ඉබලා මැගී සුප් කැට බොනවද ?

Pizza_Hut

Banned
Jun 10, 2018
458
64
0
ඉබලා මැගී සුප් කැට බොනවද ?

ඉබලා මැගී සුප් කැට බොනවද ? මම එකක් බීලා කලිසමේ ගූ ගියා.
 
  • Like
Reactions: kinkon

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඉබලා මැගී සුප් කැට බොනවද ? මම එකක් බීලා කලිසමේ ගූ ගියා.

    ළඟදිනම් බිව්වේ නෑ. බිව්වත් ඉබින්න යන්නේ නෑ. හදලා බොනවා විතරයි. :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    :rofl::lol: මූට 'උ' අකුර වෙනුවට 'ඉ' අකුර ටයිප් වෙලා වගේ..

    Achievement unlocked : captain obvious

    2.gif
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    එකක් බීලා අනික ..කේ ගහ ගත්තා නම් ඔහොම වෙන්නේ නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපෝ මතක් කරන්න එපා. ජීවිතේට එකම එක වතාවක් බිව්ව වමනෙත් කලා උගුරු දෙකක් බීල. එලවලු දාල හදන සුප් එක තරං ඔය එකක්වත් රහ නෑ :no:
     
    Feb 9, 2019
    833
    64
    0
    අපෝ මතක් කරන්න එපා. ජීවිතේට එකම එක වතාවක් බිව්ව වමනෙත් කලා උගුරු දෙකක් බීල. එලවලු දාල හදන සුප් එක තරං ඔය එකක්වත් රහ නෑ :no:

    මට නම් පට්ට රහයි බන්. හැබැයි හෙන ලුණු කට්ටෙ. මට Multiple personality dissorder එක තියෙන නිසා PizzaHut account එකෙන් ලොග් වෙලා ඉඳලා බිව්වොත් වමනෙ යනවා. ඒත් මේ Amal_Perera_Returns එකෙන් බිව්වොත් පට්ට රහයි. :rolleyes:
     
    Apr 10, 2019
    52
    5

    :rofl: