ඉන්ෂුවරන්ස්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    Ow machan wadi. Loku ganan deela Ceylinco danna one nehene. Habai full insurance daddi mokuth benefits adu karanna epa.Okkoma tika cover kara ganna.Wadagathma de thama keepa denekgen ahana eka.Oya representatives lata loku commission thiyenawa. Ewa adu karala ganna puluwan.
    Mage insurance eka Sri Lanka. Only 50,000 for 32 lakhs. Mulin ahapu branch(same Sri Lanka Insurance) eken illuwa 62000. eta passe yaluwekge adurana kamata wena branch ekakin 57000 ekata offer kala.Next 52000. Last one 50,000. Hama ekama ahuwe kalin ekage offer eka. Mama hithanne anthima eka dunne uge commission eka godak adu karagena. Miniha hithanna athi "Something is Better than nothing" kiyala ugen kadenna yana business eka kara gatta.Mama Hodata check kala .Benefits mokuth adu karala nehe.Only price difference.Ekiyanne thanikarama commission eken 12000 adu una.

    ඇයි මචන් එත් මෙච්චර වැඩි ?? :confused: සෙලින්කෝ එකේ පටන් ගද්දිම මෙච්චර ගණන් ද ?:confused: ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් එකේ ක්ලෙම් ගන්න අමාරු නැද්ද මචන් ?:confused:

    32ලක්ෂ එකක් මචන් පළවෙනියටම දාන කොටද ? මේ ගණන් වලට හම්බුනේ ? කලින් මොකුත් ඉන්ෂුවරන්ස් එකක් තිබ්බා ද එතකොට මේ නමින් ?
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    mage 39lakhs..1st time daddith ceylinco eke 95k kiwa bung.. mita awurudu 3kata udadi. ithin dan umbata oya kiyapu gaana hari.

    passe mama HNB assurance damma 56kata. dan digatama eke thiyenne. Insurance ekakata ochchara gewanna ba bung :sorry:

    anika man me awurudu 3tama claim kare eka parai. ekath kalakanni threehweel huttek nisa.:angry:
     
    • Like
    Reactions: lasankandy

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඇයි මචන් එත් මෙච්චර වැඩි ?? :confused: සෙලින්කෝ එකේ පටන් ගද්දිම මෙච්චර ගණන් ද ?:confused: ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් එකේ ක්ලෙම් ගන්න අමාරු නැද්ද මචන් ?:confused:

    32ලක්ෂ එකක් මචන් පළවෙනියටම දාන කොටද ? මේ ගණන් වලට හම්බුනේ ? කලින් මොකුත් ඉන්ෂුවරන්ස් එකක් තිබ්බා ද එතකොට මේ නමින් ?

    අපේ මල්ලි මචන් 31ට ගත්ත කාර් එකට සෙලින්කෝ එකෙන් 90ක ඉන්ෂුරන්ස් එකක් දැම්මා.. පස්සේ මාස 4කින් මල්ලි සෙලින්කෝ එකෙන් අයින් කරගෙන කොපරේටිව් (සමුපකාර ඉන්ෂුරන්ස් එකට) දැම්මා.. උන්ගේ පට්ට අඩුයි.. මමත් දාල තියෙන්නේ ඒකේ මට මතක විදියට මල්ලිගේ වාරිකේ 40 ගාණක් වගේ..වාහනේ සමුප්පකාරේ දැම්මට පස්සේ බරපතල ඇක්සිඩන්ට් එකක් උනා.. ඉස්සරහා පස්ස දෙකම හොදටම තැලුනා.. අපිට වාහනේ හදන්න ගිය ගාණටත් ලක්ෂයක් වැඩියෙන් පාස් කරලා තිබුණා :) වාහනේ යාරිස් එකක්.. මාස 4න් සෙලින්කෝ එකෙන් අයින් කරගත්තම උන් චෙක් එකකින් බැලන්ස් එක එවලා තිබුණා 50 ගාණක් :)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mage 39lakhs..1st time daddith ceylinco eke 95k kiwa bung.. mita awurudu 3kata udadi. ithin dan umbata oya kiyapu gaana hari.

