ඉබල දන්නවද වැඩක්?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,865
    1
    60,749
    113
    Mother Earth
    ත්‍රෙඩ් එක දැම්මෙ මට වුණ දේ කියන්න නෙමෙයි සිරාවටම. වැස්ස දවස්වල බයිසිකල් වලින් හයියෙන් යන්න එපා කියන්නයි. මොකද හයියෙන් යන එක ආතල් වුණාට අපිට පණ වගේ ආදරේ අය අපි එනකන් මග බලන් ඉන්නවා ගෙදර එනකන්. අම්මා, තාත්තා, ගෑනි, ළමයි. ඒ නිසා ගොඩක් පරිස්සමෙන් යන්න කියන්නයි ඕන වුණේ. හයියනේ යන්න හිතුණම එහෙම හිතන්න පුරුදු වෙන්න.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,636
    25,568
    113
    කෑම බෙදන්න වරෙන් කිව්ව. මට වයිරස් උණ එහෙමත් හැදිලා ඉන්නේ. ඒත් මම වැස්සේම ගියා
    Mad Arthur GIF by MOODMAN
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,865
    1
    60,749
    113
    Mother Earth
    මම නං වැස්ස දවස් වල යන්නේම 80ට. Downshift කරන්න දන්නේ නැති, කෙලින් පාරවල් වල කෙළගෙන යන උන් තමා මැරෙන්නේ.
    වැස්සසෙ හයියෙන් යන්න එපා ගල් ඉබ්බො. ඒක තමයි මම මෙච්චර වෙලා කිව්වෙ. :rolleyes2:
     
    • Like
    Reactions: NRTG and Ryan08

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    දැන් සුමාන දෙකක් ඇති...😮

    එහෙනම් මං නෙවෙයි. :rolleyes:
    චිරි චිරි වැස්සේ කොම්බයින් බ්‍රේක් ගැහුවා ගමන් අයිනේ සුදු ඉර අහු වෙලාද මන්ද තපක් ගාල වැටිලා ලිස්සලා ගියා.
    හෙන සෙට් එකක් වැස්සේ තෙමි තෙමි ඇවිත් මාවයි බයික් එකයි, ෆෝන් එකත් හොයල දුන්න. ඒ අතින් නම් ලංකාවේ උන් පට්ට. එකම අවුල වැටිච්ච ගමන් ඇවිල්ල උස්සන එක, ඇතුලේ ඩෙමේජ් තිබ්බොත් කෙල වෙනවා.

    එදායින් පස්සේ වහිද්දි බයික් එකේ නම් යන්නේ නෑ.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මාත් මේ ලඟදි වැටුණා. බයික් එකක වේසිගෙ පුතා සිග්නල් දාන්නේ නැතිව හැරෙව්වා. හෝන් කරත් වැඩ ක් උනේ නෑ. බ්‍රේක් පාරට ලිස්සලා ගිහින් වැටුණා. ෆුල් face දාලා හිටියා හින්දා හොඳයි. Vicer එක හීරුන. උගේ ෆූට් rest එක වැඩුණේ vicer එකේ. දාලා තිබුණේ නැත්තං මුණ හිල් වෙනවා.
    තොපි ත් ෆුල් face දාලා glouse දාලා ජැකට් අන්දලා. Denim අන්දලා. දුළුවන් නන් සපත්තු දාගෙන පල. මං සපත්තු දාලා හිටියෙ නැති හින්දා කකුල් තැන් දෙකක් තුවාල
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මාත් මේ ලඟදි වැටුණා. බයික් එකක වේසිගෙ පුතා සිග්නල් දාන්නේ නැතිව හැරෙව්වා. හෝන් කරත් වැඩ ක් උනේ නෑ. බ්‍රේක් පාරට ලිස්සලා ගිහින් වැටුණා. ෆුල් face දාලා හිටියා හින්දා හොඳයි. Vicer එක හීරුන. උගේ ෆූට් rest එක වැඩුණේ vicer එකේ. දාලා තිබුණේ නැත්තං මුණ හිල් වෙනවා.
    තොපි ත් ෆුල් face දාලා glouse දාලා ජැකට් අන්දලා. Denim අන්දලා. දුළුවන් නන් සපත්තු දාගෙන පල. මං සපත්තු දාලා හිටියෙ නැති හින්දා කකුල් තැන් දෙකක් තුවාල

    මාත් ෆුල් කිට් එක නැතුව එලියට බයික් එකක නම් යන්නේ නෑ.
    අර ලිස්සල ගිය පාර මගේ ජැකට් එක ඉරිලම ගියා, ග්ලව් දෙකේ යට හිල් වෙන්නම පිච්චිලා ගිහිං, සපත්තු Nike Zoom දෙකක් තිබ්බේ හොඳ, ඉස්සරහ හොම්බ හිල් වෙන ගානටම ඇතිල්ලිලා.

    ෆුල් ෆේස් එකේ යට බාර් එක කුඩු. බයික් එකේ හවුසින් එකට 39 ක් ගියා ප්ලාස්ටික් කෑලි ටිකට.
    ඩෙනිමේ දනිස් දෙක ගාව හිල් වෙලා, කකුල හැම ගියා කෝමත්.
    ස්පීඩ් ගියේ 40 - 50 අතර.
    මෙහෙම ගිහින් ඔහොම උනා කියන්නේ ඉතිං හිතපන් කිට් එක අඳින්නේ නැතුව සෙරෙප්පු වගේ දාල ගියා නම් මාස 3ක් එකතැන ෂුවර්. :sorry:

    ගොඩක් උන් හරවන තැන අමතක උනාම බ්‍රේක් එක උද හිටගන්නවා බං. පස්සෙන් එන උන් ඉවරයි ඉතිං. වැරැද්ද එන්නේ කොහොමත් පිටිපස්සෙන් එන එකාටනේ.
     
    • Like
    Reactions: Candid-B and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වැස්සෙ බයික් පදිනව නන් හිමින් යන්නම ඕන
    හරියට වහින්නෙ නෑ වගෙ

    අනිත් වාහන වලට වැස්ස නිසා පරිස්සමට හිමීට යන්න බලනව.
    ඒ නිසා බ්ලොක්ක් වෙනව පාර.
    බයිකර්ල වැස්ස ආවම ටක් ගාල කොහෙන් හරි දාගෙන ගෙදර යන්න බලන්නෙ, අර බ්ලොක් එක සෙට් උනාම
    උන්ට තවත් මල පැනල අහුවෙන තැනින් ඔබනව.

    ඉතින් කෙලො ගන්නව.
    එක්කො වැස්සෙ නොයා ඉන්න
    නැත්නන් , මීහරක් වගෙ තෙමි තෙමි හිමීට ආතල් එකෙ යන්න
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    thola hil wela wathura leak wenawalu. walamite yatata thuwala welalu. le galanawalu. tholata mahum danna onilu. ekath udeta. le pera pera ahimsakaya gihin dansale bath bedanna. :lol:
    virus una hadila thiyeddi virus una dansal dennada bn giye. :lol:
    panadol dekak beela nidaganin. una wadi wela oya mano gahanne.
     
    • Like
    Reactions: NRTG

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    අප්පෝ වෙසක් දවසේ නම් එපාම උනා
    පාරේ දන්සලක් දැක්කම පාර මැදම නවත්තනවා පේරේත හැත්ත