ඒ නිසා අඩු කඩාගන්නෙ නැත්ව හොද ඉනිමගක් ගනින්.4ta කඩන්න පුළුවන් එකක් තියෙන්නේ අකුමිනියන්. ඒත් උස මදි.ඇලුමිනියම් ඉනිමගක් ගනින්කො. ඩරස් එකෙත් තියනවා. ගෙවන්න දෙන තැනුත් තියනවා. එහෙම නැත්නම් ලී මඩුවකට ගිහින් කෙලින් තියන ලී වලින් අවශ්‍ය ප්‍රමානෙට කපාගෙන ඇවිත් ඉනිමගක් හදා ගනින්. උබකියන ඉනිමග හෙන ඩෙන්ජරස් එකක් වගේ මට නම් හිතෙන්නේ. ලෑලි වලින් හදපු එකක් නම් පැත්තෙන් ලෑලි ගහලා දික් කර ගන්න පුලුවන්. ඒත් ලෑලි ඉනිමගවල් ෂුවර් නෑ. මුල් කාලේ හොදට තියනවා. දිරුවට පස්සේ පොලු කඩාගෙන බිම වැටෙනවා
වහලෙට නැගලා බැහැ ගන්නබැරි උනොත් වස ලැජ්ජාවනේ කුකුලෝ.ඒ නිසා අඩු කඩාගන්නෙ නැත්ව හොද ඉනිමගක් ගනින්.
මමනම් උඩ ඉඳන් පනිනව ඉස්සර. දැන් පැන්නොත් කකුල් දෙකත් කැඩෙයි.පොඩි කාලේ දවසක් මම වහලෙට නැග්ගා ස්ටොක් ටැංකිය බලන්න පස්සෙ බැහැගන්න බැරුව වෙන ගෙදරකින්ද කොහෙද ඉනිමගක් ගෙන්න්ගෙන අමාරුවෙන් බැස්සේ
ඊයා..පොඩි කාලේ දවසක් මම වහලෙට නැග්ගා ස්ටොක් ටැංකිය බලන්න පස්සෙ බැහැගන්න බැරුව වෙන ගෙදරකින්ද කොහෙද ඉනිමගක් ගෙන්න්ගෙන අමාරුවෙන් බැස්සේ
Uba ehemad nginneඋඩටම නැගලා උඩ පැනපං