පෘතග්ජනයන්ට විෂය නොවන කරුණු පෘතග්ජනයන්ගෙන් අහලා වැඩක් නෑ..
උත්තර ලැබෙන්නේ හිතෙන හිතෙන විදියට
ගුලි කාලද කොහෙදපෘතග්ජනයන්ට විෂය නොවන කරුණු පෘතග්ජනයන්ගෙන් අහලා වැඩක් නෑ..
උත්තර ලැබෙන්නේ හිතෙන හිතෙන විදියට

හොඳම උදාහරනේ අර මගේ නැඟල යන ත්‍රෙඩ් එක..
ඒකෙ කමෙනට් දානවට වඩා හොඳයි බෙල්ලෙ වැල දාගන්න එක..
පිස්සො පිහාට්ටො දෙන්නෙක් ඇවිල්ල කියෝනව කියෝනව ඉවරයක් නෑගුලි කාලද කොහෙද

කවුද දෙන්න?![]()

කර්ම ශක්තිය අනුව පුද්ගලයෙක්ගෙ මීළඟ උපත මන්දබුද්ධිකයෙක් නම්, ගබ්සාවක් කල පලියට එය වලක්වන්ඩ පුළුන්ද..
එතකොට ඒ පුද්ගලය වෙන අම්ම කෙනෙක් ළඟ උපදියි. එතනත් ගබ්සා කලොත් ආයෙ වෙන තැනක...
ගබ්සාවක් කල පළියට මන්ද බුද්ධිකයෝ උපදින එක නවත්වන්න බැහැ බං. දැන් බලහන් හොදම උදාහරණේ තමයි උඹ.

කර්මය සේරම තීරණය කරන්නෑ. මන්ද බුද්ධික වෙන්න කර්මයට වඩා වෙන දේවල් බලපාන්න පුලුවන්. පින තිබ්බ කියල පොල් ගෙඩියක් වැටෙන වෙලාවක පොල් ගහක් යට හිටිය කියල පොල් ගෙඩිය බාගයක් දුර ඇවිත් අතුරුදහන් වෙන්නෑ ඔලුව පැලිල විඳෝනවම තමා. එහෙම කෙනෙක්ව ගබ්සා කල්ල බේරන්න පුලුවන් තමා. අනික කරුමෙ වුනත් ගබ්සා කලාට අවුලක් නෑ. බුද්ධාගමේ තියෙන්නෙ කරපු පව් විඳෝල ඉවර කල්ල දුක නැති කරන්න නෙමේ. එහෙම කරන්න පුලුවන් කියල විශ්වාස කරපු අය තමා බල්ලො උෟරො එලුවො වගේ ජීවත් වුනේ පව් ගෙවලම ඉවරයක් කරන්න. මන්ද බුද්ධික වෙන්නෙ පවට නං, ඒ හින්ද ගබ්සා කල්ල වැඩක් නැත්තං පිළිකා රෝගීන්ට බෙහෙත් කරන එකත් නවත්තන්න ඕනෙ කරුමෙනෙ දැන් හොඳට ඉන්න පුලුවන් වුනත් ඒ කරුමෙ පස්සෙ ජීවිතේක හරි විඳවන්න වෙනවනෙ. ඒ වුනාට එහෙම කරන්නෑනෙ.

කර්මය සේරම තීරණය කරන්නෙ නෑ තමා. ඒවුණාට කරමය තීරණය කරන ටික මම කියන්නෙ![]()
බුද්ධාගමේ කියන්නෙ අලුතින් කර්මයක් හදාගන්ඩ එපා කියල.. මේ ලෝකෙට ආයෙ ඉපදෙන්ඩ එපා කියල
කර්මයක් තියෙනවනං ඒක විඳින්ඩම වෙනව.
කර්මය අහෝසිවෙන තැනුත් තියෙනවලු.. මම හරියට දන්නෙ නෑ
මුගලන් මහරහතන් වහන්සේට අන්තිමට වෙච්ච දේ දන්නවනෙ
හැබැයි හැම සිදුවීමක්ම කරමය නොවේ කියල මම දන්නව. අලුතෙන් සිදුවන අහේතුක සිද්ධි තියෙනව![]()