ඉපදීම නෙවෙයි, නැවත නැවත නැවත ඉපදෙන එකයි දුක කියන්නෙ.
දැන් ඔය ඉපදීම දුකයි කියන බුදු හාමුදුරුවොත් ඉපදුනානෙ, ලමයි හැදුවනෙ
එ නිසා, අවබෝදයක් ඇති මනුස්ස ආත්මෙන් ඉපදුනාම, සසර ගමන කෙලවර වෙන්න වැඩ කරන්න ඔනෙ
අමා මහ නිවන සාක්සාත් කරන්න ඕනෙ. ලමයි හැදිල්ල මේකට අදාල නෑ, හැබැයි හැදුව නන් උන්වත් නිසි මාර්ගයෙ යවන්න ඕන.
නිවන සාක්සාත් නොකල කෙනෙක් නැවත් ඉපදීමයි දුකයි කියන්නෙ, ඉපදෙන්නෙ නැතුව නිවන සාක්සාත් කරග්න්න බෑනෙ ( මන් හිතන්නෙ බෑ )
ඒකයි පින්වතුනි අපි කියන්නෙ
මැරුනා නෙවෙයි, හැරුනා
කොහාටද හැරුනෙ.....
සන්සා...ර සාගරේට