ඉන්සෙප්ශන් චිත්‍රපටය ගැන නොදත් කරුණු

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    A kiyanne Anthimata Aru Dream akaka nemei da enne? :0

    මට තේරුණු විදියටනම් ඉවර වෙන්නෙ කොබ් හීනෙන් ඉවත්වෙලා ඉන්නව කියලයි, ඒ කිව්වෙ එය එයගෙ ලමයි ලඟට ඇත්තටම යනව.:love:

    හැබැයි තව දෙයක් මම මුලින් කිව්වෙ, ඒ තමයි මේ සියලුම සිද්දීන් අපි දකින හීනයක්. එහෙම බැලුවොත් කොබ් කියන චරිතෙ හීනෙන් මිදුනත්, කොබ් ඉන්නෙ අපේ හීනයක.:baffled:

    මම අයිත් කියනව ලමායි, මේක මට හිතෙන විදිය විතරයි. චිත්‍රපටය බලපු වෙන කෙනෙක් මීට සම්පූර්ණ වෙනස් විදියකට දකින්න පුලුවන්.:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට තේරුණු විදියටනම් ඉවර වෙන්නෙ කොබ් හීනෙන් ඉවත්වෙලා ඉන්නව කියලයි, ඒ කිව්වෙ එය එයගෙ ලමයි ලඟට ඇත්තටම යනව.:love:

    හැබැයි තව දෙයක් මම මුලින් කිව්වෙ, ඒ තමයි මේ සියිලුම සිද්දීන් අපි දකින හීනයක්. එහෙම බැලුවොත් කොබ් කියන චරිතෙ හීනෙන් මිදුනත්, කොබ් ඉන්නෙ අපේ හීනයක.:baffled:

    මම අයිත් කියනව ලමායි, මේක මට හිතෙන විදිය විතරයි. චිත්‍රපටය බලපු වෙන කෙනෙක් මීට සම්පූර්ණ වෙනස් විදියකට දකින්න පුලුවන්.:yes:

    ඔය ප්‍රශ්නෙට ඕක හදපු එකා උත්තරයක් දීල නැද්ද බන් තාම? මට ඒක දැනගන්නකම් නින්ද යන්නේ නෑ. :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම දන්න තරමින් නම් "නෝලන්" තමයි හරි ප්‍රනෞන්ශියේශන් එක. :rolleyes:

    මේක බලන්නකෝ :D

    පහලින් තියෙන්නෙ ලෝකප්‍රකට ෆොක්ස් ටීවී එකෙන් නෝලන් එක්ක ඉන්ටර්ස්ටෙලර් චිත්‍රපටය ගැන කරපු ඉන්ටර්වීව් එකක්, එකෙ විනාඩි 7.04 ඉදන් 7.13 වෙනකන් බලන්නකො, එකෙදි ෆොක්ස් එකේ මාධ්‍යවේදිය සමුදෙන්නෙත් "මිස්ටර් නෝලන්" කියල. ඒක නිසා මමනම් හිතන්නෙ නෝලන් තමා හරි විදිය කියල.:yes:

    නෝලන් තමා හරි විදිය. වැඩේ කියන්නේ මාත් ඕක ගැන search කරලා බලද්දී ඔය video එකම (පලවෙනි එක) බැලුවා කියාන්කෝ. අද දවසට අපි දෙන්නම බලලා.
    (ජීවිතේට එකෙක් බලයි කියල හිතන්න පුළුවන් video එකක්ද බන් ඒක :rofl:)
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ඔය ප්‍රශ්නෙට ඕක හදපු එකා උත්තරයක් දීල නැද්ද බන් තාම? මට ඒක දැනගන්නකම් නින්ද යන්නේ නෑ. :sorry:

