ඉඳා මෙන්න සහතිකේ...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ලෑජ්ජා බයක් නැති වේස බල්ලෙක් මු නම්.

    පටන් ගැම්මෙන්ම මු මාලිමාව විනාස කරා, දැන් දෙන ටෝක් බලපන් මුගේ. කොන්ද කෙලින් තියනවා නම් මුගේ මන්ත්‍රී කමෙන් ගහල එලියට දාන්න ඕන.

    කැරිය් සහතිකේ ගෙන්නලා පෙන්නවා කිව්වා, දැන් දෙන ටෝක් බලහන්. පොන්නයට ගහන්න ඕන ගු වලින්.

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,302
    74,769
    113
    පටන් ගැම්මෙන්ම මු මාලිමාව විනාස කරා, දැන් දෙන ටෝක් බලපන් මුගේ. කොන්ද කෙලින් තියනවා නම් මුගේ මන්ත්‍රී කමෙන් ගහල එලියට දාන්න ඕන.

    අඩෝ සුපිරිම ජෙප්පෙක් වගේ. බලපන් උත්තර දෙන විදිය. දැන් ඌට ඩිග්‍රී එක දෙන්න බැරි පාර්ලිමන්ට් එකේ වැරැදි නිසාලුද?

    අඩෝ මම කියනවට පොඩ්ඩක් බලපන්, උඹ ඕනම ජෙප්පෙක්ගෙ රෙවෙන ප්‍රශ්නයක් අහපන්, උන් අනිත් පැත්තට උඹේන් ගොන් ප්‍රශ්නයක් අහලා මාරු වෙනව.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පටන් ගැම්මෙන්ම මු මාලිමාව විනාස කරා, දැන් දෙන ටෝක් බලපන් මුගේ. කොන්ද කෙලින් තියනවා නම් මුගේ මන්ත්‍රී කමෙන් ගහල එලියට දාන්න ඕන.

    කැරිය් සහතිකේ ගෙන්නලා පෙන්නවා කිව්වා, දැන් දෙන ටෝක් බලහන්. පොන්නයට ගහන්න ඕන ගු වලින්.

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,507
    113
    පටන් ගැම්මෙන්ම මු මාලිමාව විනාස කරා, දැන් දෙන ටෝක් බලපන් මුගේ. කොන්ද කෙලින් තියනවා නම් මුගේ මන්ත්‍රී කමෙන් ගහල එලියට දාන්න ඕන.

    කැරිය් සහතිකේ ගෙන්නලා පෙන්නවා කිව්වා, දැන් දෙන ටෝක් බලහන්. පොන්නයට ගහන්න ඕන ගු වලින්.

    හුත්තො සහතිකේ photo එකක් ගහල post එකක් දාපන්කො මොන අම්මගෙ ක්‍රමවේදයක් ගැනද හුත්තො කතා කරන්නෙ. 🤣🤣🤣
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Bump

    අපරාදෙ හදිස්සියේම නියෝජිතයෙක් යැව්වෙ ජපානෙට සහතිකේ ගේන්න 😂
    ------ Post added on Feb 15, 2025 at 3:38 AM

    රන්වල උපාධි සහතිකය ගේන්න ගිහින් අදට මාස දෙකයි..
    February 13, 2025 at 2:10 pm | lanka C news

    රන්වල උපාධි සහතිකය ගේන්න ගිහින් අදට මාස දෙකයි..
    ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ පළමු කතානායකවරයා ලෙස පත් වූ අශෝක රන්වල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී අදට මාස දෙකක් ගතවෙයි.

    ඔහු ඉල්ලා අස්වීමට හේතු වූයේ ඔහුට ඇති බව කියන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වය.

    තම උපාධි සහතිකය ඉදිරියේදී පාර්ලිමේන්තු ඉදිරිපත් කරන බව පවසමින් ඔහු ඉල්ලා අස්වූයේ පසුගිය දෙසැම්බර් මස 13 වැනිදාය.

    නමුත් මාස දෙකක් අද වන විට ගත වී ඇතත් මෙතෙක් එම උපාධි සහතිකය ඉදිරිපත් කර නැත.

    ජපානයේ වසීදා විශ්ව විද්‍යාලයෙන් තමන් ආචාර්ය උපාධියක් ලබා ගත් බවත් මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් බවත් ඔහු පවසා ඇතත් ඒ දෙකෙන් කුමන හෝ සහතිකයක් මෙතෙක් ඉදිරිපත් කර නැත.
    ------ Post added on Feb 15, 2025 at 3:42 AM
     
    Last edited: