ඉපදෙන්ඩ ඉන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    කර්ම ශක්තිය අනුව පුද්ගලයෙක්ගෙ මීළඟ උපත මන්දබුද්ධිකයෙක් නම්, ගබ්සාවක් කල පලියට එය වලක්වන්ඩ පුළුන්ද..

    එතකොට ඒ පුද්ගලය වෙන අම්ම කෙනෙක් ළඟ උපදියි. එතනත් ගබ්සා කලොත් ආයෙ වෙන තැනක...
     
    • Like
    Reactions: STU26015

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පෘතග්ජනයන්ට විෂය නොවන කරුණු පෘතග්ජනයන්ගෙන් අහලා වැඩක් නෑ..
    උත්තර ලැබෙන්නේ හිතෙන හිතෙන විදියට
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    පෘතග්ජනයන්ට විෂය නොවන කරුණු පෘතග්ජනයන්ගෙන් අහලා වැඩක් නෑ..
    උත්තර ලැබෙන්නේ හිතෙන හිතෙන විදියට

    හොඳම උදාහරනේ අර මගේ නැඟල යන ත්‍රෙඩ් එක..
    ඒකෙ කමෙනට් දානවට වඩා හොඳයි බෙල්ලෙ වැල දාගන්න එක..
    පිස්සො පිහාට්ටො දෙන්නෙක් ඇවිල්ල කියෝනව කියෝනව ඉවරයක් නෑ :lol: ගුලි කාලද කොහෙද
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    පෘතග්ජනයන්ට විෂය නොවන කරුණු පෘතග්ජනයන්ගෙන් අහලා වැඩක් නෑ..
    උත්තර ලැබෙන්නේ හිතෙන හිතෙන විදියට

    :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොඳම උදාහරනේ අර මගේ නැඟල යන ත්‍රෙඩ් එක..
    ඒකෙ කමෙනට් දානවට වඩා හොඳයි බෙල්ලෙ වැල දාගන්න එක..
    පිස්සො පිහාට්ටො දෙන්නෙක් ඇවිල්ල කියෝනව කියෝනව ඉවරයක් නෑ :lol: ගුලි කාලද කොහෙද

    කවුද දෙන්න? :growl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    කවුද දෙන්න? :growl:

    බුද්ධාගම බූදලේ කරගත්ත දෙන්නෙක්ද හතරදෙනෙක්ද කීයක්ද මංද...

    උඹට නෙමේ කිව්වෙ.. :)
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    කර්ම ශක්තිය අනුව පුද්ගලයෙක්ගෙ මීළඟ උපත මන්දබුද්ධිකයෙක් නම්, ගබ්සාවක් කල පලියට එය වලක්වන්ඩ පුළුන්ද..

    එතකොට ඒ පුද්ගලය වෙන අම්ම කෙනෙක් ළඟ උපදියි. එතනත් ගබ්සා කලොත් ආයෙ වෙන තැනක...

    ගබ්සාවක් කල පළියට මන්ද බුද්ධිකයෝ උපදින එක නවත්වන්න බැහැ බං. දැන් බලහන් හොදම උදාහරණේ තමයි උඹ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    ගබ්සාවක් කල පළියට මන්ද බුද්ධිකයෝ උපදින එක නවත්වන්න බැහැ බං. දැන් බලහන් හොදම උදාහරණේ තමයි උඹ.

    මම උඹට පුකේ ඇරිය වගේ කෝපෙන් ඉන්නෙ මොකද..