    ඒකනෙ බන් සීන් එක, නෝලන් කිසි දෙයක් මේක ගැන කියන්නෙ නෑ,:oo: හැම ඉන්ටවීව් එකේම වගේ කියන්නෙ ඒක ප්‍රේක්ෂකයා තේරුම්ගන්න විදියට කියන එක තමා. එයා මොකක්ද අදහස් කළේ කියන එකට උත්තර දෙන්නෙ නෑ. :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඒකනෙ බන් සීන් එක, නෝලන් කිසි දෙයක් මේක ගැන කියන්නෙ නෑ,:oo: හැම ඉන්ටවීව් එකේම වගේ කියන්නෙ ඒක ප්‍රේක්ෂකයා තේරුම්ගන්න විදියට කියන එක තමා. එයා මොකක්ද අදහස් කළේ කියන එකට උත්තර දෙන්නෙ නෑ. :sorry:

    ඕකා කොහෙද බන් ඉන්නේ දැන්? මට inception ගැන ඇහෙන ඇහෙන වෙලාවට ඔලුවට මහා වදයක් වගේ බන් ඕකට හරි උත්තරයක් දන්නේ නැතුව. :sorry:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    නෝලන් තමා හරි විදිය. වැඩේ කියන්නේ මාත් ඕක ගැන search කරලා බලද්දී ඔය video එකම (පලවෙනි එක) බැලුවා කියාන්කෝ. අද දවසට අපි දෙන්නම බලලා.
    (ජීවිතේට එකෙක් බලයි කියල හිතන්න පුළුවන් video එකක්ද බන් ඒක :rofl:)

    :D අපි වගේම තව නෝලන්ගෙ වැඩ ගැන පිස්සු හැඳිච්ච උන් ඉන්න බැරි නෑ තව. :yes:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ඕකා කොහෙද බන් ඉන්නේ දැන්? මට inception ගැන ඇහෙන ඇහෙන වෙලාවට ඔලුවට මහා වදයක් වගේ බන් ඕකට හරි උත්තරයක් දන්නේ නැතුව. :sorry:

    නෝලන් මේ දවස් වල එයාගෙ අලුත්ම චිත්‍රපටයෙ වැඩ පටන් අරන්. :Dනම ඩන්කර්ක්.

    http://www.imdb.com/title/tt5013056/

    දෙවෙනි ලෝක යුද්දෙ ඩන්කර්ක් නගරයෙන් හමුදා සෙබලුන් ඉවත් කිරීමේ මෙහෙයුම් ගැන කතාවක්. :yes:
    http://www.imdb.com/title/tt5013056/
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :D අපි වගේම තව නෝලන්ගෙ වැඩ ගැන පිස්සු හැඳිච්ච උන් ඉන්න බැරි නෑ තව. :yes:

    මාත් හෙනම ආසයි බන්. තව මේ වගේ ත්රෙඅඩ් දාපන්කෝ. අර batman ඒකත් සෑහෙන විස්තර තියෙන film එකක් බන්. ඒකෙ joker ට රඟපාන එකාගේ පට්ටම acting. ඒත් ඌ ඒක රූගත කරලා අවසන් වෙද්දීම මැරිලා නේද? ඒත් ඌ තාමත් ජනප්‍රියයි කරපු එකම චරිතෙන්.

    If you are good at something, never do it for free. :D
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මට තේරුණු විදියටනම් ඉවර වෙන්නෙ කොබ් හීනෙන් ඉවත්වෙලා ඉන්නව කියලයි, ඒ කිව්වෙ එය එයගෙ ලමයි ලඟට ඇත්තටම යනව.:love:

    හැබැයි තව දෙයක් මම මුලින් කිව්වෙ, ඒ තමයි මේ සියලුම සිද්දීන් අපි දකින හීනයක්. එහෙම බැලුවොත් කොබ් කියන චරිතෙ හීනෙන් මිදුනත්, කොබ් ඉන්නෙ අපේ හීනයක.:baffled:

    මම අයිත් කියනව ලමායි, මේක මට හිතෙන විදිය විතරයි. චිත්‍රපටය බලපු වෙන කෙනෙක් මීට සම්පූර්ණ වෙනස් විදියකට දකින්න පුලුවන්.:yes:

    Mata nam hithenne Aru thama limbo ake kiyala. Uta galaweemak naha kiyalai mata hithenne. Mokada ara Asian aka mareddi u kiyanawane api ahau hambemu kiyala. Heenedi marunama Limbo akata neda yanne? :baffled::oo: