හදන්න කලින් කරන වැඩේ සැප උනාට ළම්‍යි හැදිල්ලෙ සැපක් නම් නෑ ඒතරම්.ඉපදීම දුකක් උනාට ළමයි හැදීම සැපක් නේ.
Homagama solo himipanan...ඉපදීම නෙවෙයි, නැවත නැවත නැවත ඉපදෙන එකයි දුක කියන්නෙ.
දැන් ඔය ඉපදීම දුකයි කියන බුදු හාමුදුරුවොත් ඉපදුනානෙ, ලමයි හැදුවනෙ
එ නිසා, අවබෝදයක් ඇති මනුස්ස ආත්මෙන් ඉපදුනාම, සසර ගමන කෙලවර වෙන්න වැඩ කරන්න ඔනෙ
අමා මහ නිවන සාක්සාත් කරන්න ඕනෙ. ලමයි හැදිල්ල මේකට අදාල නෑ, හැබැයි හැදුව නන් උන්වත් නිසි මාර්ගයෙ යවන්න ඕන.
නිවන සාක්සාත් නොකල කෙනෙක් නැවත් ඉපදීමයි දුකයි කියන්නෙ, ඉපදෙන්නෙ නැතුව නිවන සාක්සාත් කරග්න්න බෑනෙ ( මන් හිතන්නෙ බෑ )
ඒකයි පින්වතුනි අපි කියන්නෙ
මැරුනා නෙවෙයි, හැරුනා
කොහාටද හැරුනෙ.....
සන්සා...ර සාගරේට
ඉපදීම නවත්වන ක්‍රමය අවබෝධ කරගෙන තමන්ගෙ ඉපදීම නවත්තගෙන ළමයි හදපු අය ගැන ඔය කතන්දර පොත් එකක වත් නැහ් නෙඉපදීම නවත්වන ක්‍රමය චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම මිසක් ළමයි නොහදා ඉන්න එක නෙවේ.
රහත් වුණාට පස්සෙ ළමයි හදන්නෙ කවුද බං. උඹ බීලද?ඉපදීම නවත්වන ක්‍රමය අවබෝධ කරගෙන තමන්ගෙ ඉපදීම නවත්තගෙන ළමයි හදපු අය ගැන ඔය කතන්දර පොත් එකක වත් නැහ් නෙ
Dharmarathana gen banak ahuwa wage. Mara pahadili...Ipadune hitak.hitak ipadima dukak.lamai kiyanne eka hitak.otana awula ipaduna kiyala 80 years count karana eka.
මං කොහොමද දන්නෙ ඉතින් ඔය රහත් නිවන් etc කතන්දර තියෙන පොත්වල එහෙම කෙනෙක් ගැන කියල නෑ නේද කියල ඇහුවෙරහත් වුණාට පස්සෙ ළමයි හදන්නෙ කවුද
ඒකනෙ පිං පව් කරන එකෙත් තේරුමක් නැහ් අද මිනියක් මරපු එකා නෙමෙයිනෙ හෙට ඉන්නෙUbala okoma patalan inne.hema mohothema pudgalaya wenas wenawa.ada lamai hadapu ekena newe ilaga second eke inne.etakota ipadima dukak nan ai lamai hadanne kiyana eka invalid statement ekak wenawa.ai ada kanne wage ahuwa wage tama.

එහෙමම නෑ නේද කතනදරේ විදියට.Manussayek wela ipadunoth vitharai sasaren ethara wenna puluwan.
Navaththa navatha ipadena eka thamai duka. A nisa me athmen ma close karala danna.
Ow.ekane angulimala rahat uneඒකනෙ පිං පව් කරන එකෙත් තේරුමක් නැහ් අද මිනියක් මරපු එකා නෙමෙයිනෙ හෙට ඉන්නෙ![]()
හැබැයි දෙව්දත් අපාගත වුනාලුOw.ekane angulimala rahat une
Ow hithen eda karapu eka ayn karaganna beri una.okoma hithe tiyenne.paw pin kiyanne minissu hadagatta dewal.nature ekata aythi neහැබැයි දෙව්දත් අපාගත වුනාලු
Kauda alenne natte etakota.alenne nethi ekenek ituru wenawane.goda yana ekenekuth innawa.niwan dekala nane.ekenek ituru welaKisima dekata alenne nathuwa inna puluwan nam u goda.
Oluwath ridenwa hithalamaKauda alenne natte etakota.alenne nethi ekenek ituru wenawane.goda yana ekenekuth innawa.niwan dekala nane.ekenek ituru wela