YESලක්ෂ 38ක ඉන්ශුවරනස් එකකට 111,000 වැඩිද බන් අලුතෙන්ම දාන කෙනෙක්ට?
කියක් වගේද වෙන්නේ බන් ??? සාමාන්යෙන්??? කාර් එකක්. ලක්ෂ 38ක ඉන්ශුවරනස් එකකට 111,000 වැඩිද බන් අලුතෙන්ම දාන කෙනෙක්ට?
ඔව් හුගක් වැඩියි. ලක්ෂ 40 ට PLC wenne 62,000/- විතර
110kman 50lax walata demmeth 65
සෙලින්කෝ බන් ??කියක් වගේද වෙන්නේ බන් ??? සාමාන්යෙන්??? කාර් එකක්.
Selinco hodai ithin ubata ona nam adukaraganna
Puluwan athi benifits tikak adukarala
සෙලින්කෝ නම් ගාන හරි.. උන්ගේ වාරිකේ ගොඩක් වැඩියි අනිත් අයට වඩා
එහෙමත් එකක් ද බන් ??මේකේ ක්ලෙම් ගන්න පුලුවන්ද බන් ?
ක්ලෙම් කරන්නනේ බන් insurance කරන්නේ.
උබ ඔය කියන්නේ No claim Bonus එක වෙන්න ඇති. ඔව් උන් No claim Bonus එක දෙනවා
නෑ මචන් මම බැලුවේ අර ජනශක්ති වගේ නෑ නේ මේකේ ?
මම තාම claim එකක් කරලා නැහැ. ජනශක්ති වගේද කියන්න දන්නේ නැහැ. no claim bonus එක ගත්තා ගියාපාර අලුත් කරනකොට.

ලක්ෂ 38ක ඉන්ශුවරනස් එකකට 111,000 වැඩිද බන් අලුතෙන්ම දාන කෙනෙක්ට?