ඉන්ෂුවරන්ස්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලක්ෂ 38ක ඉන්ශුවරනස් එකකට 111,000 වැඩිද බන් අලුතෙන්ම දාන කෙනෙක්ට?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    110k :shocked: man 50lax walata demmeth 65


    කලින් මේ නමනට වහනයක් එහෙම තිබිලා නෑ බන් ඒ ඉන්ෂුවරන්ස් එකේ එකයි කිවා මෙච්චර ගණන්. ඔයා කොයි එකේද දැම්මේ මචන් ??
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    සෙලින්කෝ බන් ?? :baffled: කියක් වගේද වෙන්නේ බන් ??? සාමාන්යෙන්??? කාර් එකක්.

    සෙලින්කෝ නම් ගාන හරි.. උන්ගේ වාරිකේ ගොඩක් වැඩියි අනිත් අයට වඩා
     
    • Like
    Reactions: lasankandy

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මේකේ ක්ලෙම් ගන්න පුලුවන්ද බන් ?

    ක්ලෙම් කරන්නනේ බන් insurance කරන්නේ.
    උබ ඔය කියන්නේ No claim Bonus එක වෙන්න ඇති. ඔව් උන් No claim Bonus එක දෙනවා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ක්ලෙම් කරන්නනේ බන් insurance කරන්නේ.
    උබ ඔය කියන්නේ No claim Bonus එක වෙන්න ඇති. ඔව් උන් No claim Bonus එක දෙනවා


    නෑ මචන් මම බැලුවේ අර ජනශක්ති වගේ නෑ නේ මේකේ ?
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    නෑ මචන් මම බැලුවේ අර ජනශක්ති වගේ නෑ නේ මේකේ ?

    මම තාම claim එකක් කරලා නැහැ. ජනශක්ති වගේද කියන්න දන්නේ නැහැ. no claim bonus එක ගත්තා ගියාපාර අලුත් කරනකොට.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම තාම claim එකක් කරලා නැහැ. ජනශක්ති වගේද කියන්න දන්නේ නැහැ. no claim bonus එක ගත්තා ගියාපාර අලුත් කරනකොට.

    මම මේකෙත් බලන්නම් මචන් එල :)
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    ලක්ෂ 38ක ඉන්ශුවරනස් එකකට 111,000 වැඩිද බන් අලුතෙන්ම දාන කෙනෙක්ට?

    Ow machan wadi. Loku ganan deela Ceylinco danna one nehene. Habai full insurance daddi mokuth benefits adu karanna epa.Okkoma tika cover kara ganna.Wadagathma de thama keepa denekgen ahana eka.Oya representatives lata loku commission thiyenawa. Ewa adu karala ganna puluwan.
    Mage insurance eka Sri Lanka. Only 50,000 for 32 lakhs. Mulin ahapu branch(same Sri Lanka Insurance) eken illuwa 62000. eta passe yaluwekge adurana kamata wena branch ekakin 57000 ekata offer kala.Next 52000. Last one 50,000. Hama ekama ahuwe kalin ekage offer eka. Mama hithanne anthima eka dunne uge commission eka godak adu karagena. Miniha hithanna athi "Something is Better than nothing" kiyala ugen kadenna yana business eka kara gatta.Mama Hodata check kala .Benefits mokuth adu karala nehe.Only price difference.Ekiyanne thanikarama commission eken 12000 adu una.