ඉන්සුවරස්

chamara200

Member
Nov 20, 2010
244
13
0
gampaha
මචන්ලා මේක සිරාවට දැන ගන්න අහන්නේ මේ වහනයක් ගනිද්දී එකට දාන්න ඕන ඉන්සුවරස් එක ගැන පොඩ්ඩක් දැනුවත් කරපල්ලකෝ....... උබල වැඩකටකට නැති මගුල් ගැන ඕන තරම් කතා කරනවා මේ වගේ දෙයක් ගැන අනිත් උන්ටත් දැන ගන්නත් එක්ක පොඩ්ඩක් උදව් කරපල්ලා
දානවනම් දාන්න හොද මොන ඉන්සුවරස් එකද
එතකොට කොහොමද වහනයක් හප්පුනම උන්ට කතා කරලා මේක බේරුමක් කරගන්නේ
වාහනයේ හැම damage එකටම 100% ගෙවනවද ඉන්සුවරස් එකෙන්
මගෙනම් කල්පනාව වාහනයේ වටිනාකම පොඩ්ඩක් බහිනකන් පුල් එන්සුවරස් එකක් දාන්න
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඩ්‍රයිවින් ශුවර් නම් 3rd party දාන්න ... අපේ තාත්ත එහෙමනම් කවදාවත් ෆුල් ඉන්සුවරන්ස් එකක් දාල නෑ .. 0 casualty

    අද කාලෙ වාහන එළවන පිස්සොත් එක්ක බැලුවම ෆුල් ඉන්සුවරන්ස් එකක් දාගත්තත් පාඩුවක් නෑ
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    වාහනේ බයික් එකක් නම් මන් නම් කියන්නෙ 3rd party දාන්න කියල. ලොකු වාහනයක් නම් full insurance දාන්න.

    අපි නම් ගොඩ කාලෙක ඉදන් දාන්නෙ Sri Lanka Insurance හැබැයි ජනශක්ති එකේ එහෙම අවුරුද්දකට ගෙවන්න තියන ගාන අඩුයි. ඒත් ජනශක්ති එකේ ක්ලේම් ගන්න හෙන අමාරුයි කියල මන් අහල තියනව.

    වාහනේ ගානටම නෙවෙයි ටිකක් අඩුවෙන් value කරන්න එතකොට වාර්ෂිකව ගෙවන්න තියන ගාන නම් අඩුයි ඒත් මොකක් හරි වෙලාවකදි හම්බෙන ගානත් අඩුයි එතකොට.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඩ්‍රයිවින් ශුවර් නම් 3rd party දාන්න ... අපේ තාත්ත එහෙමනම් කවදාවත් ෆුල් ඉන්සුවරන්ස් එකක් දාල නෑ .. 0 casualty

    අද කාලෙ වාහන එළවන පිස්සොත් එක්ක බැලුවම ෆුල් ඉන්සුවරන්ස් එකක් දාගත්තත් පාඩුවක් නෑ

    කොච්චර ඩ්‍රයිවින් ශුවර් උනත් අනතුරු කොයි වෙලාවෙද කියන්න බෑ මචන්.ඒ කියන්නෙ තමන්ගෙ වරදක් නැතුව වෙන දේවල් ස්වභාවික විපත් වගේ ඒව ඕනෙ වෙලාවක වෙන්න පුලුවන් ? අමාරුවෙන් ගත්ත වාහනේ සම්පූර්නයෙන්ම විනාශ වෙන තත්වයකට පත් උනොතින් අනාතයි නේද ? ෆුල් ඉන්ශුවරන්ස් එකක් දාල තියෙනකොට ඒව ගැන බරක් නෑනෙ . හිත සැහැල්ලුවෙන් ඉන්න පුලුවන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914

    බෝ එහෙම කීවට වාහනයට, වාහනයක් දෙන්නෙ මොන Insurance company එකද? full දැම්මත් අතින් දාන්න වෙනවා. ඒකයි ඇත්ත. මුලින් ආදරෙන් ගන්න කියනවා. පස්සේ claim එකක් ගනිද්දී මෙච්චරයි දෙන්නෙ කියල damage එකෙන් උපරිම අඩුත් කරල. damage parts ටිකත් අරගන විකුණ ගන්න Insurance ජාවාරමක් මෙහෙ තියෙන්නෙ බං. :yes:
     
    Last edited:

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    ඔරියන්ට් ඉන්සුවරන්ස් නම් දාන්න එපා...... මගේ වින්ස්ක්රීන් එක ගිය වෙලේ උන් 17000 යි පාස් කරේ ..... නමුත් මට 30000 ක් ගියා එක දාන්න
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මගෙ කාර් එක හැපිලා හදන්න දැම්ම කාලෙකට කලින්. දවස් 4 වැඩිය හදන්න යන නිසා අලුත්ම honda fit hybrid එකක් දුන්න සෙලින්කෝ එකෙන් වාහනේ හදා ගන්නකම් එලවන්න. (max දවස් 10ටයි දෙන්නේ). රක්ෂණ වන්දියත් අඩුවක් නැතුව දුන්න. අතේ 10,000 ඉතුරුත් උනා.

