ඉපැරණි මන්තර-අත්දුටුවයි! සත්‍යයි!

mou8

Member
Oct 12, 2012
17
10
0

~සියලු බඩේ අමාරු/ අජීර්ණ වලට~

දෙහි ඇඹුල් පීරිසියකට ගෙන මෙයින් 21 වරක් මතුරා බොන්න දෙන්න.
------------------------------------------------------------
"ඕං නමෝ අප සම්මා සම්බුදු අමා මෑණියන් වහන්සේට රක්ත අතීසාර රෝගයක් අල්ලච්චෙයි කියා ජීවක නම් වෙදා ගෙන්වූ තැනේදී ඔහු සතු බෙහෙත් නේරංජරා නම් ගංගාවට දැමූ කල්හි එඟග උඩුගං හැරුණු ආනුභාවයෙන් ආඥාවෙන් අදත් මෙකුන්ගේ බඩේ හට ගන්නා බඩේ රුදා,ගුල්ම රුදා,අමියා,අජීර්ණ,ඔක්කාර,වමන,අතීසාර සැණෙන් ගුණ වන්න සිද්ධ පත්තිනි අණින්,වෙසමුණි අණින් වරම්!

එදා අප අමාමෑණියන් වහන්සේට ප්‍රතිකාර කිරීමට පතාගෙන ආ ඒ ජීවක නම් වෙදැදුරු තුමා සෑදු බෙහෙත් නේරංජරා නම් ගංගාවට දැමූ කල්හි එගඟ දියවර උඩුගං හැරුණු බව සත්‍යවාදි සෑබෑ නම් අදත් මෙකුන්ගේ බඩේ හට ගන්නා ඒ සියළුම රෝග මෙයින්ම සුවපත් වෙත්වා!"

මේ මන්තරේ ඡේද දෙකම කියන්න ඕනෙද? දෙවෙනි ඡේදයේ තියෙන්නේ පළවෙනි එකේ තේරුම නේද?
කරුණාකර පහැදිළි කරන්න. බොහොම ස්තුතියි.
 

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ







------------------------------------------------------------

~අණවින,කොඩිවිණ,හූනියම් වලින් බේරී සිටීමට~


ආනන්ද හාමුදුරුවො රොඩී දැහැනට අහු වුනාම බුදු හාමුදුරුවො නැවත වශී වලට හසු නොවී සිටීමට මේක ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරල තියෙනවලු.

"අන්ඩරේ පාණ්ඩරේ කාර්නේඩ්
කේව්රේච්චි හස්තේශ්වර ග්‍රීවේ
බන්ධුමතී වීරමතී ධරවිඩ චිලිමලේ
විලෝඩය විසානි ලෝකේ විෂ චල චල
ගෝලමති ගණ්ඩවිලේ චිලිමලේ
සාතිනිමේන යථා සන්විභකේත
ගෝලමතී ගණ්ඩවිලා ‍යෛස්වාහඃ"


(
හඃ: උච්ඡාරණය කරන්නේ "අහ්" කියල)
සියලුම අණවින ,කොඩිවිණ, සතුරු කරදර,පීඩා වලට හසු නොවේ.බැතිමත්ව නිතර සිහි කිරීමෙන් ප්‍රතිඵල ලැබේ.

බුදුන් වහන්සේ විසින් අන්ද තෙරුන් රොඩී දැහැනෙන් මුදවාගත් ගාථාව. බන්ධන කපන්නේ මෙයිනි.

"ස්ථිව්තිඃ සුනීතිඃ ස්වස්ථිඃ
සර්ව ප්‍රාණ බියඃ සරඃ
ප්‍රසන්නං නිර්දොෂං ප්‍රසාන්තං සර්වතෝ භයං
ඊතෝ යත්‍ර සාම්‍යන්ති භයානි චලිතානිච
තද්වෛ දේවා නමස්යන්තී සර්ව සිද්ධාර්ථ යෝනිනඃ
ඒතේන සත්‍ය වාක්‍යෙන ස්වතන්ද්‍යාය භික්ඛවේ"


~බඩු සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට~




-


මට පොඩි අවුලක් ආවා දරුවෝමේ භාෂාව දෙමල හා සංස්කෘත මිශ්‍ර එකක් නේද බුදුහාමුදුරුවන්ගේ දේශනා අර්ධ මාගධි නේද :sorry:
 
Last edited:

tarson

Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    මැතිරුවත් නැතත් , කොහොමත් , කෝපි වලටයි , දෙහි වලටයි බඩේ අමාරු හොඳ වෙනවා .. ඒක බෙහෙතක් නෙ .. අනිත් ක්‍රමේ තමයි , මන්තරයක් හරි , හින්දි සින්දුවක් හරි :rofl: කියකිය , සුදු ළුණු ගෙඩියක් සම්පුර්ණයෙන් ගින්දරට අල්ලලා පුච්චලා කන එක ( කරවෙන්න පුච්චන්න එපා, සුදුළුනු ගෙඩියේ ඇතුල කන්න පුළුවන් ගානට පුච්චන්න ).... ඔය කෝපි දෙහි වලට වඩා බලගතුයි ... :rofl: , අනිත් මන්තර ගැනනම් දන්නෙ නෑ , කොටියා ඉස්සරහට ආපු එකා බේරුනොත් කියයි මන්තරේ නිසා බේරුනා කියල , ඒත් මන්තරේ කියලත් කොටිය කාපු එකා ජීවතුන් අතර නැති නිසා ඌ වලෙන් නැගිටලා ඇවිල්ල කියන්නද මන්තරේ හරි ගියේ නෑ කියල .. ලොල් :rofl::rofl: , මොනා උනත් ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට .... :):)
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    මෙය බඩු වල ලියා තබනු.සොරා ගෙන නොයයි.

    "යස්සානුස්ස රණෙනාපි අන්තලික්කේපි
    පාතිනෝ පතිට්ඨම්පි ගච්ඡන්ති භූමියං
    විය සබ්බතා සබ්බුපද්දව ජාලම්බා
    යක්ඛචෝරාරි සම්භවා ගණ්නානංපි
    මුත්තානං පරිත්තං තම්බනාමහෙ"

    26eb3bfc3a5d6e89b0f4b5b41cce9131_view.jpg