~ඉන්ෂුවරන්ස් කතන්දරේ දැනගමුද...?~

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඔබත් Zues ගේ ත්‍රෙඩ් නිර්මාණ වල රසිකයෙක් නම් එළකිරි සම්මාන උළෙලේ ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු සම්මානය සඳහා ඔබේ මනාපය ඔහු වෙනුවෙන් පලකරන්න.

    Vote here
    https://www.elakiri.com/forum/showthread.php?t=1872232

    Pls vote guys...!
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඔබත් Zues ගේ ත්‍රෙඩ් නිර්මාණ වල රසිකයෙක් නම් එළකිරි සම්මාන උළෙලේ ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු සම්මානය සඳහා ඔබේ මනාපය ඔහු වෙනුවෙන් පලකරන්න.

    Vote here
    https://www.elakiri.com/forum/showthread.php?t=1872232

    Pls vote guys...!

    ;)
     

    supun dileepa

    Junior member
  • Aug 3, 2018
    44
    2
    8
    ~ඉන්ෂුවරන්ස් කතන්දරේ දැනගමුද...?~:)

    මචංලා වාහනයක් පාවිච්චි කරද්දී ඉන්ෂුවරන්ස් එකක් අත්‍යවශ්‍යම දෙයක් බව දන්නවනේ..
    ඉතිං අද අපි ඉන්ෂුවරන්ස් ගැන විස්තර ටිකක් දැනගමු.

    -ජීවිත රක්ෂන හා වාහන රක්ෂන යන දෙකෙන් මං කතා කරන්නෙ වාහන රක්ෂන ගැන මචංලා...-

    ඔන්න එහෙනම් අටුවා ටීකා නැතුව කෙලින්ම කතාවට බැස්සා..:)

    මොකද්ද මේ ඉන්ෂුවරන්ස් එහෙමත් නැත්නම් රක්ෂණය කියන්නේ..? මෙහෙමයි මචංලා අපි වාහනයක් පාවිච්චි කරද්දී, වාහනයට, තෙවැනි පාර්ශවයකට යම් අනතුරක් සිදුවීමෙ සම්භාවිතාවක් තියෙනවනේ.. මෙන්න මේ අනතුරෙන් වෙන හානිය පූරනය කිරීමක් තමයි සරලව ම මේ රක්ෂණයෙන් සිද්ද වෙන්නේ..

    අනික් අතට මාර්ග නීතිය අනුව සෑම වාහනයක්ම අවම වශයෙන් තෙවැනි පාර්ෂව රක්ෂණයක් හෝ ලබාගෙන තිබිය යුතුයි.

    හරි මං කලින් කිව්ව වගෙම රක්ෂනය ප්රධාන කොටස් 2 කට බෙදෙනවා, ඒ තමා..
    1) Genaral Insurance
    2) Life Insurance

    මුලින්ම රක්ෂණ ගිවිසුම ආරම්භ කරද්දී රක්ෂනයට යොදා ගන්නෙ
    Market value , force sale value යන දෙකෙන් market value එකයි , ඒ කියන්නෙ ⁣රක්ෂනය කරන්නෙ වෙලදපොල වටිනාකමටයි.

    Vehicle category කීපයක් තියෙනවා..

    Private car - සාමාන්‍ය ,නිවසේ භාවිතය
    Hiring car - මගීන් රැගෙන යන වාහන
    Misalanius - අත් ට්රැක්ටර් කෘෂි කාර්මික වාහන
    Commercial vehicle - lorry bus වැනි
    Rent a car - කුලියට දෙන වාහන ( රක්ෂන වාරිකය වැඩියි 3rd party use වන නිසා)

    Three wheel වල hiring category දැම්මොත් ⁣වාරිකය වැඩියි අවදානම වැඩි නිසා


    හොදයි අපි බලමු ලීසිං එකක් ගනිද්දී ඉන්ෂුවරන්ස් එකක් දානවනම් සිද්දිය ,

    Valuation එකෙන් market value එක අරගෙන රක්ෂණ සමාගමේ ඒ ඒ වාහන වර්ගයට අදාල රක්ෂණ වාරිකය ලබාගන්නවා system calculation එකකින් insurance premium එක ගන්නවා..

    මෙතෙනදී තමා අපිට ලීසිං දාද්දි ඉන්ෂුවරන්ස් මුදල වැඩියි කියල හිතෙන්නෙ මොකද මේ premium එක ඇතුලෙ ,
    Leasing company එකට commission එකක් (company wise වෙනස් වෙනවා) ඇතුලත් වෙනවා..

    ලීසිං එකක් තියෙන වාහනයකට රක්ෂනයක් සිදු කරාම රක්ෂන අායතනයෙන් පහත ලියකියවිලි ලීසිං company එකට දෙනවා,
    Debit note - covers, premium, insurance period එක ඇතුලත් වෙනවා
    Assignment letter - company එකට assign කරා කියල දෙනව
    Policy shedhull - covers සම්බන්ද තොරතුරැ ඇතුලත් වෙනව

    ලීසිං තියෙනවනම් පූර්න රක්ෂනයක් ලබාගත යුතුයි..

    ලීසිං එකක් තියෙනව නම් රක්ෂන මුදල වැඩියි මොකද additional cover එකක් ඇතුලත් වෙනවා hire purchase policy එක assign වෙනව ලීසිං සමාගමට.
    එතකොට claim එකක් ගනිද්දි ඒක ගෙවන්නෙ ලීසිං කම්පැනියට, හැබැයි no objection letter එකක් ලීසිං සමාගමෙන් ගත්තොත් අපෙ නමටම චෙක් එක ගන්න පුලුවන්.

    හැබැයි ලීසිං වාරික හරියට ගෙවන්නෙ නැති උනොත් ලීසිං සමාගමෙන් objection letter එකක් දීල leasing company එකට චෙක් එක ගන්නවා (ණය අයකරගැනීමෙ නිලධාරින් call කරලා චෙක් එක ගන්නව)

    ඔන්න මචංල කතාවෙ හොදම හරියට ඇවිල්ලා, ගොඩක් දෙනෙක් දැනගන්න කැමති වාහනයක් හැප්පුනොත් මොකද කරන්නෙ කියලනෙ..,

    1)Insurance card eka ගන්න , hot line එකට call කරන්න
    ( පාර මැද ඉදගෙන නෙමේ රෝද සලකුනු කරල හෝ ෆොටෝ ටිකක් ගහල ,පාරෙන් අයින් කරගෙන මචංලා..):P

    2) පාර්ශව දෙකම insurance officer එනකම් එතනම ඉන්න ( බඩගිනි නම් ලගම කඩේකින් තේ එකක් බීල වරෙල්ලා..):P
    ( නැත්නම් පොලිස් වාර්තාවක් ගන්න වෙනව හප්පල ගිහින් කියලා)

    3) insurance officer inspection එක කරල ලොකු claim එකක් නෙමේ නම් එවෙලෙම ගානක් අනුමත කරනව, ok නම් හදාගන්න තියෙන්නෙ, නැත්නම් garaj astimate එකක් ගන්න වෙනව, ඒක insurance company එකෙන් engineer කෙනෙක් ගරාජ් එකට ඇවිත් value කරනව

    4) Cheque එක ok උනාම ගද්දි සමහර වෙලාවට salvage දෙන්න වෙනවා

    ඔන්න ඕකයි කතන්දරේ..:)
    වටිනව කියල හිතෙනව නම් බම්ප් එකක් හරි දාගෙන යන්න මචංලා.. තව කෙනෙකුට බලන්න.!:):):)

    එහෙනම් අපි ගියා..
    ජයීන් ජයම ⁣වීවා.....!:P:)



    මට කියන්න තියෙන්නේ සෙලින්කෝ දාගනිල්ල ගානේ වෙනස නොබලා
    දෙයක් උනාම තම එක තේරෙන්නේ :baffled: :rofl:

    ජොබ් එක මේ සම්බන්ධ එකක් නිසා කියන්නේ :yes: :yes:
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,720
    769
    113
    88
    3rd party is the best for value :P
    pare rasthiyaduwakuth na, sallith ithurui.
    hadala pennanna dekuth na.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මට කියන්න තියෙන්නේ සෙලින්කෝ දාගනිල්ල ගානේ වෙනස නොබලා
    දෙයක් උනාම තම එක තේරෙන්නේ :baffled: :rofl:

