ඉපදීම දුකක් නම් ඇයි ලමයි හදන්නේ

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,373
    2,240
    113
    ලමයි හදන දුක/සතුට කියන්නෙ, ඉපදීමට පසුව අතිවෙන දුකක් මිස ඉපදීමම දුකක් කියන්න හෙතු නෙවී. ඉපදීමම දුකක් කියන්නෙ මොකක්ද කියල හොයල බලන්න..එතකොට තේරෙයි මොකක්ද ඉපදීමම දුකක් කියන්නෙ කියල...
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    ඉතින් ඔව්.. එක අවබෝධ වෙච්ච එකා ළමයි හදන් නෑනේ.. ඌ නිවන් යන්න ට්‍රයි කරනවනේ.. ළමයි හදන එක පැත්තකින් තියලා.. මෙහෙ උපාසක උපාසිකාවොන්ට.. නිවන් යන්න ඕනේ නෑ යකෝ.. ඕක කියන්නේ රැල්ලට... මෙහෙ උන්ට ඕනේ ළමයෙක් හදලා ඌව මහන කරලා හරි කොහොමහරි කරලා දිව්‍යලෝකේ යන්න.. ධර්මය අවබෝධ වෙච්ච උන් ඉන්නවද බන් ලංකාවේ.. :ROFLMAO:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ත්‍රෙඩ් එක දාපු එකා පැත්ත පලාතෙවත් නෑ.

    @saw1993 ඇත්ත කියපං. උඹ ධර්මය ඉගෙන ගන්න කැමතිද?
    ------ Post added on Nov 14, 2022 at 11:56 PM
     
    • Haha
    Reactions: Solo Rider

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඉතින් ඔව්.. එක අවබෝධ වෙච්ච එකා ළමයි හදන් නෑනේ.. ඌ නිවන් යන්න ට්‍රයි කරනවනේ.. ළමයි හදන එක පැත්තකින් තියලා.. මෙහෙ උපාසක උපාසිකාවොන්ට.. නිවන් යන්න ඕනේ නෑ යකෝ.. ඕක කියන්නේ රැල්ලට... මෙහෙ උන්ට ඕනේ ළමයෙක් හදලා ඌව මහන කරලා හරි කොහොමහරි කරලා දිව්‍යලෝකේ යන්න.. ධර්මය අවබෝධ වෙච්ච උන් ඉන්නවද බන් ලංකාවේ.. :ROFLMAO:

    මෙහෙ උන් ඕක කියන්නේ රැල්ලට... ගිහි පැවිදි දෙගොල්ලොම :yes:

    • Like
    Reactions: Ritigala Jayasena69

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,709
    1,716
    113
    Kandy
    ත්‍රෙඩ් එක දාපු එකා පැත්ත පලාතෙවත් නෑ.

    @saw1993 ඇත්ත කියපං. උඹ ධර්මය ඉගෙන ගන්න කැමතිද?
    ------ Post added on Nov 14, 2022 at 11:56 PM
    එක ප්‍රශ්නයක් තිබ්බේ , දැන් ප්‍රශ්න ගොඩක් වෙලා තියෙන්නේ :sorry: :sorry: :sorry: :sorry:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,930
    167,703
    113
    එකමත් එක රටක
    අනුන්ගෙ ලබ්බවල් පව් පිං වැඩක් නෑ උඹ ළමයි හදන්න ඵපා..මාත් හදන්නෙ නෑ ඵච්චරයි
    Dance Dancing GIF by The .GIFYS
     
    • Love
    • Haha
    Reactions: Candid-B and dxx

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,709
    1,716
    113
    Kandy
    ඇයි බන්
    උඹල වගේ එවුන් එතකොට ඉපදෙන්නේ නැහැ නේ?
    උබල වගේ එවුන් එළකිරි එකට එන්නේ කොහොමද නැත්නම්
    වැරදියට එළියට ආපු එවුන්ගේ පස්න
    ඉපදුනේ නැත්තම් මේ කිසි ප්‍රශ්නයක් නෑනේ. අද මේ thread එකත් නෑ.

    😁😁
     
    • Sad
    Reactions: Candid-B