A kiyanne Anthimata Aru Dream akaka nemei da enne? :0



මට තේරුණු විදියටනම් ඉවර වෙන්නෙ කොබ් හීනෙන් ඉවත්වෙලා ඉන්නව කියලයි, ඒ කිව්වෙ එය එයගෙ ලමයි ලඟට ඇත්තටම යනව.
හැබැයි තව දෙයක් මම මුලින් කිව්වෙ, ඒ තමයි මේ සියිලුම සිද්දීන් අපි දකින හීනයක්. එහෙම බැලුවොත් කොබ් කියන චරිතෙ හීනෙන් මිදුනත්, කොබ් ඉන්නෙ අපේ හීනයක.
මම අයිත් කියනව ලමායි, මේක මට හිතෙන විදිය විතරයි. චිත්‍රපටය බලපු වෙන කෙනෙක් මීට සම්පූර්ණ වෙනස් විදියකට දකින්න පුලුවන්.![]()

මම දන්න තරමින් නම් "නෝලන්" තමයි හරි ප්රනෞන්ශියේශන් එක.
මේක බලන්නකෝ
පහලින් තියෙන්නෙ ලෝකප්‍රකට ෆොක්ස් ටීවී එකෙන් නෝලන් එක්ක ඉන්ටර්ස්ටෙලර් චිත්‍රපටය ගැන කරපු ඉන්ටර්වීව් එකක්, එකෙ විනාඩි 7.04 ඉදන් 7.13 වෙනකන් බලන්නකො, එකෙදි ෆොක්ස් එකේ මාධ්‍යවේදිය සමුදෙන්නෙත් "මිස්ටර් නෝලන්" කියල. ඒක නිසා මමනම් හිතන්නෙ නෝලන් තමා හරි විදිය කියල.
)ඔය ප්‍රශ්නෙට ඕක හදපු එකා උත්තරයක් දීල නැද්ද බන් තාම? මට ඒක දැනගන්නකම් නින්ද යන්නේ නෑ.![]()
හැම ඉන්ටවීව් එකේම වගේ කියන්නෙ ඒක ප්‍රේක්ෂකයා තේරුම්ගන්න විදියට කියන එක තමා. එයා මොකක්ද අදහස් කළේ කියන එකට උත්තර දෙන්නෙ නෑ. 
ඒකනෙ බන් සීන් එක, නෝලන් කිසි දෙයක් මේක ගැන කියන්නෙ නෑ,හැම ඉන්ටවීව් එකේම වගේ කියන්නෙ ඒක ප්‍රේක්ෂකයා තේරුම්ගන්න විදියට කියන එක තමා. එයා මොකක්ද අදහස් කළේ කියන එකට උත්තර දෙන්නෙ නෑ.
![]()

නෝලන් තමා හරි විදිය. වැඩේ කියන්නේ මාත් ඕක ගැන search කරලා බලද්දී ඔය video එකම (පලවෙනි එක) බැලුවා කියාන්කෝ. අද දවසට අපි දෙන්නම බලලා.
(ජීවිතේට එකෙක් බලයි කියල හිතන්න පුළුවන් video එකක්ද බන් ඒක)
අපි වගේම තව නෝලන්ගෙ වැඩ ගැන පිස්සු හැඳිච්ච උන් ඉන්න බැරි නෑ තව. 
ඕකා කොහෙද බන් ඉන්නේ දැන්? මට inception ගැන ඇහෙන ඇහෙන වෙලාවට ඔලුවට මහා වදයක් වගේ බන් ඕකට හරි උත්තරයක් දන්නේ නැතුව.![]()
නම ඩන්කර්ක්. 
අපි වගේම තව නෝලන්ගෙ වැඩ ගැන පිස්සු හැඳිච්ච උන් ඉන්න බැරි නෑ තව.
![]()

මට තේරුණු විදියටනම් ඉවර වෙන්නෙ කොබ් හීනෙන් ඉවත්වෙලා ඉන්නව කියලයි, ඒ කිව්වෙ එය එයගෙ ලමයි ලඟට ඇත්තටම යනව.
හැබැයි තව දෙයක් මම මුලින් කිව්වෙ, ඒ තමයි මේ සියලුම සිද්දීන් අපි දකින හීනයක්. එහෙම බැලුවොත් කොබ් කියන චරිතෙ හීනෙන් මිදුනත්, කොබ් ඉන්නෙ අපේ හීනයක.
මම අයිත් කියනව ලමායි, මේක මට හිතෙන විදිය විතරයි. චිත්‍රපටය බලපු වෙන කෙනෙක් මීට සම්පූර්ණ වෙනස් විදියකට දකින්න පුලුවන්.![]()