    ජොබ් එක මේ සම්බන්ධ එකක් නිසා කියන්නේ :yes: :yes:

    Sri Lanka insurance ekath awlak ne neda machan..?
    Ceylinco service eka, claims athin nam supiri :yes:
     

    supun dileepa

    Junior member
  • Aug 3, 2018
    44
    2
    8
    Sri Lanka insurance ekath awlak ne neda machan..?
    Ceylinco service eka, claims athin nam supiri :yes:


    ශ්‍රී ලංකා එක අවුලක් නැ කතා කරලා දෙයක් කරගන්න පුළුවන් :love:
    එත් මචන් සෙලින්කෝ එක්ක හැරෙන්න බෑ :yes:
    උන් Primium එක වගේ ම සර්විස් එක දෙනවා සුපිරියට :yes:
    මන් රෙකමන්ඩ් කරන්නේ ඒක විතරයි
    සතේටම ගෙවනවා
    ක්ලිප් එකේ ගාන ඉඳල ගෙවනවා :D

    Allianz :angry:
    Orient :baffled:
    continental :sorry:
    Firfirst :sorry:

    මේවට දානවනම් ඉතින් අනාතයි :D
    කොපරෙටිව් එක හොඳයි මේවට වඩා :rolleyes:
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ශ්‍රී ලංකා එක අවුලක් නැ කතා කරලා දෙයක් කරගන්න පුළුවන් :love:
    එත් මචන් සෙලින්කෝ එක්ක හැරෙන්න බෑ :yes:
    උන් Primium එක වගේ ම සර්විස් එක දෙනවා සුපිරියට :yes:
    මන් රෙකමන්ඩ් කරන්නේ ඒක විතරයි
    සතේටම ගෙවනවා
    ක්ලිප් එකේ ගාන ඉඳල ගෙවනවා :D

    Allianz :angry:
    Orient :baffled:
    continental :sorry:
    Firfirst :sorry:

    මේවට දානවනම් ඉතින් අනාතයි :D
    කොපරෙටිව් එක හොඳයි මේවට වඩා :rolleyes:

    100% agreed..
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    BIG Help Machan Laaaaaaaaaaaa

    Lamaaiii ............
    Car eka Denata Tiyenne... Sri Lanka Insurance...
    Renewal Notice Awa....

    Ganna Adu Karaganna Hari Monawa Hari Help Ekakk Denna Puluwan Kenek PM danwada?
    supun dileepa Kiyana Vidihta Ceylinco ekata Transfer wunoth adumudalata wedi sewayak laba ganan puluwan wei da?

    Please PM
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Lamaaiii ............
    Car eka Denata Tiyenne... Sri Lanka Insurance...
    Renewal Notice Awa....

    Ganna Adu Karaganna Hari Monawa Hari Help Ekakk Denna Puluwan Kenek PM danwada?
    supun dileepa Kiyana Vidihta Ceylinco ekata Transfer wunoth adumudalata wedi sewayak laba ganan puluwan wei da?

    Please PM

    third party daala, happunoth athin haddaganin. ;D
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    හා මචං ... උඹ කිව්ව විදිහට කරන්නම්....

    third party daala, happunoth athin haddaganin. ;D

    හා මචං ... උඹ කිව්ව විදිහට කරන්නම්....
     

    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28
    මචං මගෙ වාහනෙ පිටි පස්සෙන් ආපු පොරක් හැප්පුවා. එතකොට පොරගෙ insurance එකෙන් මට ගෙවන සීන් එකක් තියෙනවද ?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    2019 අලුත් අවුරුදු කඹයේ ඔබේ සහයෝගය ඉතික මිතිකගේ Elakiri Legends කණ්ඩායමට ලබා දෙන්න...

    :yes::yes::yes::yes:


    RKKYk7Y.png




    http://www.elakiri.com/forum/showthread.php?t=1895231
     
    • Like
    Reactions: Ithika mithika