නිතරම computer එකේ වැඩ කරද්දී පස්ස රත් වෙන ප්රශ්නේ තියෙන්නේ මට විතරද?
දවසක් දෙකක් ටිකක් වැඩියෙන් ඉඳන් හිටියම බිබිලි වගෙත් එනවා. ඉඳගෙන වැඩ කරන එකත් එපා වෙනවා.
කාමරේ AC කරලත් නැති හින්දා මේ ෆොටෝ එකේ වගේ cooling වෙන්න පාවිච්චි කරන්න පුළුවන් දෙයක් ගන්න කියලා බැලුවේ.
ඔයාලා මේ ප්රශ්නෙට මොන වගේ solution ද පාවිච්චි කරන්නේ.