Oluwath ridenwa hithalama
alenne ne kiyana tana maraya innawa.ewilla rawattanawa.dan nan niwan dekka kiyala boruwata ahuwenawa.ekenek ituru wenawaOw hithen eda karapu eka ayn karaganna beri una.okoma hithe tiyenne
Hitha kiyanne nikan thoughts ena ekata newe.ita wada gamburu ekak.hithata tamai mae loke mawenneth.ehema delete karanna be.හිතේ content එහෙම මැනේජ් කරන්න පුළුවන් නම් දුකත් select all ---> delete කරන්න බැරිය![]()
බුදුහාමුදුරුවෝ කොහෙද ගොනෝ ළමයි හැදුවෙබුදු හාමුදුරුවොත් ඉපදුනානෙ, ලමයි හැදුවනෙ
උබලගේ අම්ම ඕක හිතුවනන් මේ ගොන් ප්‍රශ්න අහන්න උබ නෑනේ මෙතන. ගෝත්‍රික කතා බන් ඔවා.
මෙන්න මේ වගේ උත්තරයක් දීපං. නැත්තං උඹ කරන්නෙ උඹව කරකවලා අතාරින්න ඇම්මුනීෂන්ස් සපයන එකළමයෙක් කියන්නේ මනුස්සයෙක්. ඒ උපදින මනුස්සයට පුළුවන් ඕනෙ නම් සසරෙන් එතෙර වෙන්න.
මොකද සත්තු වෙලා ඉපදිලා සසරෙන් එතෙර වෙන්න බෑනේ.
ඉපදීම දුකක් කියන්නේ ගොනෝ මේ සසරේ නැවත නැවත ඉපදීම දුකක් කියන එක මිස ළමයෙක් මේ ලෝකෙට බිහිවීම දුකක් කියන එක නෙවයි.
Hitha kiyanne nikan thoughts ena ekata newe.ita wada gamburu ekak.hithata tamai mae loke mawenneth.ehema delete karanna be.
Eka uba hitala ayn karana ekak newe.kos gahak kapuwa wage tama.anayakin hiruwata return eka adui.porawen gahuwoth return wediy.e wage tama.samahara hiritcha ewa ignore wela yanawa.කොහොමද හිතෙන් එදා කරපු එක අයින් කරගත්තෙ![]()
Delete kranna puluwan drug ekak hoya gaththa nam patta
Alcohol tikak dunnath athi ithinDelete kranna puluwan drug ekak hoya gaththa nam patta
දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක? ඒව කොහෙද තියෙන්නෙඑහෙමම නෑ නේද කතනදරේ විදියට.
දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලදීත් මාර්ගපල ලබන්න පුලුවන්.
haryata kiyawapan…දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක? ඒව කොහෙද තියෙන්නෙ
mma kiwwe “කතන්දරේ විදියට”උඩින් පල්ලෙන් වචන ටිකක් අහන් හරියට කියන දේ නොදැන ඇරියස් තියාගෙන අන්‍යාගමික අය ඒ ආගමේ ලමයින්ගෙ ඔළුවලට "අර ආගමේ තියෙන්නෙ ඉපදීම දුකක් කියල විතරයි" වගේ ඒව පොඩි කාලෙ ඉඳන් Hatespeech විදියට ඔළුවලට දානව. ලමයි ඒවත් එක්ක පාරම්පරිකව එන ඇරියස් ඔළුවෙ තියාගෙන මේවගේ Thread දානව. මේ විදියට හිතන්න ගන්නව. සමහරු හීන් නූලෙන් Atheist වගේ ඉඳන් ඇරියස් පිරිමහනව. ජාතිය ගොඩ නොයන්න හේතුව අන්න ඒ ඇරියස් තියන් එක එකා බේධ වෙන එක. Lankan Politics ගත්තත් ඔය බෙදීම තියනව. මැතිවරණ සිතියම පැත්තෙන් ගත්තත් බෙදිල හරියටම.ඉපදීම දුකක් ඉපදීම දුකක් ගගා මැරෙනකන්ම නිවන් යන හැටි plan කරනවා. ඒ මදිවට ඒවා ළමයින්ගේ ඔලුවලටත් ඔබ්බවනවා. ලැබුන ජිවිතේ සතුටින් ගත කරන හැටි කියලා දෙන්න ඇයි බැරි.
අපේ ජාතිය කවදාවත් ගොඩ යන්නැති ජාතියක් කියලානම් ෂුවර්
hri hri therunaharyata kiyawapan…mma kiwwe “කතන්දරේ විදියට”
