලක්ශ 5 , ඉතුරු ටික අතින් කයිට්. හයිවේ එකේ මැද කොන්ක්‍රීට් එකක් උඩින් ගිහින් සීරුනයි කියලා 20,000 ගේවන්නත් උනා එක්කෙන්ක්ට. උබලගේ ඉන්ශුවරන්ස් පොඩ්ඩක් චෙක් කරලා බලපල්ලා කියන එක දාලා තියෙනවද? ඒකේ සීමාව කීයද කියලා. මොකද සමහරු ගාන අඩුකරන්නේ ඔය ඒව නැතිව. ඊලග එක බලපන් ත්‍රස්ත ක්‍රියා එකත් සමහරු දැන් අයින් කරලා දෙන්නේ.

    උබලටත් අතින් කයිට් වෙයි

    ගේට්ටු පොල්ල ලක්ෂ 12ක් :shocked: රත්තරන් වලිද එක හදල තියෙන්නේ :eek:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,993
    21,207
    113
    ගේට්ටු පොල්ල ලක්ෂ 12ක් :shocked: රත්තරන් වලිද එක හදල තියෙන්නේ :eek:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Third party property damage samanye 10Mil denawa. umbala policy check nokara gannawata ithng karanna deyak naa. meta add wena premium eka ena podi ganak.

    Terrorism cover eka ithama podi ganak wenne. owa karay thiyan innaney...hodamadey ganna eka.

    mokakda insurance company eka?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Ammo .. man highway eke yanne na aye.. karumeta wage mokak hari unoth gahen wetichcha minihata gona anna seen eka wenne. oya polla 12laks nam oita wada ekak kedunoth wahane wikunala thama gewanna wenne.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    Third party property damage samanye 10Mil denawa. umbala policy check nokara gannawata ithng karanna deyak naa. meta add wena premium eka ena podi ganak.

    Terrorism cover eka ithama podi ganak wenne. owa karay thiyan innaney...hodamadey ganna eka.

    mokakda insurance company eka?

    mokeda 10Mil denne? 10 mil kiyanne kotiyakne?
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ ක්‍රමය වැරදියි. සාමාන්‍යයෙන් වන්දි මුදල ගැන එකඟතාවයකට එන්න බැරි නම් Insurance Ombudsman කෙනෙක් හමුවෙලා කටයුතු කරන්න ඕන. ඕක තමයි නීතිය.

    හයිවේ එකේ අස්ප ගණන් ඉල්ලන්නේ මේ නීතියට පිටින් ගිහින්. කරන්න ඕන නඩු දාන එකයි. නඩු නොදාන නිසා තමයි මිනිස්සුන්ට අස්ප ගණන් ගෙවන්න වෙන්නේ.

    පළමු නඩුවේ තීන්දුව හරියට ලැබුණොත් ඊට පස්සේ ඒක මුල් කරගෙන අනික් අයට නඩු දාන්න පුළුවන් වෙයි.
     
    මෙහෙමනේ මචන් , අපි උන්ගේ ලියවිලි වලට අත්සන් කරලනේ එකග වෙන්නේ , උන් ලක්ශ 5 කියලා තමයි දාලා තියෙන්නේ. ඉතින් ඕක ඔම්බුස්ට්මන් එක්ක කථා කරලා තේරුමක් නෑනේ? එහෙනම් ආර්.ඩී එකට නඩුවක් දාන්න ඕනා