ඉපදීම දුකක් නම් ඇයි ලමයි හදන්නේ

Emios

Well-known member
  • Dec 10, 2009
    75,620
    67,973
    113
    හිතේ content එහෙම මැනේජ් කරන්න පුළුවන් නම් දුකත් select all ---> delete කරන්න බැරිය 😅
    Hitha kiyanne nikan thoughts ena ekata newe.ita wada gamburu ekak.hithata tamai mae loke mawenneth.ehema delete karanna be.
     
    • Like
    Reactions: ANAVRIN

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    උබලගේ අම්ම ඕක හිතුවනන් මේ ගොන් ප්‍රශ්න අහන්න උබ නෑනේ මෙතන. ගෝත්‍රික කතා බන් ඔවා.

    ඌ අහල තියන ප්‍රශ්නෙ ග‌ෝත්‍රික වෙන්නෙ කෝමද කියල පැහැදිලි කරපංකො ඉස්සරවෙලා

    ළමයෙක් කියන්නේ මනුස්සයෙක්. ඒ උපදින මනුස්සයට පුළුවන් ඕනෙ නම් සසරෙන් එතෙර වෙන්න.
    මොකද සත්තු වෙලා ඉපදිලා සසරෙන් එතෙර වෙන්න බෑනේ.

    ඉපදීම දුකක් කියන්නේ ගොනෝ මේ සසරේ නැවත නැවත ඉපදීම දුකක් කියන එක මිස ළමයෙක් මේ ලෝකෙට බිහිවීම දුකක් කියන එක නෙවයි.
    මෙන්න මේ වගේ උත්තරයක් දීපං. නැත්තං උඹ කරන්නෙ උඹව කරකවලා අතාරින්න ඇම්මුනීෂන්ස් සපයන එක
    ------ Post added on Nov 14, 2022 at 3:01 PM
     
    • Like
    Reactions: Solo Rider

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,620
    67,973
    113
    කොහොමද හිතෙන් එදා කරපු එක අයින් කරගත්තෙ :unsure:
    Eka uba hitala ayn karana ekak newe.kos gahak kapuwa wage tama.anayakin hiruwata return eka adui.porawen gahuwoth return wediy.e wage tama.samahara hiritcha ewa ignore wela yanawa.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ප්‍රශ්නය පහැදිලි මදි. ඉපදීම යි, ලමයිහැදීමයි එකිනෙකට සම්බන්ධ කරලා තියෙන විදිහ ප්‍රමාණවත් මදි වගේ.

    දැනට තියෙන විදිහට ප්‍රශ්නය ගත්තොත්,

    ඉපදීම දුකක් කියන එක අපි කිව්වට අපිට ඒක අවබෝධ වෙලා නැහැ. අපිට සැප දේවල් තියනවා. ඉපදීමත් ඒවායින් එකක් වෙන්න පුලුවන්. චතුරාර්‍ය සත්‍යය අවබෝධ වුන කෙනාට තමා ඉපදීම දුකක් බවට නැවත වෙනස් නොවෙන ලෙස අවබෝධ වෙලා තියෙන්නෙ.

    ධර්මයේ තියනවා ජනාති සහ පජානාති කියලා දෙකක්. ජානාති කියන්නෙ "දන්නවා" කියන එක. ඒක අහලා, කියවල, කල්පනා කරලා ඇතිකරගන්න "දැනීම". පජානාතී කියන්නෙ "අවබෝධය" කියන එක. යමක් අවබෝධ වෙන්න ඒක තමා තුලින්ම අත්දකින්න ඕනෙ. ඉපදීම දුකක් කියන එක අත්දකින්න නම් ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය වඩන්නම ඕනෙ. එසේ නොවඩන තාක්කල් ඉපදීම දුකක් කියන එක හුදු දැනුමක්. හුදු දැනුමකින් යමක් රැකගෙන පවත්වාගෙන ආවාට ඒ තුලින් අවබෝධයක් ලැබෙන්නෙ නැහැ. අවබෝධය ඇතිවෙන්න නම් තමා තුලින්ම ධර්මය අත්විඳින්න ඕනෙ. අන්න එදාට ඉපදීම දුකක් කියන එක නැවත වෙනස් නොවෙන විදිහට අවබෝධ වෙනවා
    (සච්චානුබෝධ).

