~ඉන්ෂුවරන්ස් කතන්දරේ දැනගමුද...?~

Megatrone

Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    බොහොම වටිනවා. රෙප් මචන්. තව දෙයක්. වැරැද්ද අනෙකාගෙ නම් ඒ පාර්ශවය අපිට අලාහය ගෙවන්න ඕනෙ නේද මචන්. ඒක insurance එක හරහා වෙනවාද? අනෙක් එක, රිය අනෙතුරකදී පාරේ යන මගියෙක්ට හෝ දේපල වලට වන අලාභ හානි insurance එකෙන් දෙනවාද?
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    බොහොම වටිනවා. රෙප් මචන්. තව දෙයක්. වැරැද්ද අනෙකාගෙ නම් ඒ පාර්ශවය අපිට අලාහය ගෙවන්න ඕනෙ නේද මචන්. ඒක insurance එක හරහා වෙනවාද? අනෙක් එක, රිය අනෙතුරකදී පාරේ යන මගියෙක්ට හෝ දේපල වලට වන අලාභ හානි insurance එකෙන් දෙනවාද?

    ඒ පාර්ශවය ගෙවන්න කැමති උනොත් හොදයි, නැත්නම් ඉන්ෂුවන්ස් සමාගම හරහ ගන්න පුලුවන් නඩු කියන්න වෙනවා, එක නිසා කතාකරල ගොඩින් බේරගන්න පුලුවන්නම් හොදයි.
    තෙවැනි පාර්ෂව සදහා ගෙවනවා හැමවිටම
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ගංවතුර walin wena hani..walata(ge athule thiyena budu muttu walata wana hani..) oya wage dewal walata ඉන්ෂුවරන්ස් nadda
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ගංවතුර walin wena hani..walata(ge athule thiyena budu muttu walata wana hani..) oya wage dewal walata ඉන්ෂුවරන්ස් nadda

    Genaral insurance ekak dala, fire, theft and burgle cover ekak dala thiyenawanam additional cover widiyata flood cover ekak dala thiyenawanam claim ok, (ekata storm , tsunami,flood include wenawa)
    ;)
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මෙතෙනදී තමා අපිට ලීසිං දාද්දි ඉන්ෂුවරන්ස් මුදල වැඩියි කියල හිතෙන්නෙ මොකද මේ premium එක ඇතුලෙ ,
    Leasing company එකට commission එකක් (company wise වෙනස් වෙනවා) ඇතුලත් වෙනවා..

    මේක වැරදි මචන්. ප්‍රිමියම් එක ඇතුලේ ලිසින් එකේ කමිෂන් එක නෑ.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මෙතෙනදී තමා අපිට ලීසිං දාද්දි ඉන්ෂුවරන්ස් මුදල වැඩියි කියල හිතෙන්නෙ මොකද මේ premium එක ඇතුලෙ ,
    Leasing company එකට commission එකක් (company wise වෙනස් වෙනවා) ඇතුලත් වෙනවා..

    මේක වැරදි මචන්. ප්‍රිමියම් එක ඇතුලේ ලිසින් එකේ කමිෂන් එක නෑ.

    Man kiyala thiyenne machan,
    Leasing ekak daddi , full Insurance ekak danawane. e insurance premium eka normal without leasing premium ekakata wada wadie kiyala.
    mokada insurance premium eka hadenne,

    Basic premium (Vehicle model , year anuwa wenas wenawa) + Additional covers + SRCC+ FLOOD + Policy fee + Admin fee+ N.B.T. +VAT
    + COMMISIONS (for leasing Company+ for agent):)

    Man Insurance field eke neme machan , weradi nam niweradi karanna.:)

    Thanks for the comment machan..!!! :)
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    ඒ පාර්ශවය ගෙවන්න කැමති උනොත් හොදයි, නැත්නම් ඉන්ෂුවන්ස් සමාගම හරහ ගන්න පුලුවන් නඩු කියන්න වෙනවා, එක නිසා කතාකරල ගොඩින් බේරගන්න පුලුවන්නම් හොදයි.
    තෙවැනි පාර්ෂව සදහා ගෙවනවා හැමවිටම

    ela thanx machan
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Salvage kiyanne mokadda

    Api vehicle eka hadala iwara unama insurance pass wela part ekak aluthin dammama, e keduna item eka bara denna one.

    Ex: buffer eka damage wela aluth ekak danna insurance pass unama parana buffer eka insurance company ekata bara denna one.
    Eka thama salvage kiyanne
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113

    Good post

    ela ela machan

    හෙනයා;21710618 said:

    bookmarked

    Good Thread.

    බොහොම වටිනවා. රෙප් මචන්. තව දෙයක්. වැරැද්ද අනෙකාගෙ නම් ඒ පාර්ශවය අපිට අලාහය ගෙවන්න ඕනෙ නේද මචන්. ඒක insurance එක හරහා වෙනවාද? අනෙක් එක, රිය අනෙතුරකදී පාරේ යන මගියෙක්ට හෝ දේපල වලට වන අලාභ හානි insurance එකෙන් දෙනවාද?

    useful threads.. hard to find nowadays :baffled: well done bro..

    Good one...

    Thanks machanla....!!!