චේතනාව හොඳ වුනාට වෙයිරස් උණ හැදිලා තියෙද්දි මිනිස්සුන්ට කෑම බෙදන්න ගිය එක වැරදියි.
ඉක්මන් සුව ප්රාර්ථනා කරනවා.
ඉක්මන් සුව ප්රාර්ථනා කරනවා.
කෑම බෙදන්න වරෙන් කිව්ව. මට වයිරස් උණ එහෙමත් හැදිලා ඉන්නේ. ඒත් මම වැස්සේම ගියා
වැස්සසෙ හයියෙන් යන්න එපා ගල් ඉබ්බො. ඒක තමයි මම මෙච්චර වෙලා කිව්වෙ.මම නං වැස්ස දවස් වල යන්නේම 80ට. Downshift කරන්න දන්නේ නැති, කෙලින් පාරවල් වල කෙළගෙන යන උන් තමා මැරෙන්නේ.
දැන් සුමාන දෙකක් ඇති...![]()

මාත් මේ ලඟදි වැටුණා. බයික් එකක වේසිගෙ පුතා සිග්නල් දාන්නේ නැතිව හැරෙව්වා. හෝන් කරත් වැඩ ක් උනේ නෑ. බ්‍රේක් පාරට ලිස්සලා ගිහින් වැටුණා. ෆුල් face දාලා හිටියා හින්දා හොඳයි. Vicer එක හීරුන. උගේ ෆූට් rest එක වැඩුණේ vicer එකේ. දාලා තිබුණේ නැත්තං මුණ හිල් වෙනවා.
තොපි ත් ෆුල් face දාලා glouse දාලා ජැකට් අන්දලා. Denim අන්දලා. දුළුවන් නන් සපත්තු දාගෙන පල. මං සපත්තු දාලා හිටියෙ නැති හින්දා කකුල් තැන් දෙකක් තුවාල
Thats maa boyනැත්නන් , මීහරක් වගෙ තෙමි තෙමි හිමීට ආතල් එකෙ යන්න

