ඉබල දන්නවද වැඩක්?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    බොරු නේ..??

    ඔය කියාපු විදිහටම එකෙක්ව වැටෙනව දැක්ක කඩවතදි වැස්ස දවසක.
    වැස්ස වෙලාවක කාර් කාරයෙක් යූ ටර්න් එකක් ගන්න, වමේ කෙරවලේ ලේන් එකේ ඉඳන් දකුණෙ ලේන් එකට ගත්ත.
    මම හිටියෙ උගෙ පිටිපස්සෙන්.
    මට පාර බ්ලොක් වෙන නිසා, මම වම් පැත්තෙ ලේන් එකට ගත්ත.
    මම කාර් එක ඉස්සර කරන කොටම, ඒ කාර් එක පිටිපස්සෙන් කෙලගෙන ආපු බයික් එකක් මගෙ දකුණු පැත්තෙන්, පෙරලිලා රූටගෙන ඇවිත් අර වාහනේ යන්තං වැදිල නතර වුනා. දැක්ක විදිහට කොලුවට ලොකුවට ඩැමේජ් ඇති කියල හිතුවෙ. ලොකු අවුලක් තිබුණෙ නෑ ඒවුනාට...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,865
    1
    60,749
    113
    Mother Earth
    මෝඩ යකෙක්

    හෙල්මට් දාන එකේ වටිනකම තේරුම් යන්න ඉතුරු වුනා පුදුමයි
    helmet damma bn. normal ekak. full face nemei.

    boru nemei bn. mata me type karannath amarui dakunu atha ussanna ba table eka sholder eka ridenawa. dakunu atha bimata thibba. shoulder eke muscles stretch wela wage. dan thamai okkoma kakkum enne. dan hospital awilla inne. OPD eka open karanakan me wadi wela inne.
    ------ Post added on May 7, 2023 at 8:02 AM
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    300033048_7871301746273651_5904720695970387500_n.png
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,551
    28,417
    113
    මම ටවුන් එකට ගියේ බත් දන්සලක් දෙනවා මගෙ යාලුවෝ ටිකක්. කෑම බෙදන්න වරෙන් කිව්ව. මට වයිරස් උණ එහෙමත් හැදිලා ඉන්නේ.

    මොන දේ වුණත් මම දන්සලට ගිහින් කන අයට බත් බෙදලා, පෝලිම් හදල, ළමයි හම්බෙන්න ඉන්න අම්මලට බත් ඔතල ඒ වැඩ ටික කරා

    අනිත් මිනිස්සුන්ට උණ බෝවෙනවනේ :rolleyes: තමන්ගේ වත් අනුන්ගේ වත් health එක ගැන හිතන්නේ නැහැ වගේ :lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    helmet damma bn. normal ekak. full face nemei.

    boru nemei bn. mata me type karannath amarui dakunu atha ussanna ba table eka sholder eka ridenawa. dakunu atha bimata thibba. shoulder eke muscles stretch wela wage. dan thamai okkoma kakkum enne. dan hospital awilla inne. OPD eka open karanakan me wadi wela inne.
    ------ Post added on May 7, 2023 at 8:02 AM
    Den ithin ubta maasayakwath athweda jranda wenne ne.

    Get well soon bro
     
    • Like
    Reactions: NRTG and Candid-B

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,899
    2,929
    113
    මාව අද මහපාරේ ගෙම්බා ගැහුවා වගේ වැටුනා බන් බයිසිකලේ ලෙස්සල. වැඩේ කියන්නෙ මගෙ full face හෙල්මෙට් එක අපේ මාමා ඉල්ලන් ගියා. මම ටවුන් එකට ගියේ බත් දන්සලක් දෙනවා මගෙ යාලුවෝ ටිකක්. කෑම බෙදන්න වරෙන් කිව්ව. මට වයිරස් උණ එහෙමත් හැදිලා ඉන්නේ. ඒත් මම වැස්සේම ගියා බයික් එකෙන් ඇරල දාල වාහන අස්සෙන් අස්සෙන් දාල. කැරි ලදරම් කාර් කට්ටක් එක පාරට break කරා උට හරවන්න ඕන පාර මිස් වෙලා. මාත් break කරා. එක පාරටම break කරපු නිසා ලෙස්සල රූටල ගිහින් ගෙම්බා වගේ පතබෑ වුණා(break combine වෙන්නෙ නෑ බන් මගෙ rear break ගොඩක් යට තියෙන්නේ. adjust කර ගන්න ඕන) කට ගිහින් පොළවේ වැදුනා. වැලමිටේ සුදුහම පෑදිලා ලේ වැක්කෙරෙනවා. 😁 මහපාරේ යන මිනිස්සු මට උදවු කරා මාර විදිහට. ළඟ ගෙදරකින් වතුර එකක් ගෙනත් දුන්න බොන්න. දත් ටිකට කිසි අවුලක් නෑ. තොල හිල් වෙලා බන්. වතුර බොද්දි වතුර බින්දුව බින්දුව අර තොල පසාරු වෙච්ච තැනින් එනවා. දැන් අර තුවාලේ වේදනාවට උණ ගැනිල ඉන්නේ. අම්මට කිව්වෙත් නෑ. හැබැයි මොන දේ වුණත් මම දන්සලට ගිහින් කන අයට බත් බෙදලා, පෝලිම් හදල, ළමයි හම්බෙන්න ඉන්න අම්මලට බත් ඔතල ඒ වැඩ ටික කරා තුවාල පිටින්ම. අතේ සුදුහම පෑදිලා අඟල් දෙකක විතර තුවාලයක් තියෙනවා. තොල හිල් වෙලා දත් පාරකට. දනිස්ස තුවාලයි. දකුණු අත උස්සන්න අමාරුයි. තුවාලේ වේදනාව නිසා දැන් උණ double වෙලා මාව ගැහෙනවා.😁 මට උදවු කරන්න ආපු අය නම් දෙවිවරු. ❤️ මම එයාලට ගොඩක් ස්තුඋති කරලා ආවේ.

    උබලා බයික් වල යනවා නම් වැස්ස දවස් වල හෙමින් යන්න. Break adjust කරගන්න අමතක කරන්න එපා. උණ බන් අම්මව නැගිට්ටවන්න හිතෙන්නේ නෑ. උදේට ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් දාගන්නවා. තොලට මැහුම් දෙකක් තුනක් වත් දාන්න වෙයි වගේ. තොල leak. උදව්වට ආපු අය දෙවියෝ.❤️
    වයිරස් උණ හැදිල තියෙද්දි දන්සලට ගිහින් බත් බෙදුවද? දන්සල තිබ්බ තැනත් කිව්ව නම් ඒකෙන් කාපු අයට වේලපහම උණට ලෑස්තිවෙලා ඉන්න තිබ්බ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,865
    1
    60,749
    113
    Mother Earth
    වයිරස් උණ හැදිල තියෙද්දි දන්සලට ගිහින් බත් බෙදුවද? දන්සල තිබ්බ තැනත් කිව්ව නම් ඒකෙන් කාපු අයට වේලපහම උණට ලෑස්තිවෙලා ඉන්න තිබ්බ.
    una ehemma lokuwata na bn. bahunawa sweat wenawa aye wadi wenawa. ehema. udaw karanna giya bn. okun nattam mama boru kiyanawa kiyala hitanne. anika mona lede tibbath nogihin inna mokadda wage bn. iskole idan ekata hitapu set eka. kata penne nati wenna mama mask ekak damma. le ena eka tika welawakin nawatuna. dan me hospital eken beheth dan awa bn. mahum danna ona na kiwwa tholata. amoxicillin pihita thamai. mama ingrisi beheth bonna kemathith na.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,865
    1
    60,749
    113
    Mother Earth
    eekane,
    kata hilwenna wadunanam ohoma dansal udaw karala athl ganna ba
    dathuth helawenna ona, anika le peragaththa ekek dnasle kema bedanawata kawuda ban kamathi.
    muta social phobia nisa patha manoparawal atharinne meke. pawu ithin
    boru kianne mokatada bn. yata dath set eka tikak ridenawa. thola nisa impact eka adu una. ekai dath kadune natte bn. anika mama dakunu atha polawata thibba. a nisa godakm muna wadina eka nawatuna(almost). a nisa right shoulder ekata sinhala beheth karanna wenawa.
     
    • Sad
    Reactions: Brains

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    බොරු නේ..??

    ඔය කියාපු විදිහටම එකෙක්ව වැටෙනව දැක්ක කඩවතදි වැස්ස දවසක.
    වැස්ස වෙලාවක කාර් කාරයෙක් යූ ටර්න් එකක් ගන්න, වමේ කෙරවලේ ලේන් එකේ ඉඳන් දකුණෙ ලේන් එකට ගත්ත.
    මම හිටියෙ උගෙ පිටිපස්සෙන්.
    මට පාර බ්ලොක් වෙන නිසා, මම වම් පැත්තෙ ලේන් එකට ගත්ත.
    මම කාර් එක ඉස්සර කරන කොටම, ඒ කාර් එක පිටිපස්සෙන් කෙලගෙන ආපු බයික් එකක් මගෙ දකුණු පැත්තෙන්, පෙරලිලා රූටගෙන ඇවිත් අර වාහනේ යන්තං වැදිල නතර වුනා. දැක්ක විදිහට කොලුවට ලොකුවට ඩැමේජ් ඇති කියල හිතුවෙ. ලොකු අවුලක් තිබුණෙ නෑ ඒවුනාට...

    කොයි කාලේද?
    ගිය අවුරුද්දේ අග මට ඔහොම උනා, රෙද්ද කාර් කාරය බය වෙලා මාරු උනා. :P :P

    පාරේ මැද කොන්ක්‍රීට් ගැට්ටේ වැදුන එක ඒ දවස් වල අවුලක් නෑ, දැන් තමයි අමාරු.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    කොයි කාලේද?
    ගිය අවුරුද්දේ අග මට ඔහොම උනා, රෙද්ද කාර් කාරය බය වෙලා මාරු උනා. :P :P

    පාරේ මැද කොන්ක්‍රීට් ගැට්ටේ වැදුන එක ඒ දවස් වල අවුලක් නෑ, දැන් තමයි අමාරු.
    දැන් සුමාන දෙකක් ඇති...😮