ඉපදීම දුකක් නම් ඇයි ලමයි හදන්නේ

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඉපදීම නෙවෙයි, නැවත නැවත නැවත ඉපදෙන එකයි දුක කියන්නෙ.
    දැන් ඔය ඉපදීම දුකයි කියන බුදු හාමුදුරුවොත් ඉපදුනානෙ, ලමයි හැදුවනෙ

    එ නිසා, අවබෝදයක් ඇති මනුස්ස ආත්මෙන් ඉපදුනාම, සසර ගමන කෙලවර වෙන්න වැඩ කරන්න ඔනෙ
    අමා මහ නිවන සාක්සාත් කරන්න ඕනෙ. ලමයි හැදිල්ල මේකට අදාල නෑ, හැබැයි හැදුව නන් උන්වත් නිසි මාර්ගයෙ යවන්න ඕන.

    නිවන සාක්සාත් නොකල කෙනෙක් නැවත් ඉපදීම‍යි දුකයි කියන්නෙ, ඉපදෙන්නෙ නැතුව නිවන සාක්සාත් කරග්න්න බෑනෙ ( මන් හිතන්නෙ බෑ )

    ඒකයි පින්වතුනි අපි කියන්නෙ

    මැරුනා නෙවෙයි, හැරුනා
    කොහාටද හැරුනෙ.....
    සන්සා...ර සාගරේට
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    ළමයෙක් කියන්නේ මනුස්සයෙක්. ඒ උපදින මනුස්සයට පුළුවන් ඕනෙ නම් සසරෙන් එතෙර වෙන්න.
    මොකද සත්තු වෙලා ඉපදිලා සසරෙන් එතෙර වෙන්න බෑනේ.

    ඉපදීම දුකක් කියන්නේ ගොනෝ මේ සසරේ නැවත නැවත ඉපදීම දුකක් කියන එක මිස ළමයෙක් මේ ලෝකෙට බිහිවීම දුකක් කියන එක නෙවයි.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    හූ බිලීව්ස් දැට් ශිට්. ඉපදීම දුකයි නම් බුදු හාමුදුරුවන්‍ට කරන්න තිබ්බෙ හම්බයො කොන කපනව වගේ මිනිස්සුන්ගෙ ඇට දෙක කපල හටි වෙන ක්‍රමේකට හරි වඳ කරල දාන්න. එහෙමත් නැත්තම් ළමයි හදන එක පවක් කියල ධර්මෙට දාන්න. ඒක නිවනට වඩා ප්‍රායෝගික නැද්ද?
     
    • Like
    Reactions: saw1993

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඉපදීම නෙවෙයි, නැවත නැවත නැවත ඉපදෙන එකයි දුක කියන්නෙ.
    දැන් ඔය ඉපදීම දුකයි කියන බුදු හාමුදුරුවොත් ඉපදුනානෙ, ලමයි හැදුවනෙ

    එ නිසා, අවබෝදයක් ඇති මනුස්ස ආත්මෙන් ඉපදුනාම, සසර ගමන කෙලවර වෙන්න වැඩ කරන්න ඔනෙ
    අමා මහ නිවන සාක්සාත් කරන්න ඕනෙ. ලමයි හැදිල්ල මේකට අදාල නෑ, හැබැයි හැදුව නන් උන්වත් නිසි මාර්ගයෙ යවන්න ඕන.

    නිවන සාක්සාත් නොකල කෙනෙක් නැවත් ඉපදීම‍යි දුකයි කියන්නෙ, ඉපදෙන්නෙ නැතුව නිවන සාක්සාත් කරග්න්න බෑනෙ ( මන් හිතන්නෙ බෑ )

    ඒකයි පින්වතුනි අපි කියන්නෙ

    මැරුනා නෙවෙයි, හැරුනා
    කොහාටද හැරුනෙ.....
    සන්සා...ර සාගරේට
    බුදු හාමුදුරුවො ළමයි හැදුවෙ නෑ බං, සත්‍ය අවබෝධ කරගන්න කලින් සිදුහත් කුමාරයයි ළමයි හැදුවෙ. හයියෝ සංසාරේ....