වැඩේනම් හොඳයි. ඒත් කටින චීවරයක් වෙන්නෙ ලබන කෙනා මග ඵල ලබල තියෙනවනම් විතරයි.අද පන්සල් වල එහෙම අය ඉන්නවද කියන එකයි ප්රශ්නෙ. එහෙම නැත්නම් ඒක කටින චීවරයක් වෙන්නෙ නෑ. සාමාන්ය්ය චීවරයක් පමණයි. කොච්චර බෙර ගහගෙන පෙරහැරවල් වලින් වැඩැම්මුවත් ඔය කියන ආනිසන්ස එකක්වත් ලැබෙන්නෙ නෑ. මොකද චීවරය ලබන්නා පෘතක්ජන භික්ශුවක් වන නිසා. හැබැයි අරිය උත්තමයන් වහන්සේ නමකට පිලිගන්වනවනම් ඒක මහා පින්කමක් වෙනව.