    වාහනේ හදනකම් වාහනයක් දෙන එකම රක්ෂණ සමාගම ලංකාවේ තියෙන.

    ලංකාවේ අපට නම් සෙලින්කෝ තමයි.

    මම අහල තියෙනවා ශ්‍රී ලංකා ඉන්සුවරන්ස් එකත් හොඳයි කියල.

    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ වගේ අද්දැකීම් දැන ගන්න එක ලොකු දෙයක් මචන්. එළකිරි thread එක.

    ඔරියන්ට් ඉන්සුවරන්ස් නම් දාන්න එපා...... මගේ වින්ස්ක්රීන් එක ගිය වෙලේ උන් 17000 යි පාස් කරේ ..... නමුත් මට 30000 ක් ගියා එක දාන්න
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    ඉන්ශුවරන්ස්

    මේ ඉන්ශුවරන්ස් දාන එක ගොඩක් කරුනු මත රදා පවතිනවා
    වාහනය බ්‍රැන්ඩ් නිව් ද
    සුකෝපබෝගී වර්ගයෙද (Benz BMW etc.)
    එහෙනම් අනිවාර්යෙන්ම ෆුල් ඉන්ශුවරන්ස් දාන්න වෙනවා මොකද වාහනයේ වෙළද වටිනාකම වැඩි නිසා (වාහනය බ්‍රැන්ඩ් නිව් උනත් බ්‍රෑන්ඩ් එක අනුවත් මිල වෙනස් වෙනවා )

    අවුරුදු 5 - 10 ක් පරන වාහනයක් නම්,
    උදාහරනයකට කියනවානම් (2007) ලක්ශ 25 ක් පමන වටිනා වාහනයකට අවුරුද්දකට 50,000 ක පමන රක්ශනය දාන්න වෙනවා
    මේ අනුව හැම අවුරුද්දෙදිම ඔබට වාහනය වෙනුවෙන් වියදම් වුන ගනන වැඩි වෙනවා නමුත් එහි වෙලදපොල වටිනාකම අවුරුද්දෙන් අවුරුද්ද අඩුවෙනවා නිශ්පාදිත වර්ශය අනුව

    මම හිතන හැටියට හොන්දම දේ තමයි කෙටි ගමන් යන තනිපාවිච්චිය සහිත වාහනයකට නම් තර්ඩ් පාර්ටි ඉන්ශුවරන්ස් එක (තමන් හම්බ කරගත් මුදලින් ගත් වාහනයක් තමන්ම එලෙවනකොට පොලිසියෙන් කරදරයක් නැත්නම් ඉන්ශුරන්ස් ඕනත් නෑ )

    ෆුල් ඉන්ශුරන්ස් එකට යන මුදල ඉතුරු කර ගැනීමෙන් අලුත්වැඩියාවකදී තමන්ට අවශ්‍ය පරිදි එය කර ගත හැකිය
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මගෙ කාර් එක හැපිලා හදන්න දැම්ම කාලෙකට කලින්. දවස් 4 වැඩිය හදන්න යන නිසා අලුත්ම honda fit hybrid එකක් දුන්න සෙලින්කෝ එකෙන් වාහනේ හදා ගන්නකම් එලවන්න. (max දවස් 10ටයි දෙන්නේ). රක්ෂණ වන්දියත් අඩුවක් නැතුව දුන්න. අතේ 10,000 ඉතුරුත් උනා.

    වාහනේ හදනකම් වාහනයක් දෙන එකම රක්ෂණ සමාගම ලංකාවේ තියෙන.

    ලංකාවේ අපට නම් සෙලින්කෝ තමයි.

    මම අහල තියෙනවා ශ්‍රී ලංකා ඉන්සුවරන්ස් එකත් හොඳයි කියල.

    සිරාවට.........:baffled::baffled:
    TV එකේ exercise machine විකුණන ඇඩ් එකක් වගේකියලා තියනවා....:P:P

    මමත් අහල තියෙනවා ශ්‍රී ලංකා ඉන්සුවරන්ස් එකත් හොඳයි කියල.
    11.gif
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,731
    2,776
    113
    Full Insurance dapan. Api kochchara parissamata giyath pare yana anith un api wage parissamata yanne nehene.