ඉබලා මැගී සුප් කැට බොනවද ? මම එකක් බීලා කලිසමේ ගූ ගියා.

ඉබින් නැතුව බීපන්![]()

මූට 'උ' අකුර වෙනුවට 'ඉ' අකුර ටයිප් වෙලා වගේ..මූට 'උ' අකුර වෙනුවට 'ඉ' අකුර ටයිප් වෙලා වගේ..
අපි නම් හොඳට දෙන දේ දෙනවා. හැබැයි දවසක් පීසා එකේ බලු බෙටි කෑල්ලක් තිබිලා මාට්ටු වුණා.

අපෝ මතක් කරන්න එපා. ජීවිතේට එකම එක වතාවක් බිව්ව වමනෙත් කලා උගුරු දෙකක් බීල. එලවලු දාල හදන සුප් එක තරං ඔය එකක්වත් රහ නෑ![]()

මට නම් පට්ට රහයි බන්. හැබැයි හෙන ලුණු කට්ටෙ. මට Multiple personality dissorder එක තියෙන නිසා PizzaHut account එකෙන් ලොග් වෙලා ඉඳලා බිව්වොත් වමනෙ යනවා. ඒත් මේ Amal_Perera_Returns එකෙන් බිව්වොත් පට්ට රහයි.![]()
