ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම් ඔබ මැකී යනු මතකෙන්

Purple2022

Well-known member
  • Jun 30, 2023
    552
    917
    93
    හදේ කොතැනක හෝ හිඳී ඔබ
    නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන වෙලා
    හස රැහැනින් පෙළයි මා
    මුදා සුව දැහැනින් //

    සයුර ඉම රත් සිතිජ රේඛාවේ
    මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
    තලා මා සිත පලා ගිය ඔබ දවයි මා අද
    තනිවෙනා මොහොතින්

    හදේ කොතැනක හෝ........

    උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
    ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම්
    ඔබ මැකී යනු මතකෙන්
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සුළඟ නුඹ වගේ
    සිත් මල වටා එතේ
    මල් සුවඳ හොර හොරෙන් අරන්
    යන්නටම හදයි
    වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
    මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

    සිත හැඳිනුවෙත් නුඹයි
    පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි
    නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නොවෙයි
    සුළඟ නුඹ වගේ
    සිත් මල වටා එතේ
    මල් සුවඳ හොර හොරෙන් අරන්
    යන්නටම හදයි
    වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
    මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

    සිත තනිකලෙත් නුඹයි
    මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි
    ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි
    සුළඟ නුඹ වගේ
    සිත් මල වටා එතේ
    මල් සුවඳ හොර හොරෙන් අරන්
    යන්නටම හදයි
    වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
    මලේ පාට නොසේදීම
    පුදුමයක් තමයි
     

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    1706118939895.png
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,809
    113
    මේව අහන්න හොද නෑ බන්
    නෙගටිව් වයිබ් එකක් එනවා
    ජීවිතය කියන්නේ ප්‍රේමයයි. ප්‍රේමය කියන්නේ විරහාවයි. ඒ විරහාවයේ අමුතුම වයිබ් එකක් තියනවා සතුටට ලන්වෙන්න බැරි.
     

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    552
    917
    93
    adanna bro adala stress eka adu karanna
    udeta nagitiddi oyage mind eka clear wela thiyei
    Andalanam iwarai bro
    Dan chill 😘

    මේව අහන්න හොද නෑ බන්
    නෙගටිව් වයිබ් එකක් එනවා
    නෙගටිව් වයිබ් එකක් නං එනවා තමයි. ඒත් මේ වචන ටිකයි voice එකයි මාර calm ❄️
    ------ Post added on Jan 25, 2024 at 8:28 AM
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    සුළඟ නුඹ වගේ
    සිත් මල වටා එතේ
    මල් සුවඳ හොර හොරෙන් අරන්
    යන්නටම හදයි
    වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
    මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

    සිත හැඳිනුවෙත් නුඹයි
    පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි
    නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නොවෙයි
    සුළඟ නුඹ වගේ
    සිත් මල වටා එතේ
    මල් සුවඳ හොර හොරෙන් අරන්
    යන්නටම හදයි
    වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
    මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

    සිත තනිකලෙත් නුඹයි
    මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි
    ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි
    සුළඟ නුඹ වගේ
    සිත් මල වටා එතේ
    මල් සුවඳ හොර හොරෙන් අරන්
    යන්නටම හදයි
    වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
    මලේ පාට නොසේදීම
    පුදුමයක් තමයි
    @Rontmir = @Purple2022 :rofl:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,263
    113
    දෙහිවල
    මේව අහන්න හොද නෑ බන්
    නෙගටිව් වයිබ් එකක් එනවා
    වරක මදුල රිකය වෘසති කෘස්තම්බි පුත්ප්රද්ධා
    වරක මදුල භෞතම සුසකි නුතප්පු රිදපවා

    දැන් හරිද?