Ow machan wadi. Loku ganan deela Ceylinco danna one nehene. Habai full insurance daddi mokuth benefits adu karanna epa.Okkoma tika cover kara ganna.Wadagathma de thama keepa denekgen ahana eka.Oya representatives lata loku commission thiyenawa. Ewa adu karala ganna puluwan.
Mage insurance eka Sri Lanka. Only 50,000 for 32 lakhs. Mulin ahapu branch(same Sri Lanka Insurance) eken illuwa 62000. eta passe yaluwekge adurana kamata wena branch ekakin 57000 ekata offer kala.Next 52000. Last one 50,000. Hama ekama ahuwe kalin ekage offer eka. Mama hithanne anthima eka dunne uge commission eka godak adu karagena. Miniha hithanna athi "Something is Better than nothing" kiyala ugen kadenna yana business eka kara gatta.Mama Hodata check kala .Benefits mokuth adu karala nehe.Only price difference.Ekiyanne thanikarama commission eken 12000 adu una.
ඇයි මචන් එත් මෙච්චර වැඩි ??
සෙලින්කෝ එකේ පටන් ගද්දිම මෙච්චර ගණන් ද ?
ශ්රීලංකා ඉන්ෂුවරන්ස් එකේ ක්ලෙම් ගන්න අමාරු නැද්ද මචන් ?
32ලක්ෂ එකක් මචන් පළවෙනියටම දාන කොටද ? මේ ගණන් වලට හම්බුනේ ? කලින් මොකුත් ඉන්ෂුවරන්ස් එකක් තිබ්බා ද එතකොට මේ නමින් ?





පොඩි අප්සට් එකක් නිසා