    මම ඇත්තටම එහෙම කලාද :confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කර්මය සේරම තීරණය කරන්නෑ. මන්ද බුද්ධික වෙන්න කර්මයට වඩා වෙන දේවල් බලපාන්න පුලුවන්. පින තිබ්බ කියල පොල් ගෙඩියක් වැටෙන වෙලාවක පොල් ගහක් යට හිටිය කියල පොල් ගෙඩිය බාගයක් දුර ඇවිත් අතුරුදහන් වෙන්නෑ ඔලුව පැලිල විඳෝනවම තමා. එහෙම කෙනෙක්ව ගබ්සා කල්ල බේරන්න පුලුවන් තමා. අනික කරුමෙ වුනත් ගබ්සා කලාට අවුලක් නෑ. බුද්ධාගමේ තියෙන්නෙ කරපු පව් විඳෝල ඉවර කල්ල දුක නැති කරන්න නෙමේ. එහෙම කරන්න පුලුවන් කියල විශ්වාස කරපු අය තමා බල්ලො උෟරො එලුවො වගේ ජීවත් වුනේ පව් ගෙවලම ඉවරයක් කරන්න. මන්ද බුද්ධික වෙන්නෙ පවට නං, ඒ හින්ද ගබ්සා කල්ල වැඩක් නැත්තං පිළිකා රෝගීන්ට බෙහෙත් කරන එකත් නවත්තන්න ඕනෙ කරුමෙනෙ දැන් හොඳට ඉන්න පුලුවන් වුනත් ඒ කරුමෙ පස්සෙ ජීවිතේක හරි විඳවන්න වෙනවනෙ. ඒ වුනාට එහෙම කරන්නෑනෙ.
     
    කර්මය සේරම තීරණය කරන්නෙ නෑ තමා. ඒවුණාට කරමය තීරණය කරන ටික මම කියන්නෙ :)
     
    බුද්ධාගමේ කියන්නෙ අලුතින් කර්මයක් හදාගන්ඩ එපා කියල.. මේ ලෝකෙට ආයෙ ඉපදෙන්ඩ එපා කියල
    කර්මයක් තියෙනවනං ඒක විඳින්ඩම වෙනව.
    කර්මය අහෝසිවෙන තැනුත් තියෙනවලු.. මම හරියට දන්නෙ නෑ
    මුගලන් මහරහතන් වහන්සේට අන්තිමට වෙච්ච දේ දන්නවනෙ
    හැබැයි හැම සිදුවීමක්ම කරමය නොවේ කියල මම දන්නව. අලුතෙන් සිදුවන අහේතුක සිද්ධි තියෙනව :yes:
     
    කොහොමද තීරණය කරන්නෙ මන්ද බුද්ධික වුනේ කරුමෙ හින්දද නැත්තං වෙන හේතුවක් හින්දද කියල ? කර්මයක් තියෙනවනං අනිවාර්යයෙන් විඳින්න වෙන්නෑ විඳින්න වෙන ඒව තියෙනව එහෙම කියල බුදු දහමෙ ඒක විඳවන්න කියල කියල නෑ. එහෙමනං පැනඩෝල් එකක්වත් බොන්නැතුව කිසිම බෙහෙතක් ගන්නැතුව කරුමෙද කියල දන්නෑනෙ ඔහේ විඳෝ විඳෝ ඉන්න ඕනෙ. දුක් දීල දුක නැති කරන්න පුලුවන්ද කියල පරීක්ශා කරල බලල බැරි බව තේරුං අරගෙන තමා සිදුහත් කුමාරය මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කලේ :yes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේක මට හිතෙන විදිහ... කර්මය හැමෝටම කොහොමත් බලපානවා, මොන සක්කරයා වුනත්. කව්රු හරි මන්ද බුද්දිකනන් එයාව ගබ්සා කරන්නේ එ් තවත් කර්ම පලයක් නිසා වෙන්න පුලුවන් මොකද අඩු අායුෂ අැති කෙනෙක් නිසා. මන්ද බුද්දික ලෙසම ජීවත් වීමට සිදුවෙන කෙනාට බලපාන්නේ වෙනම කර්මපලයක් එ්යාට දිර්ඝායුෂ තිබුනත් මන්ද බුද්දිකයි. එක නිසා මන්ද බුද්දික කෙනෙක් ගබ්සාකරන්න චේතනාව අැතිවෙන්නේ කර්මානු රූපීව. මේව අපෙන් අහල වැඩකුත් නෑ බං අපිට තෙරුම් යන වපසරිය ගොඩක් අඩුයි කර්ම විෂය අචින්තයි කියනවනේ අපිට ග්‍රහනය වෙන ප්‍රමානය අඩුයි.
     
    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    අඩුපඩු තියන ළමයෙක්ව ගබ්සා කරන එක සාධාරණීයයකරණය කරන්න පුලුවන්ද .එ ලමයා ඉපදුනත් එයා නිසා දෙමාපියන් දුක් විදිනවා සහ එ ළමයත් දුක් විදිනව.