බොරු නේ..??
ඔය කියාපු විදිහටම එකෙක්ව වැටෙනව දැක්ක කඩවතදි වැස්ස දවසක.
වැස්ස වෙලාවක කාර් කාරයෙක් යූ ටර්න් එකක් ගන්න, වමේ කෙරවලේ ලේන් එකේ ඉඳන් දකුණෙ ලේන් එකට ගත්ත.
මම හිටියෙ උගෙ පිටිපස්සෙන්.
මට පාර බ්ලොක් වෙන නිසා, මම වම් පැත්තෙ ලේන් එකට ගත්ත.
මම කාර් එක ඉස්සර කරන කොටම, ඒ කාර් එක පිටිපස්සෙන් කෙලගෙන ආපු බයික් එකක් මගෙ දකුණු පැත්තෙන්, පෙරලිලා රූටගෙන ඇවිත් අර වාහනේ යන්තං වැදිල නතර වුනා. දැක්ක විදිහට කොලුවට ලොකුවට ඩැමේජ් ඇති කියල හිතුවෙ. ලොකු අවුලක් තිබුණෙ නෑ ඒවුනාට...

තමන්ගේ වත් අනුන්ගේ වත් health එක ගැන හිතන්නේ නැහැ වගේ 