ඉන්සෙප්ශන් චිත්‍රපටය ගැන නොදත් කරුණු

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Mata nam hithenne Aru thama limbo ake kiyala. Uta galaweemak naha kiyalai mata hithenne. Mokada ara Asian aka mareddi u kiyanawane api ahau hambemu kiyala. Heenedi marunama Limbo akata neda yanne? :baffled::oo:

    නෑ මචන්, හීනෙකදි මැරුණම වෙන්නෙ ඒ හීනෙන් අවදිවෙන එක. :yes:
    ඒ කියන්නෙ ඌ පලවෙනි හීන මට්ටමේ ඉන්නවනම්, ඌ හීනෙදි මැරුණ ගමන් නැගිට්ටවෙනව.
    මේකෙදි අර "කික්" එක කියල දෙයක් කරන්නෙ ඇහැරවන්න, ගුරුත්වය යටතේ වැටෙන එක තමා මට මතක විදියට කික් එක, මේකනම් ඉතින් අපිටත් වෙනවනෙ අර නිදියන් ඉන්නකොට හෙන හෙලකින් පල්ලෙහට වැටෙනව වගේ දැනිල උඩ ගිහින් ඇහැරෙන එක.:lol::lol::lol::lol:

    මරණය කියන්නෙත් කික් එකක්.:cool:
    හැබැයි ඌ ඉන්නෙ දෙවෙනි හෝ ඊට වැඩි හීන මට්ටමකනම් වෙන්නෙ මැරෙන වෙලාවෙ ඉන්න හීන මට්ටමෙන් ඊට උඩ හීන මට්ටමට එන එක.:eek:
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    කොබ්ගෙ ටෝටම් එක තමා එයාගෙ මගුල් මුද්ද

    නමුත් ක්‍රිස්ටෝෆර් නෝලන් මේකට උත්තෙරේ කොබ් ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපොළෙන් බහිනකොටම දීල ඉවරයි, මොකද මේ අවස්ථාවෙදි කොබ් මගුල් මුද්ද පැලදගෙන නෑ.


    Patta mchannn :D :D

    Rep+9
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ඒ කියන්නෙ අන්තිමට ඉන්නෙ හීනෙක නෙමේනෙ..

    මටත් හිතෙන විදියට කොබ් හීන වලින් මිදිල යථාර්ථයට එනව, :yes:හැබැයි තාමත් මේ මුලු චිත්‍රපටයම අපි දකින හීනයක් විදියට තමා මට හිතෙන්නෙ.:eek:
    ඒ කියන්නෙ මේ සියලුම චරිත හා සිද්දි යථාර්ථයයක් නෙමෙයි. අපි අවදි උන ගමන් නැතිවෙලා යන හීනයක්.:shocked:
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ලෝකේ හොදම ෆිල්ම් 10 මොකක්ද බන්?

    මේ තමයි IMDB වලට අනුව ඕල් ටයිම් බෙස්ට් ෆිල්ම් 250. :yes:

    http://www.imdb.com/chart/top

    හැබැයි ඉතින් මේක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙන්න පුලුවන්. රේටින්ග්ස් කියන්නෙ හැමදේම නෙමෙයි නෙ.:yes:
     
    Last edited:

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    දැන් මේ ත්‍රෙඩ් එක කාගේ හරි ගොසිප් සයිට් එකක උණු උණුවෙම පබ්ලිෂ් වෙයි ,මචන් බොහොම ඉස්තුතියි
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    දැන් මේ ත්‍රෙඩ් එක කාගේ හරි ගොසිප් සයිට් එකක උණු උණුවෙම පබ්ලිෂ් වෙයි ,මචන් බොහොම ඉස්තුතියි

    :D:D:D:D:D:D:D

    කොහොමහරි කමක් නෑ මචන්, කිරිය අසහන ත්‍රෙඩ් වලට වඩා වැඩි දෙයක් තියෙන තැනක් කියල කශ්ටියට තේරුම් යනවනම්.:yes:
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    රේප්++++++
    :P:P

    math patta asi bro

    nolan ge movies walata

    man num hodama ekek

    bump bro nice thread



    මම මේක බැලුවා කොටසක් බලල ඩිලීට් කරල දැම්මා. ආයෙ ඩවුන්ලෝඩ් කරන්න ඕන. :D

    tfs machan

    patta wage math balanna one

    බම්ප් හා රෙප් වලට ස්තූතියි මචන්ලා...................:P
     

    AnuradhaRa

    Well-known member
  • මටත් හිතෙන විදියට කොබ් හීන වලින් මිදිල යථාර්ථයට එනව, :yes:හැබැයි තාමත් මේ මුලු චිත්‍රපටයම අපි දකින හීනයක් විදියට තමා මට හිතෙන්නෙ.:eek:
    ඒ කියන්නෙ මේ සියලුම චරිත හා සිද්දි යථාර්ථයයක් නෙමෙයි. අපි අවදි උන ගමන් නැතිවෙලා යන හීනයක්.:shocked:

    පාදක කරගත්ත තලයක් විතරද මංද.. :rolleyes: