ඉපදීම දුකක් නම් ඇයි ලමයි හදන්නේ

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඉපදීම දුකක් උනාට ළමයි හැදීම සැපක් නේ.
    හදන්න කලින් කරන වැඩේ සැප උනාට ළම්‍යි හැදිල්ලෙ සැපක් නම් නෑ ඒතරම්.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඉපදීම නවත්වන ක්‍රමය චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම මිසක් ළමයි නොහදා ඉන්න එක නෙවේ.
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඉපදීම නෙවෙයි, නැවත නැවත නැවත ඉපදෙන එකයි දුක කියන්නෙ.
    දැන් ඔය ඉපදීම දුකයි කියන බුදු හාමුදුරුවොත් ඉපදුනානෙ, ලමයි හැදුවනෙ

    එ නිසා, අවබෝදයක් ඇති මනුස්ස ආත්මෙන් ඉපදුනාම, සසර ගමන කෙලවර වෙන්න වැඩ කරන්න ඔනෙ
    අමා මහ නිවන සාක්සාත් කරන්න ඕනෙ. ලමයි හැදිල්ල මේකට අදාල නෑ, හැබැයි හැදුව නන් උන්වත් නිසි මාර්ගයෙ යවන්න ඕන.

    නිවන සාක්සාත් නොකල කෙනෙක් නැවත් ඉපදීම‍යි දුකයි කියන්නෙ, ඉපදෙන්නෙ නැතුව නිවන සාක්සාත් කරග්න්න බෑනෙ ( මන් හිතන්නෙ බෑ )

    ඒකයි පින්වතුනි අපි කියන්නෙ

    මැරුනා නෙවෙයි, හැරුනා
    කොහාටද හැරුනෙ.....
    සන්සා...ර සාගරේට
    Homagama solo himipanan...

    Sadu sadu saa.... 🙏🙏🙏
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඉපදීම නවත්වන ක්‍රමය චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම මිසක් ළමයි නොහදා ඉන්න එක නෙවේ.
    ඉපදීම නවත්වන ක්‍රමය අවබෝධ කරගෙන තමන්ගෙ ඉපදීම නවත්තගෙන ළමයි හදපු අය ගැන ඔය කතන්දර පොත් එකක වත් නැහ් නෙ
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඉපදීම නවත්වන ක්‍රමය අවබෝධ කරගෙන තමන්ගෙ ඉපදීම නවත්තගෙන ළමයි හදපු අය ගැන ඔය කතන්දර පොත් එකක වත් නැහ් නෙ
    රහත් වුණාට පස්සෙ ළමයි හදන්නෙ කවුද බං. උඹ බීලද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,927
    167,695
    113
    එකමත් එක රටක
    ඉපදීම දුකක් කියන්නේ ආගමේ කතාව විශ්වාස කරන නිසා මිසක් වෙන හේතුවක් නෙවෙයි.. ඉපදීම දුකක් කියන එකෙක් මරන්න ගියොත් බලන්න තිබ්බ.
    ආගමේ කතාවේ බය කරල තියෙන්නේ සංසාරයක් ගැන කියල. ඒක විශ්වාස කරන අයට බයයි සතෙක් වෙලා උපදී කියලා.
    බැරි වෙලාවත් මුස්ලිම් උන්ගේ වගේ අනිවාර්යයෙන් දිව්‍යලෝකේ යනවා කිව්වනම් මුන් මැරෙනවා දිව්‍යලෝකේ යන්න.
     
    • Like
    • Haha
    Reactions: saw1993 and SDCR

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    රහත් වුණාට පස්සෙ ළමයි හදන්නෙ කවුද
    මං කොහොමද දන්නෙ ඉතින් ඔය රහත් නිවන් etc කතන්දර තියෙන පොත්වල එහෙම කෙනෙක් ගැන කියල නෑ නේද කියල ඇහුවෙ 🤭
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,620
    67,973
    113
    Ubala okoma patalan inne.hema mohothema pudgalaya wenas wenawa.ada lamai hadapu ekena newe ilaga second eke inne.etakota ipadima dukak nan ai lamai hadanne kiyana eka invalid statement ekak wenawa.ai ada kanne wage ahuwa wage tama.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Ubala okoma patalan inne.hema mohothema pudgalaya wenas wenawa.ada lamai hadapu ekena newe ilaga second eke inne.etakota ipadima dukak nan ai lamai hadanne kiyana eka invalid statement ekak wenawa.ai ada kanne wage ahuwa wage tama.
    ඒකනෙ පිං පව් කරන එකෙත් තේරුමක් නැහ් අද මිනියක් මරපු එකා නෙමෙයිනෙ හෙට ඉන්නෙ :yes:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,927
    167,695
    113
    එකමත් එක රටක
    Manussayek wela ipadunoth vitharai sasaren ethara wenna puluwan.
    Navaththa navatha ipadena eka thamai duka. A nisa me athmen ma close karala danna.
    එහෙමම නෑ නේද කතනදරේ විදියට.
    දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලදීත් මාර්ගපල ලබන්න පුලුවන්.