~ඉන්ෂුවරන්ස් කතන්දරේ දැනගමුද...?~

waca

Well-known member
  • Nov 13, 2006
    3,736
    2,214
    113
    Nugegoda
    WagonR new model එකෙ body parts ටිකක් ගනන් වැඩියි, හෙඩ් ලයිට්+ Shell පට්ට ගනන්. අනිත් හේතුව hybrid , hybrid vehicle insurance premiums අනිත් වාහන වලට වඩා වැඩියි එකයි සීන් එක මචං.

    ඉන්ෂුවරන්ස් කම්පැනිය , අලෙවි නිලධාරි දෙන special rates අනුව premium වෙනස් වෙනව මචං. හරියටම මේ ගාන කියල කියන්න බෑ.
    ඕකෙ චෙක් කරාම එන්නෙ average market rate එක වෙන්න ඕනෙ..

    බොහොම ස්තූතියි.
    You must spread some Reputation around before giving it to Ithika mithika again.:sorry:
     
    • Like
    Reactions: Ithika mithika

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හරි මෙහෙම එකක් උනොත් මොකෝ වෙන්නේ කියන්නකෝ..
    මගේ බයිසිකලේ තියෙන්නේ ෆුල් ඉන්ෂුවරන්ස්. මම ඔය ට්‍රැෆික් එකේ අස්සෙන් යන්න ගිහින් වද්දනවා ලක්ෂ 300ක් වගේ වෙන වාහනයක. හිතන්නකෝ සයිඩ් කණ්නාඩිය කැඩුනා කියලා. ඕකක් 70,000 වගේ වෙනවා හදන්න ලේබර් කෝස්ට් එක නැතුව.

    දැන් මෙහෙම උනහම මම මගේ ඉන්ෂුවරන්ස් එකෙන් කතා කරලා අරූගේ අලාබේට ගෙවන්න පුලුවන්ද? එයා එයාගේ එකට කතා කරන්නේ නෑ මම ම අලාබේ ගෙවන්න ඕනා කියලා වලියක් කියලා හිතන්නකෝ. මගේ බයිසිකලේට කිසිම ඩැමේජ් එකක් නෑ කියලා හිතන්න. හැඩල් එක වැදිලා කැඩුනේ කියලා..? මම අහලා තියෙනවා insurance එකෙන් අනික් පාර්ශවයටත් ගෙවනවා කියලා.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873

    ඔව් මචං , ගෙවනවා..
    Full insurance දාල තියෙනව නම් අපිටත් ගෙවනව, ( අපෙ වාහනයට)
    3rd party ( තෙවැනි පාර්ශව සදහා වන්දි) දාල තිබුනත් ගෙවනවා, සම්පුර්න අලාබය.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් මචං , ගෙවනවා..
    Full insurance දාල තියෙනව නම් අපිටත් ගෙවනව, ( අපෙ වාහනයට)
    3rd party ( තෙවැනි පාර්ශව සදහා වන්දි) දාල තිබුනත් ගෙවනවා, සම්පුර්න අලාබය.

    මගේ බයිසිකලේට කිසිම විසිබල් ඩැමේජ් එකක් නොවුනත් අනික් පාර්ශවයේ අලාබෙට ගෙවන්න පුලුවන්නේ? :rolleyes:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මගේ බයිසිකලේට කිසිම විසිබල් ඩැමේජ් එකක් නොවුනත් අනික් පාර්ශවයේ අලාබෙට ගෙවන්න පුලුවන්නේ? :rolleyes:

    ඔව් ගෙවන්න පුලුවන් මචං..!
    එවෙලෙම insurance call කරන්න ඕනෙ, ඇවිත් බලල approve කරනවා