ඉනීමගේ උස වැඩි කරගන්න idea එකක් තියේද?

signshop

Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    Electric Board එකේ වැඩ කරන එකෙක් හොයා ගනින්. හිටපු ගමන් Electric Board එකේ පරණ බඩු Sale දානවා. ඒ තැනකින් පට්ට Ladder එකක් හොයා ගන්න පුළුවන්.
     
    Last edited:
    • Like
    • Wow
    Reactions: Asmodeus and NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    හොඳ ඇලුමිනියම් ඉනිමගක් දැන් 50000 කටත් වැඩියි
    fb market place eke aduwata thiyenawa bn. balapanko.
    ------ Post added on Jun 8, 2024 at 1:36 PM
     

    Attachments

    • 01.jpg
      01.jpg
      93.1 KB · Views: 29
    Last edited:
    • Love
    Reactions: NRTG