    සාමාන්‍ය අය ඉපදීම දුකක් කියලා ප්‍රකාශ කරන එකෙත් වැරැද්දක් නැහැ. ඒක ආර්‍ය සත්‍ය ඉදිරියට පවත්වාගෙන යන ක්‍රමය (සච්චානුරක්ඛ).
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    එහෙමම නෑ නේද කතනදරේ විදියට.
    දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලදීත් මාර්ගපල ලබන්න පුලුවන්.
    දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක? ඒව කොහෙද තියෙන්නෙ
     
    • Like
    Reactions: Solo Rider

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඉපදීම දුකක් ඉපදීම දුකක් ගගා මැරෙනකන්ම නිවන් යන හැටි plan කරනවා. ඒ මදිවට ඒවා ළමයින්ගේ ඔලුවලටත් ඔබ්බවනවා. ලැබුන ජිවිතේ සතුටින් ගත කරන හැටි කියලා දෙන්න ඇයි බැරි.

    අපේ ජාතිය කවදාවත් ගොඩ යන්නැති ජාතියක් කියලානම් ෂුවර්
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,891
    1
    15,230
    113
    Another oppressive thread.
    This is 2022. Search Google.

    ඉපදීම දුකක් ඉපදීම දුකක් ගගා මැරෙනකන්ම නිවන් යන හැටි plan කරනවා. ඒ මදිවට ඒවා ළමයින්ගේ ඔලුවලටත් ඔබ්බවනවා. ලැබුන ජිවිතේ සතුටින් ගත කරන හැටි කියලා දෙන්න ඇයි බැරි.

    අපේ ජාතිය කවදාවත් ගොඩ යන්නැති ජාතියක් කියලානම් ෂුවර්
    උඩින් පල්ලෙන් වචන ටිකක් අහන් හරියට කියන දේ නොදැන ඇරියස් තියාගෙන අන්‍යාගමික අය ඒ ආගමේ ලමයින්ගෙ ඔළුවලට "අර ආගමේ තියෙන්නෙ ඉපදීම දුකක් කියල විතරයි" වගේ ඒව පොඩි කාලෙ ඉඳන් Hatespeech විදියට ඔළුවලට දානව. ලමයි ඒවත් එක්ක පාරම්පරිකව එන ඇරියස් ඔළුවෙ තියාගෙන මේවගේ Thread දානව. මේ විදියට හිතන්න ගන්නව. සමහරු හීන් නූලෙන් Atheist වගේ ඉඳන් ඇරියස් පිරිමහනව. ජාතිය ගොඩ නොයන්න හේතුව අන්න ඒ ඇරියස් තියන් එක එකා බේධ වෙන එක. Lankan Politics ගත්තත් ඔය බෙදීම තියනව. මැතිවරණ සිතියම පැත්තෙන් ගත්තත් බෙදිල හරියටම.

    තීරණ ගනිද්දි සාමාන්‍යයෙන් ඇරියස් එක පිරිමහන්නයි මුල්තැන දෙන්නෙ ඇරියස් තියන අය. මේවගේ Thread වලින් වෙන්නෙ ඒ බෙදීම වැඩි කරවන එක.

    තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ විශ්වාසයක් තියන් ඉන්න තරම් Mature වෙලා නෑ ගොඩක් උන්.

    අනිත් එක සතුට සාපේක්ෂයි. ඔය කියන්නෙ සල්ලි හොයන එක ගැනනම් ඒක ආගමට වඩා අදාල වෙන්නෙ ජාන. කම්මැලිය මොන ආගමේ උනත් කම්මැලියම තමයි