    passe mama HNB assurance damma 56kata. dan digatama eke thiyenne. Insurance ekakata ochchara gewanna ba bung :sorry:

    anika man me awurudu 3tama claim kare eka parai. ekath kalakanni threehweel huttek nisa.:angry:

    ඔව් මචන් මට 95ට ගන්න පුළුවන් කිවා රවිගේ වැට් එක නැත්තම්. 111,000ක් දෙන්න දුකයි බන්. මොකද ගිය සැරේ 95ක් ගෙවුවා. මේක සෙට් වෙන්නෙත් ජනවාරි 1 දට. දැන් තියෙන එක අවුලක් නැද්ද බන් ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ මල්ලි මචන් 31ට ගත්ත කාර් එකට සෙලින්කෝ එකෙන් 90ක ඉන්ෂුරන්ස් එකක් දැම්මා.. පස්සේ මාස 4කින් මල්ලි සෙලින්කෝ එකෙන් අයින් කරගෙන කොපරේටිව් (සමුපකාර ඉන්ෂුරන්ස් එකට) දැම්මා.. උන්ගේ පට්ට අඩුයි.. මමත් දාල තියෙන්නේ ඒකේ මට මතක විදියට මල්ලිගේ වාරිකේ 40 ගාණක් වගේ..වාහනේ සමුප්පකාරේ දැම්මට පස්සේ බරපතල ඇක්සිඩන්ට් එකක් උනා.. ඉස්සරහා පස්ස දෙකම හොදටම තැලුනා.. අපිට වාහනේ හදන්න ගිය ගාණටත් ලක්ෂයක් වැඩියෙන් පාස් කරලා තිබුණා :) වාහනේ යාරිස් එකක්.. මාස 4න් සෙලින්කෝ එකෙන් අයින් කරගත්තම උන් චෙක් එකකින් බැලන්ස් එක එවලා තිබුණා 50 ගාණක් :)

    සමුකාර ඉන්ෂුවරන්ස් එකක් නුවර දැක්කේ නෑ නේ බන් තියෙනවා. උන්ගේ සයිට් එකක් තියෙනවද? :confused: බරපතල කියන්නේ කියක ක්ලෙම් එකක්ද කරන්න උනේ මචන් ? ලක්ෂ 5ක්ව විතර ද ? සෙලින්කෝ එකෙන් මාර ගැලවීමක් ගලවන්නේ එකනේ අවුල :eek:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    දැන් අවුරුදු දෙකකට කලින් ලක්ශ 50ක වාහනේකට 56,000 ගෙව්වෙ. ශ්‍රී ලන්කා ඉන්ෂුවරන්ස්. වැට් වැඩි නිසා දැන් ටිකක් වැඩි ඇති.
     
    • Like
    Reactions: lasankandy

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    සමුකාර ඉන්ෂුවරන්ස් එකක් නුවර දැක්කේ නෑ නේ බන් තියෙනවා. උන්ගේ සයිට් එකක් තියෙනවද? :confused: බරපතල කියන්නේ කියක ක්ලෙම් එකක්ද කරන්න උනේ මචන් ? ලක්ෂ 5ක්ව විතර ද ? සෙලින්කෝ එකෙන් මාර ගැලවීමක් ගලවන්නේ එකනේ අවුල :eek:

    ලක්ෂ 8ක ක්ලේම් එකක්.. ඇන්ජින් එකත් තිව්ව :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් අවුරුදු දෙකකට කලින් ලක්ශ 50ක වාහනේකට 56,000 ගෙව්වෙ. ශ්‍රී ලන්කා ඉන්ෂුවරන්ස්. වැට් වැඩි නිසා දැන් ටිකක් වැඩි ඇති.

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එක හරි යන්නේ නෑ වගේ බන් මට :( පොඩි අප්සට් එකක් නිසා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලක්ෂ 8ක ක්ලේම් එකක්.. ඇන්ජින් එකත් තිව්ව :yes:

    එල මචන් නුවරත් තියෙනවා වගේ, වැඩිය මම ගැවසෙන්නේ නැති හරියක තියෙන්නේ. මම ගිහින් බලන්නම් එකයි දැක්කේ නැතිව ඇත්තේ.

    http://ci.lk/
    මෙන්න මචන් වෙබ් සයිට් එක :)

    එහෙනම් ඉතින් බය වෙන්න දෙයක් නෑ වගේ නේ මචන් ලක්ෂ 8ක් පාස් උනා නම්.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    එල මචන් නුවරත් තියෙනවා වගේ, වැඩිය මම ගැවසෙන්නේ නැති හරියක තියෙන්නේ. මම ගිහින් බලන්නම් එකයි දැක්කේ නැතිව ඇත්තේ.

    එහෙනම් ඉතින් බය වෙන්න දෙයක් නෑ වගේ නේ මචන් ලක්ෂ 8ක් පාස් උනා නම්.

    ඔව් මචන්.. අඩුම රේට් යන්නේ කොන්ටිනෙන්ටල් එකෙයි කොපරේටිව් එකෙයි තමයි..
    කොන්ටිනෙන්ටල් එක නුවරමයි මම හිතන්නේ මෙයින් බ්‍රාන්ච් එක.
    ඒකෙ ක්ලේම් අවුල් කියලා කියනවා..
    පොඩ්ඩක් හොයල බලපන්
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    Very Good Thread.

    Mamath wahane gatta dawasema insurance expire wena nisa hadissiyema gihin PLC eken damma insurance eka. 30 lakhs walata 65 gaanak kiwwa. Mamath hadissiyata damma expire wena nisa. Passe thaththa banna mata oya commission kathandare kiyala.

    E nisa kawadawath hadissiyata daanna epa. Hadissi nam 3rd party ekak daaganna. Passe hoyala balala full daanna. Paadu wunath 3000 wage ne..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් මචන්.. අඩුම රේට් යන්නේ කොන්ටිනෙන්ටල් එකෙයි කොපරේටිව් එකෙයි තමයි..
    කොන්ටිනෙන්ටල් එක නුවරමයි මම හිතන්නේ මෙයින් බ්‍රාන්ච් එක.
    ඒකෙ ක්ලේම් අවුල් කියලා කියනවා..
    පොඩ්ඩක් හොයල බලපන්

    co-op එකට මම ගියා මචන් කට්ටිය නම් ෆ්‍රෙන්ඩ්ලි ගොඩක්. 62ක් යන්නේ:yes: වරදක් නම් නෑ. ගෙදරට එන්නම් කිවා ලබන මාසේ කියන්න කිවා. සෙලින්කෝ එකට වඩා 50ක් වගේ ඉතිරි :yes:

    කොන්ටිනෙන්ටල් කියන එකනම් අවුල් වගේ නේ බන් උන්ගේ නම් බැනලා දාල තිබ්බා කට්ටිය.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Very Good Thread.

    Mamath wahane gatta dawasema insurance expire wena nisa hadissiyema gihin PLC eken damma insurance eka. 30 lakhs walata 65 gaanak kiwwa. Mamath hadissiyata damma expire wena nisa. Passe thaththa banna mata oya commission kathandare kiyala.

    E nisa kawadawath hadissiyata daanna epa. Hadissi nam 3rd party ekak daaganna. Passe hoyala balala full daanna. Paadu wunath 3000 wage ne..

    PLC එකෙන් ක්ලෙම් එකක් එහෙම ගත්තේ නැද්ද බන් ? කොහොමද සර්විස් එක ?:confused: