ඉතින් ඔව්.. එක අවබෝධ වෙච්ච එකා ළමයි හදන් නෑනේ.. ඌ නිවන් යන්න ට්‍රයි කරනවනේ.. ළමයි හදන එක පැත්තකින් තියලා.. මෙහෙ උපාසක උපාසිකාවොන්ට.. නිවන් යන්න ඕනේ නෑ යකෝ.. ඕක කියන්නේ රැල්ලට... මෙහෙ උන්ට ඕනේ ළමයෙක් හදලා ඌව මහන කරලා හරි කොහොමහරි කරලා දිව්‍යලෝකේ යන්න.. ධර්මය අවබෝධ වෙච්ච උන් ඉන්නවද බන් ලංකාවේ..![]()
එක ප්‍රශ්නයක් තිබ්බේ , දැන් ප්‍රශ්න ගොඩක් වෙලා තියෙන්නේත්රෙඩ් එක දාපු එකා පැත්ත පලාතෙවත් නෑ.
@saw1993 ඇත්ත කියපං. උඹ ධර්මය ඉගෙන ගන්න කැමතිද?
------ Post added on Nov 14, 2022 at 11:56 PM

අනුන්ගෙ ලබ්බවල් පව් පිං වැඩක් නෑ උඹ ළමයි හදන්න ඵපා..මාත් හදන්නෙ නෑ ඵච්චරයි
ඇයි බන්
ඉපදුනේ නැත්තම් මේ කිසි ප්‍රශ්නයක් නෑනේ. අද මේ thread එකත් නෑ.ඇයි බන්
උඹල වගේ එවුන් එතකොට ඉපදෙන්නේ නැහැ නේ?
උබල වගේ එවුන් එළකිරි එකට එන්නේ කොහොමද නැත්නම්
වැරදියට එළියට ආපු එවුන්ගේ පස්න
සා සා සාදු..ඒකයි පින්වතුනි අපි කියන්නෙ
මැරුනා නෙවෙයි, හැරුනා
කොහාටද හැරුනෙ.....
සන්සා...ර සාගරේට