ඉඳගෙන ඉද්දි පස්ස රත් වෙන එකට මොකද කරන්නේ

XeducationSL

Member
Oct 1, 2021
15
17
3
නිතරම computer එකේ වැඩ කරද්දී පස්ස රත් වෙන ප්‍රශ්නේ තියෙන්නේ මට විතරද?

දවසක් දෙකක් ටිකක් වැඩියෙන් ඉඳන් හිටියම බිබිලි වගෙත් එනවා. ඉඳගෙන වැඩ කරන එකත් එපා වෙනවා.

කාමරේ AC කරලත් නැති හින්දා මේ ෆොටෝ එකේ වගේ cooling වෙන්න පාවිච්චි කරන්න පුළුවන් දෙයක් ගන්න කියලා බැලුවේ.

ඔයාලා මේ ප්‍රශ්නෙට මොන වගේ solution ද පාවිච්චි කරන්නේ.

Screenshot 2023-07-22 200410.png
 
  • Like
Reactions: Solo Rider

XeducationSL

Member
Oct 1, 2021
15
17
3
හොඳ චෙයා එකක් ගන්න
පුටුව නම් damro එකෙන් ගත්ත කුෂන් තියෙන හොඳ පුටුවක්. රත් වෙන එක තමා අවුල

වියපු,කැරකෙන ලී පුටුවක් ගන්න.ඊලඟ ට අර්ශස් එනවස්
මොනා හරි කරන්න ඕනා තමා
------ Post added on Jul 22, 2023 at 8:17 PM
 
  • Like
Reactions: Solo Rider